හරියටම බැලුවොත් කියෙන් කි දෙනාටද බන් අපි බදින්න් අසාවෙන් ඉන්න කොල්ලා හෝ කෙල්ලට අපි ගෙවපු ජිවිතේ කියන්න පුළුවන් ..... එහෙම වෙලත් කලින් ඒ ගැන දැනුවත් කරපු එක ගැන ආඩම්බර වෙනවා ......
මගේ යාළුවෙක් කුත් බැඳ දැනට අවුරුදු 4කට කලින් පලවෙනි රාත්රියේදී මු හෝදන්න ගිය වෙලාවේ කෙල්ල කරලා තියෙන්නේ ඇගිල්ල හිල් කරගෙන අහවල් තැනට ලේ දාගන්න ගිහිල්ලා .... අරුට වැඩේ මාට්ටු
ඊට පස්සේ අහපුවම තමා කියලා තියෙන්නේ කලින් ලොව එකේදී ඔක්කොම දේවල් වෙලා තියෙනවා කියලා ... ඊට දවසකට පස්සේ අඩියක් ගහන ගමන් මමයි තව යාලුවෝ දෙන්නෙක් එක්ක විස්තරේ දිග ඇරියා උට ගෙදරට කියාගන්න බැරි නිසා
ඒ වෙලාවේ මම උට දුන්න උපදෙස තමා .... දැන් උබ ඒකිව බැන්දා .... ඔය දේ හිතට වදයක් නම්, වලියක් යද්දී උබගෙන් කටින් ඔය දේ සම්බන්දව කෙල්ලට කියවයි කියලා කොන්ට්රෝල් නැත්නම් දැන්ම ඒකිව අයින් කරපන් .... නිකන් පොඩි දේකටවත් ඒ ගැන උගේ ඉදිරි ජිවිතේ කියවෙන්නේ නැති විදියට ඔලුව හදාගනින් ....... ළමයි හදලා ඩිවෝස් වෙනවට වඩා දැන්ම අයින් වෙන එක සැපයි කියල
අනිත් එක උබට ඒ දේ ඔලුවෙන් අයින් කරලා කෙල්ලව ආදරෙන් බලාගන්න පුළුවන් නම් ... කෙල්ලගේ පොරොන්දුව උබට විශ්වාසයි නම් ..... කෙල්ලගේ හැම දෙකටම උබ යන දේ තියාගන්න පුළුවන් නම් .... පරණ සිදිදී ගැන වචනෙකින් ... හින්ට් එකක්වත් අරින්නේ නැති විදියට අලුතින්ම ජිවිතයක් එයාට දීලා උබටත් ජිවත් වෙන්න පුළුවන් නම් ඒ කෙල්ලත් එක්ක පවුල්ජිවිතේ ගෙවපන් කියලා කිව්වා.
මට සතුටුයි උ තෝරාගත්තේ දෙවෙනි විසදුම .. උ කිව්වේ මචන් අපි කෙල්ලොත් එක්ක නිදාගත්ත තරම අනුව ගැනුත් අපිව අයින් කලොත් අපිට සදා බඩු තමා ගහන්න වෙන්නේ ... මම උපාසක ජිවිතයක් ගත කරලා නැති නිසා මෙයාව මම ආදරෙන් බලාගන්නවා කියලා
අදටත් උන් දෙන්න සතුටින් ඉන්නවා ... දැන් පොඩි කොල්ලකුත් ඉන්නවා
උබටත් මට ඔච්චරයි කියන්න තියෙන්නේ ... හිතට වදයක් නම් අයින් කරලා දාපන් .... හැබැයි හැම දෙයක්ම අමතක කරලා ආදරෙන් බලාගන්න පුළුවන් නම් බාරගනින් .... හරියටම ෂුවර් කරගනින් කෙල්ලත් එහෙමද කියලා ........
තීරණේ උබ සතුයි