කෙල්ලගෙන් අහන්න ❤️😍

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මිට්ටනේ.. මොකද වෙන්නෙහ් ඉතින්, වීකෙන්ඩ් එකේ චිල් එකේද ඉන්නෙහ් තොපි???? :D:love:

    උබල උබලගෙ කෙල්ලත් එක්ක චැට් කරද්දි චැට් එක ඩ්‍රයි වෙන්න නොදී උබල කෙල්ලන්ගෙන් අහන ලස්සන දේවල් ටිකක් කොටන් යමල්ලකො.... උබ චිල් එකේ ඉන්න, ආතල් දන්න එලකිරි කොල්ලෙක් කියල කෙල්ලට තේරෙන්න, කෙල්ලගෙත් මූඩ් ෆික්ස් වෙන්න, ඒකිට උබත් එක්ක චැට් කරන්න ආස හිතෙන උබල අහන ලස්සන දේවල් ටිකක් share කරං යමල්ලකො..

    සැ:යු- photo එකක් නැතුව කියන්න බෑහැය, අරකය මේකය කියල ආතල් නොදී සප් එකක් දියල්ලා ඉතින්... වල් ටෝක්ස්නං එපා බංං.. 🙏
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ed9H9S3.png
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D 🙏 පටන් ගත්ත අලුතම පෑඩ්ස් ගැන අහන්න බෑ බං.. ලප් තැනම ලොප් වෙලා යයිනේ....

    kella gana vistharayak danne nathuva kiyann amarui bn.
    nodana kiyana deval ekita set une nathnam uba amaruve
    අහිංසක චාම් කෙල්ලෙක් මචන්.. පොදුවේ උබල කියන දේවල් මොනව හරි කියහංකො idea එකක් විදියට :D:love:
    ------ Post added on Oct 7, 2023 at 11:59 AM
     
    • Haha
    Reactions: Cypress

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම ප්ලෑන් කරල කතා කරන්නෙ කොහොමද බන් කෙල්ල එක්ක.ඉන්ටවීව් එකක් නෙවෙයිනෙ.ඔහෙ කතා කරපන්.කතා කරද්දි කතාව යන පැත්ත අනුව කතා කරන්න දේවල් මතක් වෙයි.කෙල්ලට බෝරිං වගේ නම් තේරෙනව උඹට.එතකොට කලින් කෙල්ල ආසාවෙන් කතා කරපු දේකට ආයෙ පැනපන්.ආ මට අහන්න අමතක උනානෙ කියල.ඔච්චරයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    owa eka ekagen ahala karanna ona dewal newei, molayak thiyanam thamange idea use karapan.
    ahala karanawa kiyanne, kellata nondi wenawa, ita passe kella pita yanawa. ita passe uba depress wela methana thread dala apiwa kanawa.

    eka nisa paduwe hitapan,
    ;) :D :love: උබ හරි බන් ඉතින්... මං බැලුවෙ කෙල්ලො පොදුවේ ආසදේවල් මොනව හරි අහන්න.... එල එල

    එහෙම ප්ලෑන් කරල කතා කරන්නෙ කොහොමද බන් කෙල්ල එක්ක.ඉන්ටවීව් එකක් නෙවෙයිනෙ.ඔහෙ කතා කරපන්.කතා කරද්දි කතාව යන පැත්ත අනුව කතා කරන්න දේවල් මතක් වෙයි.කෙල්ලට බෝරිං වගේ නම් තේරෙනව උඹට.එතකොට කලින් කෙල්ල ආසාවෙන් කතා කරපු දේකට ආයෙ පැනපන්.ආ මට අහන්න අමතක උනානෙ කියල.ඔච්චරයි
    :love2::love: ප්ලෑන් කරල අහනදේවල් නෙමෙයි මචන් මං අදහස් කරේ... කෙල්ලො පොදුවේ කැමති දේවල්, අහන්න මීටර් වුනේ නැති දේවල්.. සාමාන්‍යෙන් කෙල්ලො කැමති දේවල් තියෙනවනෙ අහනවට
    ------ Post added on Oct 7, 2023 at 12:04 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ල උබෙ පෙනුමට, සල්ලිවලට ජොබ් එකට වගේ මොනවටමහරි කැමතිනම් උබ කරන ගොන් ජෝක් වලට උනත් ඒකි හිනාවෙලා ඉදී ආසාවෙන්. එහෙම නැත්තන් මොන හුත්ත කතා කරත් වැඩක් නෑ.

    අතේ පිච්චිය නැතත් බැදලා මේවගේ ගෙයක් හදමු, මේවගෙ කාර් එකක් ගමු, මන් ඔයාගෙයි අපෙයි අම්මලා තාත්තලා දෙගොල්ලම දබදිව යවන්නම්, වගේ ඩේවල් කතාකරනවනම් මන් අර උඩ කීව කොලිටීස් උබට නැතත් කෙල්ලව උබට යන්න නොදී තියාගන්න පුලුවන්. මේ දවස් වලනම් නියම ඇම රට යන සීන් එක, ඕකෙන් කෙල්ලො අල්ලන්න පුලුවන් ගේමක්ම නෑ.

    ඔය කෙල්ලො කියන ජාතිය බොරුවෙන්ම මේන්ටේන් කරන්න ඕන ජාතියක්. ඔය කෙත මුකුත් නැති උන් ලස්සන කෙල්ලො සෙට් කරගන්නෙම ඔහොම තමයි, කවුරු කෝම කීවත් සිරාලවු කරන කෙල්ලො ජාතියක් නැති තරම්,
     
    :love2: :love2: 🙏තෑන්ක්ස් වේවා බොක්කහ්
     
    • Like
    Reactions: asanka+++

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ;) :D :love: උබ හරි බන් ඉතින්... මං බැලුවෙ කෙල්ලො පොදුවේ ආසදේවල් මොනව හරි අහන්න.... එල එල

    sirawatama kiyanawana, kellage attitude danne nathuwa ehema idea denna baha.
    anika uba mehe apen idea aran karanawa kiyanne conversation eka boring wenawa.
    eka a welawe hatiyata thamai set wenne
     
    • Love
    Reactions: Rahula Kasun

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    It depends on kella and the mood machan.. හුඟක් වේලාවට වැල යන අතට මැස්ස ගැහීමක් තමයි වෙන්නේ.. මේ ක්ලයිමේට් එක අනුව නම් ඩ'ටි පැත්තට තමා යනවා like one another secret fantasies... etc බට් ඩීප් දේවල් ගැනත් කතා නොවෙනව නෙමෙයි..
    Once we talked about abortion & whole "My body, my choice" concept.. It was a heated discussion but we both felt that we were glad that we had that discussion.
    මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි කෙල්ලව ජජ් කරන්නේ නෑ කියලා උන්ට තේරුම් ගත්තම, they say shit that they normally would not.. or at least they try..
    Hope this answers your question..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,956
    113
    මොන කෙල්ල උනත් කැමති ඒකිගේ ලස්සන වර්ණනා කරනවාට එහෙමයි කියලා ගානට වඩා මුරුංගා අත්තේ තියන්න යන්න එපා එතකොට උන්ට තේරෙනවා ඔය මොකක් හරි පොඩි ෆීචර් එකක් අල්ලගෙන් එකෙන් ඒකිට හෙන කියුට් ගතියක් එනවා වගේ කියාපන් ඕකුන් කපලා මහලා අඳගන්නව එතකොට