කෙල්ලගෙන් කැමැත්ත අසා දැනගැනීමේ ජනප්‍රි&

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    reputation_neg.gif
    කෙල්ලගෙන් කැමැත්ත අසා... 08-14-2011 10:58 AM ane gono

    මෙන්න මට ලැබිච්ච තෑග්ග
    ත්‍රෙඩක් බම්ප් කරලා
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D
    :dull:කමක් නැද්ද එහෙම කලාට:dull:
    :rofl:කෙල්ල හැරෙන්නත් කලින් කනේ පාරක් දුන්නම තමයි සැප නේද:rofl:
    :lol:ඔය ක්‍රමේ දාපන් පූසොන්ට,මිනිස්සුන්ට නැතුව
    :lol:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ඕක හරියනවා බං


    හොදදට මොලේ තියෙන පොරක් දෙයක් කිව්වම ලෝකයා ඒක විහිලුවකට ගන්නවා.ඒක ඉස්සර ඉදලාම එහෙමයි.ආකිමිඩිස්ටත් පිස්සු කියලානේ මිනිස්සු කිව්වේ.
    මං සැලෙන්න නරකයි:dull::dull::dull::dull::dull::dull:


    දන් උබ හිතන්නෙ උබ ආකිමිඩිස් කියලද? :P
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D

    uba kramaya sira ban mama try karala balanna ona
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    ඒක නම් සිරා ක්‍රමයක් සුදු පූසෝ

    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D


    :love::love::love:ඒක නම් සිරා ක්‍රමයක් සුදු පූසෝ....:yes::yes::yes::yes:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    uba kramaya sira ban mama try karala balanna ona

    :love::love::love:ඒක නම් සිරා ක්‍රමයක් සුදු පූසෝ....:yes::yes::yes::yes:
    :Dහි හි:D
    :rofl:කරපල්ල කරපල්ල:rofl:
    :Pඋබලටත් අපේ පූස් සහෝදරයට වුන දේම වෙයි
    :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    NIBM Kohomei Ban Sanwrutha Une
    Bhuaaaaaaaaaaaaaaa
    Maru Wede Kelinma Gihin Ahana Eka Thamai Sirama Hode
    "Nangi Mama Oyata Manapai Hode"Anna Elama Theory Eka

    Nethnam Yaluwekta Kiyala "Nangi Ara Ayya Oyata Kemathilu Badinna"


    MAxza Idea Eka
     

    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D
    sereppu parak kanna wena 1kak nadda machan ?? :P:P:P
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    NIBM Kohomei Ban Sanwrutha Une
    Bhuaaaaaaaaaaaaaaa
    Maru Wede Kelinma Gihin Ahana Eka Thamai Sirama Hode
    "Nangi Mama Oyata Manapai Hode"Anna Elama Theory Eka

    Nethnam Yaluwekta Kiyala "Nangi Ara Ayya Oyata Kemathilu Badinna"


    MAxza Idea Eka


    ela ela :P

    mathak karala helmet ekak dagena ahanna ;)

    කෑප්ටන් Jack Sparrow;10793323 said:
    තව එකක්.... මේක මගේ අත්දැකීමක්.... කෙල්ලගේ යාලුවෝ ලව්වා කොල්ලට අර කෙල්ල ගේ නම කියල කින්ඩි දැමීම.... :oo::oo::oo::oo::cool:

    :P
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම මචන් කෙල්ලෙක්ගෙන් කෙලින්ම ඈහුවා.එකි ගත්කටටම බෑ කියුවා බන්.

    කෙලින්ම අහන්න එපා බං දැං ඉන්න හුගක්කෙල්ලෝ කෙළින් වැඩ waලට ආසනෑ පොඩ්ඩක් ආස්රය කරල තමා අහන්න ඕන.
    :P:D:yes:
     

    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    තව ක්‍රමයක් තියෙනවා බං
    උඔ ඒක දාලා නෑනේ
    ඒකට කියන්නේ සුදු පූස් ක්‍රෙම් කියලා

    කෙල්ල දැක්කගමන් ගිහින් බෙල්ල බදාගෙන උම්මා එකක් දියන්
    එතකොට කෙල්ල අහයි
    ඇයි මේ? කියලා
    එතකොට කියපන්
    නිකන් කියලා
    එතකොට කෙල්ල අහයි
    නිකන් කිස් දෙනවද කියලා
    එතකොට උඔ කියපන්
    නෑ මං ඔයාට ආදරෙයි වගේ කියලා
    එතකොට කෙල්ල අහයි
    ඇත්තද කියලා
    උඔ කියපන්
    ඔව් කියලා
    එතකොට කෙල්ල හිනාවෙලා කියයි
    ආ........... එහෙනම් කමක් නෑ කියලා
    එතකොට වැඩේ හරි:D:D:D:D


    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    wade narkamth na..............හොද සපත්තු අඩි ටිකක් මුණේ ගහ ගන්න පුලුවන් .................................he he...............පූස් මොලේ ටත් එන අදහස් මාරුනේ...............