ithin wade goda giyada?
uba onema tika kiyanne nathuwa ape kuthuhale awussanawane ban![]()



awanka adee witarai oni.. owa karala wadak naaa aneeeee.

mekai une amachan AL cls wala anthima kale wage man ahuwa kellagen kella karadara karanna apa kewwa....mata ethen hodtama hithata hari na ada ge awama menna anga hamathanama gedi danwa huta mata chicken pox man ethen panthe geye na. menna bole kellek mage phone akata katha karanwa chicken pox paththakin theyala man geya panthe....sir karaya elewaa gedara palayan keyala...aurudu 2k hithe theyan hiteya..onna kathawa kewwa![]()



මම direct approach එකක් දාලා ඇහුවා මට කැමතිද කියලා...
එයා "නෑ" කිව්වා..
මම "හා" කිව්වා..
මගේ කතාව එතනින් අවසානයි කියවූ ඔබ සැමට ස්තුතියි.![]()









අපේ පන්තියේ එකෙක් හිටියා වු ගිය ගමන් කෙල්ලෙගෙන් ඈහුව මෙහෙම
නංගී මං ඔයාට කැමතිද ....
මං හිතන්නේ එතනින්ම වැඩේ හරි ගියා .................
