කෙල්ලගෙන් කැමැත්ත අසා දැනගැනීමේ ජනප්‍රි&

thushana

Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    ithin wade goda giyada? :oo:

    uba onema tika kiyanne nathuwa ape kuthuhale awussanawane ban :angry::P

    mekai une amachan AL cls wala anthima kale wage man ahuwa kellagen kella karadara karanna apa kewwa....mata ethen hodtama hithata hari na ada ge awama menna anga hamathanama gedi danwa huta mata chicken pox man ethen panthe geye na. menna bole kellek mage phone akata katha karanwa chicken pox paththakin theyala man geya panthe....sir karaya elewaa gedara palayan keyala...aurudu 2k hithe theyan hiteya..onna kathawa kewwa:D:D:D
     
    Last edited:

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    ela ela :rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම direct approach එකක් දාලා ඇහුවා මට කැමතිද කියලා...
    එයා "නෑ" කිව්වා..
    මම "හා" කිව්වා..

    මගේ කතාව එතනින් අවසානයි කියවූ ඔබ සැමට ස්තුතියි. :baffled::oo:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    මම direct approach එකක් දාලා ඇහුවා මට කැමතිද කියලා...
    එයා "නෑ" කිව්වා..
    මම "හා" කිව්වා..

    මගේ කතාව එතනින් අවසානයි කියවූ ඔබ සැමට ස්තුතියි. :baffled::oo:

    short n sweet :lol:
     
    නංගී මං ඔයාට කැමතිද ....

    අපේ පන්තියේ එකෙක් හිටියා වු ගිය ගමන් කෙල්ලෙගෙන් ඈහුව මෙහෙම

    නංගී මං ඔයාට කැමතිද ....

    මං හිතන්නේ එතනින්ම වැඩේ හරි ගියා .................:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපේ පන්තියේ එකෙක් හිටියා වු ගිය ගමන් කෙල්ලෙගෙන් ඈහුව මෙහෙම

    නංගී මං ඔයාට කැමතිද ....

    මං හිතන්නේ එතනින්ම වැඩේ හරි ගියා .................:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    umba wagema nasarani koluwek :P