කෙල්ලගෙ අම්මා හම්බෙන්න ගියපු උන් වරෙව්

ChampB

Member
Apr 12, 2015
137
19
0
Kandy
පරිස්සමට වැඩේ ගොඩ දාගනින් පුතෝ.....
ආත භූත කෙලින්නේ නැතුව
ජයවේවා !

:):):)
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    අරූ කිවුව වගේ අම්මගේ කොහෙවත් බලන්න එපා
    ඒ වගේම කෙල්ලගේ අකක්ලට නංගිලට කෙල හලන්නත් එපා ඕං
    ඔය වගේ වෙලාවට අම්මල සුපිරි කෑලි ටිකක් ගෙදරට සෙට් කරගන්නව
    බිස්කටි ටිං එකක් අරන් පල, අයිසින් කේක් පතයක් නම් උස්සන් යන්න එපා
    උසාවියෙන් වගේ ප්‍රශ්න ඇහුවොත් තියාගනි උබේ ******* කියල ගෙදර වර
     
    Last edited:

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,852
    1,211
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඔහොම දෙයක් මුගේ තුන් හිතකවත් තියෙන්නෙ නැතුව ඇති.හැබැයි දැන් මූට නොදැනුවත්ව හරි බැලෙනවා උඹ මතක් කරපු නිසා :(ඊට පස්සෙ මූ බයට අහක බලන් උත්තර දෙන්න ගන්නවා කුක්කු පෙනෙයි කියලා.වැඩේ හබක්... :frown:

    sira kathawa!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Good luck බං ඔහොම චාන්ස් එකක් ආපු එකත් ලොකු දෙයක් මම නම් කෙල්ලගෙ අම්මව මීට් වුනේ පොලිසියෙදි :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18228707 said:
    Good luck බං ඔහොම චාන්ස් එකක් ආපු එකත් ලොකු දෙයක් මම නම් කෙල්ලගෙ අම්මව මීට් වුනේ පොලිසියෙදි :rofl:

    :rofl::rofl::rofl:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වැදගත් විදියට කොන්ඩේ කපල, රැවුල කට් ගාන්නේ නැතිව,
    රැවුලත් ශෙවූ කරලා,
    අත් දිගට නොවුනට කමක් නැහැ, ඒත් වැදගත් විදියට
    ඩෙනිම් අඳින්න යන්න එපා....
    සපත්තු දෙක නම් ඕනෑමයි...
    ඒකත් කළු නම් වැඩිය හොඳයි..
    සිගරට් එකක් නිකමටවත් අතට වත් ගන්න එපා...
    ගෑනු කැමති නැහැ තමන්ගේ දුව බේබද්දෙකුට දෙන්න..
    ඒ වගේම බබල් ගම් කකා යන්නත් එපා..
    විට කකා යන්නත් එපා...
    කතා කරද්දී අම්මේ කියල කතා කරපන්...
    ඇස් දෙක දිහා බලාගෙන උත්තර දීපන්..
    වට පිට බලන්න යන්න එපා උත්තර දෙද්දී...
    විශේෂයෙන් අම්මගේ කුක්කු දෙක දිහා බලන්න යන්න එපා.. නැත්නම් තෝ කුපාඩි කමට බලාවි දුවගේ වගේමද කියල....
    එන වෙලාවට මතක ඇතිව දන ගහල අම්මට වැඳලා වරෙන්....
    ගිහිං එන්නම් අම්මේ කියලත් කියන්න අමතක කරන්න එපා..

    :rofl::rofl:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සරලව අහන්නම්..උඹ පිරිමියෙක්ද බං මේවා අපෙන් අහන්න..:confused:අනික මොන බයිලාද බං කොයි අම්මද දුවව ගෙදරින් එලවන්නේ. කියපං අම්මා ඒ වගේ පහත් තත්වෙකට වැටිලනම් දුව කොහොම වෙයිද ඒ නිසා දුවව තියාගන්න කියපං...

    ඒ කෙල්ලගේ පැත්තෙන් බැලුවොත් සාධාරණ වෙන්න ඇති. මොකද මේ කාලේ හැටියට තාත්තයි දුවයි එකට තියලා යන්න බැරිකොට ඕවා සාමාන්‍යයයි..

    සාමාන්‍ය විදිහට ඇඳගෙන..උඹට යන්න ඕනෙ නම් පලයං. ගෑණුන්ට රැවටෙන්න එපා..පිරිමිකම තියාගෙන ගරුත්වයෙන් කතා කරපං..ලොකු ටෝක් දැම්මොත් එක්කෝ දමලා ගහලා වරෙං නැත්තම් පස්සේ කියපං..ඒක හොඳයි...උඹ වැදගතෙක් විදිහට වගකීමක් දරන්න පුලුවන් විදිහට ඉන්නවානම් එච්චරයි..ඒත් උඹේ ඇත්ත ජීවිතේ දන්නේ උඹ විතරයි නම්..කොරන්න දෙයක් නෑ..ලොරි ටෝක් දෙන්න එපා..

    ගිහාම බොහෝ දුරට කියයි මෙයාට යෝජනා එහෙන් ආවා මෙහෙන් ආවා කියලා..අනික මෙයා කවදාවත් යාලු වෙලා නෑ..මැස්සෙක්වත් වහලා නෑ...බ්ලා බ්ලා බ්ලා ...:lol::lol:
    බයිලා තමයි..ඒ ගණන් උස්සන්න..;)

    එකක් කියන්නම් අහින්සක මිනිස්සුන්ට නම් බොරු කියන්නත් එපා බොරු බැරි පොරොන්දු බලාපොරොත්තු දෙන්නත් එපා..:yes:

    be yourself..be friendly.be nice. be casual.:)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පැටියා;18228707 said:
    Good luck බං ඔහොම චාන්ස් එකක් ආපු එකත් ලොකු දෙයක් මම නම් කෙල්ලගෙ අම්මව මීට් වුනේ පොලිසියෙදි :rofl:
    මෙන්න කොල්ලෝ දාපං මචං පහක්..:lol:
    මාත් දෙවනි ලව් එකට මිරිස් කුඩු ගහලා
    කෙල්ලගෙ අම්මව මීට් වුනේ පොලිසියෙදි.;)
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    වැදගත් විදියට කොන්ඩේ කපල, රැවුල කට් ගාන්නේ නැතිව,
    රැවුලත් ශෙවූ කරලා,
    අත් දිගට නොවුනට කමක් නැහැ, ඒත් වැදගත් විදියට
    ඩෙනිම් අඳින්න යන්න එපා....
    සපත්තු දෙක නම් ඕනෑමයි...
    ඒකත් කළු නම් වැඩිය හොඳයි..
    සිගරට් එකක් නිකමටවත් අතට වත් ගන්න එපා...
    ගෑනු කැමති නැහැ තමන්ගේ දුව බේබද්දෙකුට දෙන්න..
    ඒ වගේම බබල් ගම් කකා යන්නත් එපා..
    විට කකා යන්නත් එපා...
    කතා කරද්දී අම්මේ කියල කතා කරපන්...
    ඇස් දෙක දිහා බලාගෙන උත්තර දීපන්..
    වට පිට බලන්න යන්න එපා උත්තර දෙද්දී...
    විශේෂයෙන් අම්මගේ කුක්කු දෙක දිහා බලන්න යන්න එපා.. නැත්නම් තෝ කුපාඩි කමට බලාවි දුවගේ වගේමද කියල....
    එන වෙලාවට මතක ඇතිව දන ගහල අම්මට වැඳලා වරෙන්....
    ගිහිං එන්නම් අම්මේ කියලත් කියන්න අමතක කරන්න එපා..

    උඹ නැන්දම්මාගේ කුක්කු බලල හොඳ පරිප්පුවක් කෑවනේද?
    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    වැදගත් විදියට කොන්ඩේ කපල, රැවුල කට් ගාන්නේ නැතිව,
    රැවුලත් ශෙවූ කරලා,
    අත් දිගට නොවුනට කමක් නැහැ, ඒත් වැදගත් විදියට
    ඩෙනිම් අඳින්න යන්න එපා....
    සපත්තු දෙක නම් ඕනෑමයි...
    ඒකත් කළු නම් වැඩිය හොඳයි..
    සිගරට් එකක් නිකමටවත් අතට වත් ගන්න එපා...
    ගෑනු කැමති නැහැ තමන්ගේ දුව බේබද්දෙකුට දෙන්න..
    ඒ වගේම බබල් ගම් කකා යන්නත් එපා..
    විට කකා යන්නත් එපා...
    කතා කරද්දී අම්මේ කියල කතා කරපන්...
    ඇස් දෙක දිහා බලාගෙන උත්තර දීපන්..
    වට පිට බලන්න යන්න එපා උත්තර දෙද්දී...
    විශේෂයෙන් අම්මගේ කුක්කු දෙක දිහා බලන්න යන්න එපා.. නැත්නම් තෝ කුපාඩි කමට බලාවි දුවගේ වගේමද කියල....
    එන වෙලාවට මතක ඇතිව දන ගහල අම්මට වැඳලා වරෙන්....
    ගිහිං එන්නම් අම්මේ කියලත් කියන්න අමතක කරන්න එපා..

    කියන්න දෙයක් ඉතුරු කරලා නැ මයේ හිතේ, හැබැයි එක දෙයක් කියන්න ඕනේ, අම්මා ඉස්සරහා රඟපාන්න එපා, උඹ උඹේ නියම ස්වරුපයෙන් හිටපන්, අවංකව බොක්කෙන් උත්තර දීපන්, නිකං බොරු සුරංගනා කතානම් එපා, නැත්තන් උඹට වෙන්නේ ජීවිතේම රඟපාන්න තමයි, මං හිතන්නේ කියපු දේ තේරෙන්න ඇති...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව්වා නම් මොනාද බං. මම කෙල්ල එක්ක සෑහෙන කල් යාලුවෙලා ඉඳලත් කෙල්ලගේ අම්මා හම්බුවෙන්න ගියා කෙල්ලව දැකලා කතා කරලා විතරයි තියෙන්නේ මම එයාට කැමතියි කියලා ප්‍රපෝසල් එකක් විදිහට. එහෙම ගියේ කෙල්ලට ගෙදරින් බැනුම් අස්සවන්න බැරි නිසා. හැබැයි කෙල්ල ලව්වා අම්මට තෙල ගැස්සුවා කෙල්ලව දැකලා යාලුවෙන්න ඇහුවා කෙල්ල ගෙදරින් ඇවිත් අහන්න කිව්වා කියලා කියවලා. එතකොට කෙල්ල හොඳටම සේෆ් නේ. හැබැයි මම නම් කතා කලේ ඇන්ටි කියලා. ඩෙනිමයි ටී එකකුයි ගහන් ගියේ. කෙල්ලගේ අම්මා දන්නවා මම කරන දේ සහ මන් ගැන අහල පහල එක්කෙනෙක් හොඳ කියලා තිබ්බා කලින් (ඒ මම ලාභ අපේක්ෂාවෙන් තොරව අපේ පැත්තෙන් ආව මිනිස්සුන්ට උදව් කරන පුරුද්දක් නිසා කළ හොඳක් කලින්ම පස්සෙන් එලෝලා තිබ්බේ ) කෙල්ලගේ අම්මා නම් කිව්වේ හඳහන් ගලපන්න ඕනේ, කෙල්ලගේ තාත්තගෙනුයි, මාමගෙනුයි අහන්න ඕනේ කියලා. කේක් එකක් අරගෙන පලයන්. හොඳ 900 - 1000 ක් වගේ එකක් නැත්නම් හොඳ ගැටෝ එකක් ලොකු. ගිහින් ඩිරෙක්ට්ලි කතා කරපන්.මම මේ බයේ බොරු කියනවා නංගි අකමැතිනම් ඇන්ටි මේක කොහොමත් වෙන්න ඕනේ නෑ කිය කියා මේකිට ගෙදරින් බැනුම් අස්සවන එක නවත්තන්න යාලු වෙලා හිටි නැති ගානට. මේකි පස්සෙ ඉඳන් මට හිනා වෙනවා අම්මට නොපෙනෙන්න කිණ්ඩියට. ගෙදර ඇවිත් කෝල් කරලා තමා අල්ලගත්තේ කෙල්ලව. වෙව්ලලා නිකන් කැඳයෙක් වගේ උනොත් නම් චා. උඹේ ඉස්සරහ ප්ලෑන් කියහන්. බඳින කාලේ වගේ ඒවා. මම නම් වැඩිය කියවන්න ගියේ නෑ බං කෙල්ල එක්ක යාලු වෙලා හිටියා කියලා කටින් පැන්නනම් කෙළ වෙන නිසා. පස්සේ ඉතින් එන්න ලෑස්ති වෙලා වැඳපන් දණ ගහලා. අම්මේ කියලා කතා කරහන් පුලුවන් නම් මම නම් ඇන්ටි කියලා කියවුනේ බං අම්මේ කියන්න කියලා හිතන් හිටියට. දකින දකින හැම ගෑණු කෙනාටම අම්මේ කියලා කතා කරන්නේ ඒත් එදා වචන පැටලුනා. ඕක නෙමෙයි බං අමාරු තාත්තව හම්බුවෙන්න යන දාට. මම ගිය දා තාත්තයි, මාමයි දෙන්නම දෙපැත්තෙන් මාව රේප් උනේ නැති ටික විතරයි බං. උඹේ ස්ටේටස් හොඳ නම් ඉතින් අවුලක් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹේ ස්ටොරිය කියෙව්වට පස්සේ තේකක් වත් බොන්න බයයි බං ඔහොම වේලාවකදී :eek:

    මට කෙල්ල තේක හදලා ගෙනත් දුන්නේ. ඒ නිසා බිව්වා. අනික යාලුවෙලත් ගොඩක් කල්. අපේ අම්මට කියලා ගෙදරින් ගියෙත්. හදලා දුන්නේ කහට එකක් බං. බලු බල්ලෙක්ට බොන්න තියා කටේ තියන්න බැහැ. මම ගිය ගමන් අම්මා බැනලා ගෙදරට ආව මනුස්සයෙක්ට කිරි එකක් දෙන්නේ නැතුව කහට හැදුවේ එකට.

    හැබැයි ඉතින් තේක ගෙනත් දුන්නු වෙලාවේ ලබ්බගේ සීන් එක මතක් උනේ නෑ බං. හැබැයි ඉතින් ලබ්බට උන වැඩේ මට කලොත් නම් ඒකෙන් ගැළවෙන විදිහත් අපි දන්නවා පුතේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට කෙල්ල තේක හදලා ගෙනත් දුන්නේ. ඒ නිසා බිව්වා. අනික යාලුවෙලත් ගොඩක් කල්. අපේ අම්මට කියලා ගෙදරින් ගියෙත්. හදලා දුන්නේ කහට එකක් බං. බලු බල්ලෙක්ට බොන්න තියා කටේ තියන්න බැහැ. මම ගිය ගමන් අම්මා බැනලා ගෙදරට ආව මනුස්සයෙක්ට කිරි එකක් දෙන්නේ නැතුව කහට හැදුවේ එකට.

    හැබැයි ඉතින් තේක ගෙනත් දුන්නු වෙලාවේ ලබ්බගේ සීන් එක මතක් උනේ නෑ බං. හැබැයි ඉතින් ලබ්බට උන වැඩේ මට කලොත් නම් ඒකෙන් ගැළවෙන විදිහත් අපි දන්නවා පුතේ.

    ඌට වෙච්ච දේවල් ඇහුවම කිලිපොලා යනවා යකෝ :(

    ඔව් ඉතින් තොට කවුද බලෙන් ගෑනු දෙන්නේ :rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    වැදගත් විදියට කොන්ඩේ කපල, රැවුල කට් ගාන්නේ නැතිව,
    රැවුලත් ශෙවූ කරලා,
    අත් දිගට නොවුනට කමක් නැහැ, ඒත් වැදගත් විදියට
    ඩෙනිම් අඳින්න යන්න එපා....
    සපත්තු දෙක නම් ඕනෑමයි...
    ඒකත් කළු නම් වැඩිය හොඳයි..
    සිගරට් එකක් නිකමටවත් අතට වත් ගන්න එපා...
    ගෑනු කැමති නැහැ තමන්ගේ දුව බේබද්දෙකුට දෙන්න..
    ඒ වගේම බබල් ගම් කකා යන්නත් එපා..
    විට කකා යන්නත් එපා...
    කතා කරද්දී අම්මේ කියල කතා කරපන්...
    ඇස් දෙක දිහා බලාගෙන උත්තර දීපන්..
    වට පිට බලන්න යන්න එපා උත්තර දෙද්දී...
    විශේෂයෙන් අම්මගේ කුක්කු දෙක දිහා බලන්න යන්න එපා.. නැත්නම් තෝ කුපාඩි කමට බලාවි දුවගේ වගේමද කියල....
    එන වෙලාවට මතක ඇතිව දන ගහල අම්මට වැඳලා වරෙන්....
    ගිහිං එන්නම් අම්මේ කියලත් කියන්න අමතක කරන්න එපා..

    :lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes: