මචන්ලා මම දැන් ඉන්න කෙල්ලත් එක්ක යාලුවෙලා අවුරුද්දක් වෙනවා. කෙල්ල මාරම හොදයි අහිංසකයි (මට තේරෙන විදිහට. මට කෙල්ලොන්ව විශ්වාස නෑ) මේ කෙල්ල මං ගැන මාරම කෙයාරින්. කෙයාරින් ඕනෙවටත් වඩා වැඩී. හැබැයි පොඩ්ඩ එහෙ මෙහෙ වුන ගමන් අඩනවා. මේ දේවල් නිසා මට දැන් මේ කෙල්ලව එපාවෙලා වගේ කියලා මට හිතෙනවා
මට කෙල්ලව අත අරින්නත් බෑ මොකද මං එහෙම කරොත් ඒක *රි වැඩක් නිසා. මට බදින්න ආසවක් නෑ. මට ඕනෙ මගෙ ජීවිත කාලෙම තනියම ඉන්න. මේකට කරන්නෙ මොකද්ද?
මට කෙල්ලව අත අරින්නත් බෑ මොකද මං එහෙම කරොත් ඒක *රි වැඩක් නිසා. මට බදින්න ආසවක් නෑ. මට ඕනෙ මගෙ ජීවිත කාලෙම තනියම ඉන්න. මේකට කරන්නෙ මොකද්ද?