කෙල්ලගෙ ප්‍රශ්නයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    මට හිටපු කෙල්ලන්ගෙන් මට නොලැබුණාම දේ තමයි caring & loving. මම අද තමයි දැනගත්තේ ඒක ලැබුනමත් එපා වෙන උන් ඉන්නවා කියල. 😣
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    තොට බැරි නං මට දීපිය. ඒකිගෙන් අයින් වෙලා ඇයියකෝ අපි වේලි වේලි ඉන්නවා තොට මේ එක කරගන්න පින නැ
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මචන්ලා මම දැන් ඉන්න කෙල්ලත් එක්ක යාලුවෙලා අවුරුද්දක් වෙනවා. කෙල්ල මාරම හොදයි අහිංසකයි (මට තේරෙන විදිහට. මට කෙල්ලොන්ව විශ්වාස නෑ) මේ කෙල්ල මං ගැන මාරම කෙයාරින්. කෙයාරින් ඕනෙවටත් වඩා වැඩී. හැබැයි පොඩ්ඩ එහෙ මෙහෙ වුන ගමන් අඩනවා. මේ දේවල් නිසා මට දැන් මේ කෙල්ලව එපාවෙලා වගේ කියලා මට හිතෙනවා :( මට කෙල්ලව අත අරින්නත් බෑ මොකද මං එහෙම කරොත් ඒක *රි වැඩක් නිසා. මට බදින්න ආසවක් නෑ. මට ඕනෙ මගෙ ජීවිත කාලෙම තනියම ඉන්න. මේකට කරන්නෙ මොකද්ද?

    Ube wayasa kyada?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන්ලා මම දැන් ඉන්න කෙල්ලත් එක්ක යාලුවෙලා අවුරුද්දක් වෙනවා. කෙල්ල මාරම හොදයි අහිංසකයි (මට තේරෙන විදිහට. මට කෙල්ලොන්ව විශ්වාස නෑ) මේ කෙල්ල මං ගැන මාරම කෙයාරින්. කෙයාරින් ඕනෙවටත් වඩා වැඩී. හැබැයි පොඩ්ඩ එහෙ මෙහෙ වුන ගමන් අඩනවා. මේ දේවල් නිසා මට දැන් මේ කෙල්ලව එපාවෙලා වගේ කියලා මට හිතෙනවා :( මට කෙල්ලව අත අරින්නත් බෑ මොකද මං එහෙම කරොත් ඒක *රි වැඩක් නිසා. මට බදින්න ආසවක් නෑ. මට ඕනෙ මගෙ ජීවිත කාලෙම තනියම ඉන්න. මේකට කරන්නෙ මොකද්ද?
    මේ මොන කුනුහරුපයක්ද බන් ,උබ අතාරින්නත් බැයිලු , *රි වැඩක්ලු , උබට බදින්න ඕනිත් නෑලු .හතර බීරි කතාවක්නේ බන් . උබ එතකොට කෙල්ලත් එක්ක මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙල්ල උබ කියන විදිහට හිටියොත් ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහ රෑ ජාමෙ 12 වගේ ඉදන් 2 වෙනකන් වැල් බලල බලල අන්තිම බඩු බිංදුවත් හිදෙනකන් අතේ ගැහුවට පස්සෙ වෙන මොලේ chemical reaction එකත් එක්ක උබට ඔහොම හිතිල නැවතුනා ඇති. මට නම් මහන වෙන්නත් හිතෙනව😂
    #කනවා දාල :lol: :lol: :lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ උබට ඔහොම කෙල්ලෙක් ආයෙත් setවෙන එකක් නෑ. මෝඩ වැඩ කරන්න එපා. :angry: :angry: :angry: :angry:

    උබ කොලුසීන් එකේද ඉන්නෙ? නත්නම් උබ @tupac97 @scurvy වගේ කෙනෙක් එක්ක චැට් කරාද? :alien:
     
    • Haha
    Reactions: RLT4U and tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    යකෝ උබට ඔහොම කෙල්ලෙක් ආයෙත් setවෙන එකක් නෑ. මෝඩ වැඩ කරන්න එපා. :angry: :angry: :angry: :angry:

    උබ කොලුසීන් එකේද ඉන්නෙ? නත්නම් උබ @tupac97 @scurvy වගේ කෙනෙක් එක්ක චැට් කරාද? :alien:

    එහෙම කෙනෙක් නම් චැට් එකක් දාපන් . ඒත් ඇත්තටම උබට උපදෙසක් දෙන්නම් මම හිතන්නේ උබ ඔවර් තින්ක් කරනවා. ඒකිට ආදරේ නැත්තම් අතැරලා දාපන් රවට්ටන්නේ නැතුව සමාජේට පෙන්නන්න හිතාගේන කෙල්ලෝ යාලු කරගන්න මැරි කරන්න යන්න එපා එක අනිත් කෙනාට කරන අසාධාරණයක් ඔය කෙල්ලගේ වටිනා කාලය අපතේ නොයවා ඒකිට ඇත්තටම ආදරේ කරන එකෙක් ලගට යන්න දීපන් මනුස්සයෙක් වුණහම එක් තීරණයක නොසෙල්වී ඉදපන් කකුල දෙපැත්තේ තියන් ඉන්න එපා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BBC සිංහල එකේ තිබ්බේ

    කාන්තාවන්ගේ 'හැටහතර මායම්'වල ඉතිහාසය, අදහස් සහ විවේචන
    64 women's charms

    ඡායාරූප මූලාශ්‍රය, ALAMY

    සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
    නිසි පුළුලුකුළ රිය සක යුරු තිසරතන
    දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
    ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
    ඒ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු වන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සැළලිහිණි සන්දේශයේ කවියකි.
    කාන්තා දේහ සහ චරිත ලක්ෂණ ගැන වර්ණනාව සිංහල සාහිත්‍යය තුළ බහුලව දැකිය හැකිය. නාරි දේහයේ සුන්දරත්වය සහ ඔවුන්ගේ චරිතාංග ගැන කියවෙන ගද්‍ය, පද්‍ය රචනා මෙන්ම විවිධ කතා බොහොමයක් කුඩා කළ සිට බොහෝදෙනාගේ කණ වැකී ඇතිවාට සැක නැත.
    මෑත යුගයේ බිහි වූ ගේය පද නිර්මාණ තුළ ද කාන්තා දේහය, ආදරය, රාගය ගැන වර්ණනා මෙන්ම ඔවුන්ගේ චරිත ලක්ෂණ හේතුවෙන් සොම්නසට මෙන්ම දොම්නසට පත් පුරුෂයන් ගැන ද සඳහන් කර තිබෙනු දක්නට හැකිය.
    "සඳෙහි ලප තියේ.. මලෙහි කටු තියේ.. උපමා නෑ සසදන්නේ.. ඔබේ නම ආදරේ.."
    "නිල් අඹරෝරේ පෑයූ සඳේ... චන්ද්‍රකාන්තියට ඔච්චම් කළේ.. රූපේ පැහැයෙන් මූණේ හැඩයෙන්..."
    "මලක් වුනේ ඇයි නුඹ මට.. ජීවිතයට සුවඳ සලන.. එනමුදු සිප ගන්නට තහනම්..."
    64 women's charms

    ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

    කෙසේනමුත්, කාන්තාවන්ට උපතින්ම අන් අය වසඟ කර ගැනීමේ හැකියාවක් ඇතැයි සම්ප්‍රදායික සමාජයේ මතයක් පවතින අතර, කාන්තාවන් ද ස්වභාවධර්මයෙන් ලැබී ඇති ගති ලක්ෂණවලට වඩා වැඩි යමකින් තමන් වෙත අවධානය ලබා ගැනීමට උත්සහ කරන බව බොහෝ දෙනා පවසති.
    මෙම චර්යා රටා 'ස්ත්‍රී මායම්' ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වේ. එවැනි මායම් හැට හතරක් පවතින බව පැරණි පොත් පත් සහ ලියවිලි තුළ දක්නට ලැබේ.
    මොනවා ද මේ හැට හතර මායම්?
    1. නෙතඟින් බැලීම
    2. ඇස්‌ කරකැවීම/ ඇස්‌ නැටවීම
    3. ඇස්‌ පියවීම.
    4. ඇස්‌ නෙරා බැලීම.
    5. ඇස්‌ සම්පූර්ණයෙන් වැසීම.
    6. ඇස්‌ අඩක්‌ වැසීම.
    7. වරින් වර බැලීම.
    8. වෙනතක්‌ බලා සිටීම.
    9. යමක්‌ සිඹීම.
    10. නාසය අකුලා ගැනීම
    11. සුසුම් ලෑම.
    12. තොල පිට පෙරළා සිනාසීම.
    13. කට කොනට නගා සිනා සීම.
    14. කොක්‌හඬලා සිනාසීම
    15. තොලින් තොල හැපීම
    16. රෙද්ද ලිහා නැවත ඇඳීම.
    17. දිව දික්‌ කිරීම.
    18. දිව විකා පෙන්වීම.
    19. දිව නැටවීම
    20. කෑරීම.
    21. බොරු කැස්‌ස.
    22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.
    23. හුරු අත වැනීම.
    24. බඩ අත ගෑම (හේතුවක්‌ නැතිව)
    25. අත් කැසීම (හේතුවක්‌ නැතිව)
    26. පය කැසීම (හේතුවක්‌ නැතිව)
    27. දොරකඩ රැක සිටීම
    28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.
    29. දෙපා බරකර යැම.
    30. පයින් ඉරි ඇඳීම
    31. පයින් පය ගැටීම
    32. අවයව පෙනෙන ලෙස සිටීම.
    33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.
    34. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම.
    35. හේතුවක්‌ නොමැතිව අවේලාවේ නිදා ගැනීම.
    36. . ලයෙහි අත තැබීම.
    37. කතා නොකර සිටීම.
    38. දෙපා විහිදාගෙන සිටීම.
    39. උඩ බලාගෙන සිටීම.
    40. කර බාගෙන සිටීම.
    41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.
    42. බොළඳ ලෙස කථා කිරීම.
    43. ඉඟටිය නැටවීම.
    44. මදක්‌ නැමී බැලීම.
    45. උරහිස නැටවීම.
    46. පියයුරු තද කර ඇඳීම.
    47. පයෝධර නැටවීම.
    48. දුවගොස්‌ ගෙට වැදීම.
    49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.
    50. බොරුවට ඈනුම් ඇරීම.
    51. කොණ්‌ඩය ලිහාගෙන යෑම.
    52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස්‌ වැටිය අතරින් බැලීම.)
    53. වස්‌ත්‍රයේ කොනක්‌ අල්ලාගෙන යැම.
    54. ශබ්ද කොට කතා කිරීම.
    55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.
    56. කෝප වූවකු මෙන් කතා කිරීම.
    57. බුලත් කෑමේ ගිජු බවක්‌ දැක්‌වීම.
    58. කවට වචන කතා කිරීම.
    59. පිරිමින්ගේ අගුණ කීම.
    60. බොරු නෑකම් කීම.
    61. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම.
    62. බොරු ක්‌ලාන්ත ගතියක්‌ දැක්‌වීම.
    63. විසිතුරු දෙයක්‌ දෙස බලා වඩා කුහුලක්‌ දැක්‌වීම.
    64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම.
    "ස්ත්‍රිය කියන්නේ තේරුම් ගන්න බැරි ජීවියෙක්"
    "ස්ත්‍රීන්ගේ මායම් හැට හතර කියා හඳුන්වන චරිත ලක්ෂණ බිහි වෙන්නේ කොහොමද කියන එකයි අපි බලන්න ඕනේ. විශේෂයෙන්ම ඉතිහාසය පුරාවට පුරුෂයන් ස්ත්‍රිය තේරුම් ගන්න බැරිවීම නිසා ඇතිවන පැටලිල්ල, අනවබෝධය, වේදනාව සහ කඩාවැටීම යන කාරණාවලින් ඇතිවන කුතුහලය තමයි හැට හතර මායම් ලෙස හඳුන්වන්නේ," ප්‍රවීණ ලේඛකයෙකු වන සුජිත් අකරවත්ත සිය දේශනයක දී පැවසීය.
    64 women's charms

    ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

    "මායම් හැට හතර වගේම අපිට තිබෙනවා හැට හතර කලාවක්. අපි එය හඳුන්වන්නේ සූසැට කලාව කියලා. මේ සූසැට මායම් ඇතුළෙන් තමයි හැට හතර කලාවත් බිහිවුණේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්."
    "මානවයාගේ වනවාසී ජීවිතය ඇතුළේ කාන්තාව සමග ගුහා ගත වීම සහ එය පළමු අවස්ථාවේම අසාර්ථක වීමේ තැන ඉඳලා මේ බිඳ වැටීමට හේතු ගැන පුරුෂයා කල්පනා කිරීම තුළින් තමයි මේ හැට හතර මායම් බිහි වන්නේ."
    "පිරිමියා කියන්නේ රංචු වශයෙන් ඉන්න කැමති සත්වයෙක්. නමුත් ඔහු කොහොමද තනි වුණේ නැත්නම් කුඩුම්භ කේන්ද්‍රීය වුණේ කොහොම ද කියන එකට ඔහු හේතු කල්පනා කර තිබෙනවා. ස්ත්‍රීය හැර යාමෙන් ඇති වූ වේදනාව, තනිකම, ප්‍රශ්නාර්ථය තමයි අවසානයේ ස්ත්‍රියට ඇති කලා නැත්නම් මායම් හැට හතරක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ."
    "ස්ත්‍රිය කියන්නේ තේරුම් ගන්න බැරි ජීවියෙක්. ඒ නිසා එම ස්ත්‍රිය තේරුම් ගැනීමට දැවැන්ත මානව ඉතිහාසය තුළ පිරිමින් සිදු කළ බුද්ධිමය අරගලය තමයි අවසානයේ තීරණයක් ලෙස එළියට ආවේ ස්ත්‍රිය කියන්නේ මායම් හැට හතරක් ඇති ජීවියෙක් කියලා," ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
    64 women's charms

    ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

    අප්‍රසාදය හා 'රසවත් කතාවක්'
    කෙසේනමුත් බීබීසී සිංහල සේවය වර්තමාන සමාජයේ කාන්තාවන් දස දෙනෙකුගෙන් හැට හතර මායම් ගැන විමසූ විට ඔවුන් අතරින් හත් දෙනෙකු සිය අප්‍රසාදය පළ කර අතර, තිදෙනෙකු මෙය සාහිත්‍ය හා බැඳුණු රසවත් 'කතාවක්' ලෙස හැඳින්වීය.
    "තාක්ෂණය උපරිම තැනට ගිය ලෝකයක අපි ඉන්නේ. එහෙම ලෝකයක ගැහැණු මායම් ද පිරිමි මායම් ද කියලා වර්ග කරන්න බැහැ. පොදුවේ මානවයන් සියල්ල තම උපරිමයෙන් තාක්ෂණය හරහා කැපී පෙනෙන්න උත්සහ කරනවා. එහෙම දරණ උත්සාහයන්, නැත්නම් චරිත ලක්ෂණ හොයන්න ගියොත් මායම් දහසක විතර ලැයිස්තුවක් හදන්න වෙනවා. මේවා යල් පැන ගිය අදහස්" යැයි පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු ප්‍රභාවි මිහිඳුකුලසූරිය පැවසීය.
    "ගැහැණියක්ගේ ඇඟේ මදුරුවෙක් වහපු නිසා අතක් ගසලා දැම්මත්, ඒකත් මායමක් හැටියට ගන්නේ. මට මේ දේවල් පෙනෙන්නේ ගැහැණුන්ට වෙනස් කොට සැලකීමක් විදිහට," ව්‍යාපාරික කාන්තාවක් වන බිනෝලි සුහස්මා පැවසුවාය.
    "මේ මොන පිස්සුවක් ද? මේ ලැයිස්තුවට අනුව සාමාන්‍ය මනුස්සයෙක් සිදු කරන සෑම ක්‍රියාවක්ම මායම් ගණයට වැටෙනවා. මේකේ විදියට අපිට නිදහසේ කිසිම දෙයක් කරන්න හෝ නොකර ඉන්නත් බැහැ . මේ ලැයිස්තුව මුලින්ම හදපු කෙනා මහා මිථ්‍යාදෘෂ්ටියෙක්" යැයි ගුරුවරියක වන දිලිණි අමරසූරිය සඳහන් කළාය.
     
    • Love
    Reactions: RoHA99

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    BBC සිංහල එකේ තිබ්බේ

    කාන්තාවන්ගේ 'හැටහතර මායම්'වල ඉතිහාසය, අදහස් සහ විවේචන
    64 women's charms's charms

    පිරිමි මායම් එක්ක ඕවා මොනවාද
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මට එහෙම හිතෙන්නෙ නෑ බන් දැන් කෙල්ලො ගැන. බොරු වැඩ බන් ඔය ලව් කරනවා කියන එක. අපි නිකන් හිතින් හදාගත්ත දෙයක්
    ලගදි පොත් එහෙම කියෙව්වද?