කෙල්ලගෙ පෙට්ට්ය

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Kadana eke mama nam kisi waraddak dakinne naa. :rolleyes: eeth mama nam kadanne na machan badinakan. ee welave aathal ekata ooka kadala mokakhari wela mama marunoth ee kellata thava ekek gaavata yanna puluvan kama thiyenna one kiyalai mama hithanne. :yes: ape un unath kochchara wanachara kam karath badina davasata kellage japan kodiya thiyenavada kiyala balanava ne :baffled: :P
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    Kadana eke mama nam kisi waraddak dakinne naa. :rolleyes: eeth mama nam kadanne na machan badinakan. ee welave aathal ekata ooka kadala mokakhari wela mama marunoth ee kellata thava ekek gaavata yanna puluvan kama thiyenna one kiyalai mama hithanne. :yes: ape un unath kochchara wanachara kam karath badina davasata kellage japan kodiya thiyenavada kiyala balanava ne :baffled: :P

    Good attitude
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    මචන් බදින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කඩන එක, බඩු ගහන එක මහා ලොකු පිරිමි කමක් නෙමෙයි මචං. උබ නියම පිරිමියෙක්නම් හොදට දියුණු වෙයන්. කෙල්ලවයි දෙමව්පියන්වයි හොදට බලාගනින්. අන්න උබට එදාට සතුටු වෙන්න පුළුවන්. උබව තේරුම් ගන්න පුළුවන්. love කරන කාලේ ඕව හිතෙනවා. එත් උබව පාලනය කරගනින්. උබ ඇත්තටම කෙල්ලට අදරෙයිනං කෙල්ලගේ පැත්තෙනුත් හිතපන්. කිරියේ ඉන්න අනිත් උන් කියනව වගේ පිරිමි කම අගවන්න ඕක කරලා උබටයි, කෙල්ලටයි දෙන්නටම විදවන්න උනොත් මොකද උබ ක‍රන්නේ.

    සමහරු දන්න රෙද්ද තමයි මචං. ඕක කැඩුවත් කෙල්ලට උබව එපාම උනොත් උබව දාල යනවා. කෙල්ල උබත් එක්ක ජීවිත කළෙම ඉන්න එක තීරණය වෙන්නේ පෙට්ටිය කඩන එක මත නෙවෙයි මචං. උබේ දියුණුව, උබ කෙල්ලට සලකන විදිය, විශ්වාසය මත තමයි කෙල්ල උබත් එක්ක ඉන්නවද නැද්ද තීරණය වෙන්නේ. එක නිසා බඩු ගහපන්, පෙට්ටිය කඩපන් නැත්නම් පිරිමියෙක් නෙවෙයි කියල කියන මන්ද බුද්දිකයෝ කියන දේවල් කරලා උබේ ජීවිතේ අපායක් කරගන්න එපා මචං.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,172
    24,815
    113
    tracing Geo-location.. ... ...
    මම නම් කියන්නේ එපා.. වෙන මොකුත් නෙවෙයි.. wedding එකෙන් පස්සෙත් කරන්න දෙයක් තියාගනින්.. මොන මගුල කිවත් ඕක කැඩුවට පස්සේ අපේ අයියලාට කෙල්ලගේ අගය අඩු වෙනවා.. මම දන්නා ගොඩක් උන්ට ඕක උනා.. කෙල්ල ඉන්නේ ඊට පස්සේ ගොඩක් බයෙන්, උබ ඒකිව දාල ගියොත් එකී අනාත වෙනවා නේද කියල.. උබ ඉන්නේ ලොකුවෙන්.. කෙල්ල උබව මලාට දාල යන්නේ නෑ කියල.. උබට එහෙම relationship එකක් ඕනි නම් කඩපන්.. සතුටින් ඉන්න ඕනි නම්.. කෙල්ලගේ ගෞරවය ගැන හිතනවා නම්.. බැරිවෙලාවත් උබ මැරුනොත් කෙල්ලට මොකද වෙන්නේ කියල නිකමටවත් හිතනවා නම් උබ ඕක කරන්න යන්නේ නෑ බන්.. අනිත් එක මෝල් වෙලා ඕක කැඩුවට පස්සේ උබටම අපරාදේ හිතෙයි වතුර ටික යවාගත්තම..

    ps. මම කීවට අහන්නත් එපා.. මේක මගේ අදහස විතරයි.. :yes::yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    පොන්න කමේ උපරිම

    යකෝ පිරිමියෙක් කියල පෙන්නපන්...හරි පිරිමියෙක් නම් කලා පෙන්නපන් ඒකිට
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    පොන්න කමේ උපරිම

    යකෝ පිරිමියෙක් කියල පෙන්නපන්...හරි පිරිමියෙක් නම් කලා පෙන්නපන් ඒකිට

    ඇයි මචන් මොකක්ද උබේ ප්‍රශ්නේ? උබ පිරිමියෙක් උනේ බදින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කඩලද? උබ ඊට කලින් පිරිමියෙක් නෙවෙයිද පොන්නයෙක්ද? :rofl::P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    මම නම් කියන්නේ එපා.. වෙන මොකුත් නෙවෙයි.. wedding එකෙන් පස්සෙත් කරන්න දෙයක් තියාගනින්.. මොන මගුල කිවත් ඕක කැඩුවට පස්සේ අපේ අයියලාට කෙල්ලගේ අගය අඩු වෙනවා.. මම දන්නා ගොඩක් උන්ට ඕක උනා.. කෙල්ල ඉන්නේ ඊට පස්සේ ගොඩක් බයෙන්, උබ ඒකිව දාල ගියොත් එකී අනාත වෙනවා නේද කියල.. උබ ඉන්නේ ලොකුවෙන්.. කෙල්ල උබව මලාට දාල යන්නේ නෑ කියල.. උබට එහෙම relationship එකක් ඕනි නම් කඩපන්.. සතුටින් ඉන්න ඕනි නම්.. කෙල්ලගේ ගෞරවය ගැන හිතනවා නම්.. බැරිවෙලාවත් උබ මැරුනොත් කෙල්ලට මොකද වෙන්නේ කියල නිකමටවත් හිතනවා නම් උබ ඕක කරන්න යන්නේ නෑ බන්.. අනිත් එක මෝල් වෙලා ඕක කැඩුවට පස්සේ උබටම අපරාදේ හිතෙයි වතුර ටික යවාගත්තම..

    ps. මම කීවට අහන්නත් එපා.. මේක මගේ අදහස විතරයි.. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes::yes:

    rep+
     
    • Like
    Reactions: supun_sg

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    ඇයි මචන් මොකක්ද උබේ ප්‍රශ්නේ? උබ පිරිමියෙක් උනේ බදින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කඩලද? උබ ඊට කලින් පිරිමියෙක් නෙවෙයිද පොන්නයෙක්ද? :rofl::P
    paw oi:rofl::rofl::rofl:
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මම නම් කියන්නේ එපා.. වෙන මොකුත් නෙවෙයි.. wedding එකෙන් පස්සෙත් කරන්න දෙයක් තියාගනින්.. මොන මගුල කිවත් ඕක කැඩුවට පස්සේ අපේ අයියලාට කෙල්ලගේ අගය අඩු වෙනවා.. මම දන්නා ගොඩක් උන්ට ඕක උනා.. කෙල්ල ඉන්නේ ඊට පස්සේ ගොඩක් බයෙන්, උබ ඒකිව දාල ගියොත් එකී අනාත වෙනවා නේද කියල.. උබ ඉන්නේ ලොකුවෙන්.. කෙල්ල උබව මලාට දාල යන්නේ නෑ කියල.. උබට එහෙම relationship එකක් ඕනි නම් කඩපන්.. සතුටින් ඉන්න ඕනි නම්.. කෙල්ලගේ ගෞරවය ගැන හිතනවා නම්.. බැරිවෙලාවත් උබ මැරුනොත් කෙල්ලට මොකද වෙන්නේ කියල නිකමටවත් හිතනවා නම් උබ ඕක කරන්න යන්නේ නෑ බන්.. අනිත් එක මෝල් වෙලා ඕක කැඩුවට පස්සේ උබටම අපරාදේ හිතෙයි වතුර ටික යවාගත්තම..

    ps. මම කීවට අහන්නත් එපා.. මේක මගේ අදහස විතරයි.. :yes::yes:

    :yes::yes::yes:

    ඇත්තටම ආදරේනම් කෙල්ලගේ ගෞරවය ගැන හිතන්න ඕනෙ... අදරයේදී විවාහයේදී sex කියන්නෙ එක දෙයක් විතරයි... Sex මත පමණක් රඳාපවතින relationship එකක් brake වෙන්න තියෙන ඉඩ වැඩියි... මොනවහරි ප්‍රශ්නයක් උනොත් උඹලා දෙන්නගෙම ජීවිතේ ඉවරයි....
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මචන් බදින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කඩන එක, බඩු ගහන එක මහා ලොකු පිරිමි කමක් නෙමෙයි මචං. උබ නියම පිරිමියෙක්නම් හොදට දියුණු වෙයන්. කෙල්ලවයි දෙමව්පියන්වයි හොදට බලාගනින්. අන්න උබට එදාට සතුටු වෙන්න පුළුවන්. උබව තේරුම් ගන්න පුළුවන්. love කරන කාලේ ඕව හිතෙනවා. එත් උබව පාලනය කරගනින්. උබ ඇත්තටම කෙල්ලට අදරෙයිනං කෙල්ලගේ පැත්තෙනුත් හිතපන්. කිරියේ ඉන්න අනිත් උන් කියනව වගේ පිරිමි කම අගවන්න ඕක කරලා උබටයි, කෙල්ලටයි දෙන්නටම විදවන්න උනොත් මොකද උබ ක‍රන්නේ.

    සමහරු දන්න රෙද්ද තමයි මචං. ඕක කැඩුවත් කෙල්ලට උබව එපාම උනොත් උබව දාල යනවා. කෙල්ල උබත් එක්ක ජීවිත කළෙම ඉන්න එක තීරණය වෙන්නේ පෙට්ටිය කඩන එක මත නෙවෙයි මචං. උබේ දියුණුව, උබ කෙල්ලට සලකන විදිය, විශ්වාසය මත තමයි කෙල්ල උබත් එක්ක ඉන්නවද නැද්ද තීරණය වෙන්නේ. එක නිසා බඩු ගහපන්, පෙට්ටිය කඩපන් නැත්නම් පිරිමියෙක් නෙවෙයි කියල කියන මන්ද බුද්දිකයෝ කියන දේවල් කරලා උබේ ජීවිතේ අපායක් කරගන්න එපා මචං.
    Well Said Broh !
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඇයි මචන් මොකක්ද උබේ ප්‍රශ්නේ? උබ පිරිමියෙක් උනේ බදින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කඩලද? උබ ඊට කලින් පිරිමියෙක් නෙවෙයිද පොන්නයෙක්ද? :rofl::P

    පෙට්ටි කඩන්න පුළුවන් නම් පිරිමින්ට විතරයි.. උඹ වගේ පොන්නයන්ට නම් බැහැ තමා .
    කෙල්ලව ආරක්ෂා කරන ඉඳපන් බන්දිනකන් .. වෙන එකෙක් ඇනලා මාරුවෙවී කෙල්ලවත් උස්ස්සන් .. එතකොට එලකිරිය තියනව නේ ඇවිල්ල නහයෙන් අඬන්න . නොදකින් පොන්නයෝ