මචන් බදින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කඩන එක, බඩු ගහන එක මහා ලොකු පිරිමි කමක් නෙමෙයි මචං. උබ නියම පිරිමියෙක්නම් හොදට දියුණු වෙයන්. කෙල්ලවයි දෙමව්පියන්වයි හොදට බලාගනින්. අන්න උබට එදාට සතුටු වෙන්න පුළුවන්. උබව තේරුම් ගන්න පුළුවන්. love කරන කාලේ ඕව හිතෙනවා. එත් උබව පාලනය කරගනින්. උබ ඇත්තටම කෙල්ලට අදරෙයිනං කෙල්ලගේ පැත්තෙනුත් හිතපන්. කිරියේ ඉන්න අනිත් උන් කියනව වගේ පිරිමි කම අගවන්න ඕක කරලා උබටයි, කෙල්ලටයි දෙන්නටම විදවන්න උනොත් මොකද උබ කරන්නේ.
සමහරු දන්න රෙද්ද තමයි මචං. ඕක කැඩුවත් කෙල්ලට උබව එපාම උනොත් උබව දාල යනවා. කෙල්ල උබත් එක්ක ජීවිත කළෙම ඉන්න එක තීරණය වෙන්නේ පෙට්ටිය කඩන එක මත නෙවෙයි මචං. උබේ දියුණුව, උබ කෙල්ලට සලකන විදිය, විශ්වාසය මත තමයි කෙල්ල උබත් එක්ක ඉන්නවද නැද්ද තීරණය වෙන්නේ. එක නිසා බඩු ගහපන්, පෙට්ටිය කඩපන් නැත්නම් පිරිමියෙක් නෙවෙයි කියල කියන මන්ද බුද්දිකයෝ කියන දේවල් කරලා උබේ ජීවිතේ අපායක් කරගන්න එපා මචං.