
ehemada? mama hithuwe kella joke ekata karanawa kiyala. ehema manasika abadayaknam paw wihilu karana eka.මොකක් හරි මානසික ආබාදයක් තියෙන දරුවෙක් බං.. අර වීඩියෝ කරන උන් ඒකිව ආතල් එකට ගන්නවා.. කෝටු කෑලි වලිනුත් ගහන්නෙ..
ehemada? mama hithuwe kella joke ekata karanawa kiyala. ehema manasika abadayaknam paw wihilu karana eka.
මොකක් හරි මානසික ආබාදයක් තියෙන දරුවෙක් බං.. අර වීඩියෝ කරන උන් ඒකිව ආතල් එකට ගන්නවා.. කෝටු කෑලි වලිනුත් ගහන්නෙ..

මේකප් අනංමනං නැ. එදිනෙදා ඉන්න විදියට ඉදිරිපත් වීම ගැන මට නම් සතුටුයි. සින්දුව මොක උනත් මානසික ආබාදයක් කියල මටත් හිතෙන්නේ නැ..mama na hithanne ne ban.. podi kale oya wayasata ohomai ban..
ehemada? mama hithuwe kella joke ekata karanawa kiyala. ehema manasika abadayaknam paw wihilu karana eka.
mama na hithanne ne ban.. podi kale oya wayasata ohomai ban..