Questions කෙල්ලගෙ හොරක් අහු උනා

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Yako uth ekka cheat kalat natat opposite sex eke ekek ekka ohoma taniyama film balanna yana eka relationship ekata karana awanambuwak. Umbat andurana ekek nan kamak naha. Kohomat tawa tika dasawakin atta aranchi wei. Mata nan sure badu hari tamai kiyala.
    +1
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,572
    113
    Colombo
    මං ඒක දන්න නිසයි මචං ඇහුවෙ මට දැනගන්න ඕන ඒ ඔෆ්ස් එකෙ එහෙම යන්න ගිහින් එන්න පුලුවන්ද කියලා

    පිස්සුද හුත්තො ෆිල්ම් බලන්න යන්න දෙන්න ???
     

    Ruk98

    Junior member
  • Oct 13, 2020
    11
    26
    13
    Oke Wada karana yaluwek dennek hitiya. Oke ohoma seen wagayak chora wela thiyanawa kohomath. Team leader ehema inna un kello room adala ahu wela thiyanawa. Oka athule ewa encourage karana culture ekak thiyenne kohomath. Kella wa atharala dala wena athak balaganin.
    Team leader la කෙල්ලො රවට්ටගෙන අදිනවා කියල මට දෙතුන් දෙනෙක්ම කියලා තියනවා තමයි මචං 😓
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    විස්වාසය කඩෙ වෙලා නෙහ්, වෙන එකෙක් එක්ක නයිටක් ගහනවා තියා පිල්ම් බලන්න යනවද හරි හමන් කෙල්ලෙක්, උඹ අවුරුද්දක් විතර ගෙදර එන්න බැරුව ඉදලා නෙවෙයිනෙ, එහෙනන් පොඩි සමාවක් දෙන්න තිබ්බ.

    වෙන එකක් හොයාගන්න පින්වත. බදින්න කලින් මාට්ටු වෙච්ච එක හොදය්.

    උඹ හිතට එකගව වටේ යන්න නැතුව, වෙන කෙල්ලෙක් එක්ක කිසිම සම්බන්දයක් නැතුව අවන්කව හිටියා නන් , උඹ පව් ඉතින්. උබැත් වටෙ ගියපු කැරියෙක් නන් දිට්ටදම්ම පල දීල තියෙන්නෙ.
     

    Ruk98

    Junior member
  • Oct 13, 2020
    11
    26
    13
    මචන් හූනා කියන්නා වගේ කියන්නම්..
    1.කෙල්ල ගිහින් තියෙන්නේ Film එකක් බලන්න නෙමේ Room..
    2.ගිහින් තියෙන්නේත් එක පාරක් නෙමේ..
    මචන් හූනා කියන්නා වගේ කියන්නම්..
    1.කෙල්ල ගිහින් තියෙන්නේ Film එකක් බලන්න නෙමේ Room..
    2.ගිහින් තියෙන්නේත් එක පාරක් නෙමේ..
    නොකියා හිටියට මගෙ හිතට වද දෙන්නෙ උබ ඔය කියපු හේතු දෙකම තමයි මචං
     
    • Sad
    Reactions: KAZPER

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මන් දන්න තරමට GSS එකේ වැඩ ගොඩක් වැඩයි.. 8 ඉදන් 6 වෙනකන් ද කොහෙද night shift එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    මන් දන්න තරමට GSS එකේ වැඩ ගොඩක් වැඩයි.. 8 ඉදන් 6 වෙනකන් ද කොහෙද night shift එක.

    එහෙනං ඉතිං අර එකෙක් කියලා තිබුණා වගේ බොරු නයිට් ෂිෆ්ට් එකක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Mugen