Questions කෙල්ලගෙ හොරක් අහු උනා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    Night Shift එකේ Night Bed Sheet එකක් ගන්න ගියදෝ කියලා සිතුනි මට :lol:
    රාත්‍රියට ගෝනී බිල්ලෝ ඉන්න නිසා යාලුවෙක් එක්ක යන්න ඇති :lol:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    එක පාරක් වටේ ගිහින් සමාව දුන්නා කියන්නෙ ආයෙම ඔය වැරද්ද කරනවා. අත්දැකීමෙන් කියන්නෙ. ඕක හදන්න පුලුවන් වැරැද්දක් නෙමෙයි. මගෙ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් වුනා. Night shift කරනවා කියලා වැඩ කරන තැන කොල්ලෙක් එක්ක room ගිහින් ඒ කෙල්ල. පස්සෙ ඔක්කොම ටික මාට්ටු වුනා. මගෙ යාලුවත් එක්ක අවුරුදු 3ක් වෙනවා යාලු වෙලා. අරුත් එක්කත් අවුරුද්දක ඉදන් වැඩේ කරගෙන ගිහිල්ලා. ඔක්කොම මාට්ටු උනාට පස්සෙ නැවැත්තුවා ඒ affair එක. මට මේ ලගදි මාට්ටු උනා අරූ ආයෙම ඒ කෙල්ලත් එක්ක කතා කරනවා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,076
    1
    11,102
    113
    Ubata dan oka oluwen ain karaganna bari nan Therumak na thaw affair eka tiyan idala.. Nawaththala dapan. Ehema naththan Rassawen Ain karagena Badala gedara tiyaganin.
     

    Sen-lu

    Well-known member
  • Team leader la කෙල්ලො රවට්ටගෙන අදිනවා කියල මට දෙතුන් දෙනෙක්ම කියලා තියනවා තමයි මචං 😓
    රවට්ටන්න බබාල නෙවෙයිනෙ.සමාව දීල ආයේ බාරගන්න වගේ හිතෙනව නම් මේ තෙ‍්‍රඩ් එක කියවන්න http://elakiri.com/threads/මගේ_කතාව_end-of-a-true-love-story.1873204/
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: මොන විදියෙ office වලද මචන් night shift එකේ film බලන්න යන්න තරම් වෙලාවක් හම්බෙන්නෙ? :LOL: ඒකෙන්ම උබට තේරුම් ගන්න පුලුවන්නෙ ඒකි එතනදිත් උබට කියල තියෙන්නෙ බොරුවනෙ.
    හොර වැඩ කරල අතට මාට්ටු වුනාට පස්සෙත් ආයෙම බොරු කියල උබව රවට්ටල නෙ බන්, ඉතින් දැන්වත් ඇත්ත තේරුම් ගෙන ඕකෙන් පුලුවන් ඉක්මනට අයින් වෙයන් මචන්, සමාව දීල ආයෙ එහෙම වෙන්නෙ නෑය අරමය මේමය කියල උබේම හිත උබම රවට්ට ගන්නෙ නැතුව දැන්ම ඔය මරාලෙන් ගැලවියන්.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓
    උඹ මේකෙ දාලා උපදෙස් ගන්න එක හොඳයි. ඔන්න ඔහේ සමාව දිපං බ්‍රදර්