මට මා
මට Msg වගේකින් අහු උනෙ බං ඔක්කොම කොච්චර ඇහුවත් නෑ කිව්ව අන්තිමට කිව්වා ෆිල්ම් එකක් බලන්න විතරයි ගියෙ කියලා
යකෝ මහ රෑ කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිය එක වැරැද්දක් නෙමෙයිද?
උබට නෝන්ඩිඋන නිසා දැන් ඔහොම කිව්ව්වාට කෙල්ල ඔයිට වඩා කෙලි කරලා ඇති..
අනික බන් ඔහොම පැය දෙකක් තුනක් එලියට ගිහින් එන්න පුලුවන් නයිට් ශිෆ්ට් කොහේද බන් තියෙන්නේ...
අනිවා එදා වැඩ නැතිව ඇති..
උබ හිතලා තීරනයක් ගනින්..
කෙල්ලට කියලා හදාගනන් පුලුවන්ද බලපන් ඒත් උබට ඇත්ත කියලා ඔක්කොම වැරැද්ද පිලිගන්න කියපන්...
බලපන් ඕක දැක්ක විතරයි එපාවුනා දැන්


