තෝ අපෙන් ආතල් එකක් නම් ගන්නේ තෝ යාලුවෙන, බදින හැම එකීම පිට යන්නෝනි..එස්වාස් පුහ්
Just asking uba nidaganne dawaltada bn![]()

ado ubath hoyana dewal

හිත හදාගනින් කොල්ලෝ. රෑට නෙමෙයි දවල්ටවත් ඔතන ආවට පස්සෙ එළියට යන්න බෑ, ඔෆිස් එක තියෙන්නේ තට්ටු 7ක බිල්ඩින්ග් එකක.ඒකෙන් තට්ටු කීපයක් තමා ඔෆිස් එකට අයිති.මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලාමං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්
![]()
මන් හිතන්නේ උඹ දැනගත යුතු සියල්ල දැනගන්න ලැබුනා නේ? ආයේ හොයන්න විශේෂ දෙයක් නෑ නේ?මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලාමං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්
![]()
කෙල්ල ලස්සනයි ඒත් හෙන පොඩි ඇගපත බං කොල්ලෙක් ලස්සනට කැමති උනොත් මිසක් ආතල් ගන්න හිතෙන ඇගක් කෙල්ලට නෑ මචං
මම දන්න තරමින් මේක නම් කොටස් තුනකට බෙදෙනව...once a cheater, always a cheater.