කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ape family eketh innawa ban jeewitheta kellek ta gaurawayen kathakaranna bari hariyata family life ekak geniyanna bari apathayo godak. Un namata nam Bodi Govi. Ehemai kiyala oya ekek bandala dunnoth ithin iwarama thama.

    Manussayek ipadunata passe karana dewal witharai matanam watinne. "Wasala suuthraya" kiyawanna. Paliyen newei. Kiyawala therum ganna sinhalen.
     
    TikiriKoluwa

    Member
    Jan 21, 2015
    3
    1
    0
    Eka thamai Mamath ahuwe. Api samanyayen wena namak username ekata daganne na ne. Jabawardana kiyana eka pahath kukayak nam me kiyana girl he family eka Obama family eke wenna one.

    කුල වැඩක් නැ,බොරු වැඩ,එත් කුලය බලන්න වාසගම පස්සෙ එන විශේෂණ පදය බලන්න ඔනේ,ලංකාවේ ඔන තරම් ජයවර්ධනලා,රාජපක්ෂලා,රණසිංහලා ඉන්නවා අඩුයි කියන කුලවල,එ නමින් කුලය බලන්න බැ,එකත් එක්ක බැඳිලා තියන විශේෂණ පදය බලන්න ඔනේ,ගොවිගම නම් එන ප්‍රධාන විශේෂණ පද තුන තමා ආරච්චිලාගේ,අප්පුහාමිලාගේ සහ මුදියන්සේලාගේ කියන තුන,ඉට අමතරව තව පද තියනව,ඔය ගොවිගම නාම වල නිතරම වගේ යෙදෙන පද තුන.
     
    • Like
    Reactions: kasun_jayasiri

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මගේ වාසගම රණසිංහ ආරච්චිලාගේ :yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    ඔව් මචං මාත් ඒකයි ඔය ගැන වැඩිපුර කතා නොකර ඉන්න උත්සාහ කරන්නෙ.. මොකද මේකෙ ඉන්න හැම කෙනාම බොදුගොවි නෙමේනේ..

    දකුණු පළාතේ කුළ හතරක් තියෙනවා එකක් කරාව ඒ කියන්නෙ උඹ කියනව වගේ මාළු අැල්ලීම ජීවිකාව කරගත්තු අය.. දෙක දුරාව.. ඒ කියන්නෙ රා මැදීම ජීවිකාව කරග්තතු අය.. තුන සලාගම.. ඒ කියන්නෙ කුරුඳු තලන වගේ රැකියා කරන අය.. ගොවිගම කියන්නෙ ඔය හැම අතින්ම උසස් කුලයක්.. ගොවිතැන ජීවිකාව කරගත්තු පිරිසක්..

    වහුම්පුර කියන්නෙ උඩරට පැතිවල හකුරු හදන අයට.. නුවර බත්ගම් (පඳු) කුලයට අයත් අය කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ කම්කරු රැකියා කරපු අය.. පන්සල් වල බෙර ගහපු අයට කියනවා බෙරව කුලය කියලා..

    සම්මත කුල ගත්තම ප්‍රධාන කුලයක් තමයි රදා කුලය කියන්නෙ.. ඉස්සර දෙන්නෙක් කසාඳ බැන්ඳම ඒ ගෑණු ළමයගෙ පිරිසිඳුකම බලන්න දෙන්නෙ ඔය කියන කුලයේ කෙනෙක්ට.. එයාට මිනිස්සු කියන්නෙ රෙදි නැන්දා කියලා..

    නවනන්දන කුලය කියලත් කුලයක් තියෙනවා.. ඒ කුලයේ තමයි ලස්සනම ගෑණු ළමයි ඉන්නවා කියන්නෙ.. එයාලා රත්‍රන් ආශ්‍රිත රැකියා කරපු අය..

    ඒත් ඉතිං කෙටියෙන් කියනවා නම් මිනිහෙක් මැනිය යුත්තේ කුලයෙන්වත්, වත්පොහොසත් කම් වලින්වත් නෙමේ.. යහගුණයෙන්, හැදියාවෙන්.නමුත් මචං සමාජය වෙනස් වෙන්නෙ නෑ.. ලෝකේ කැරකෙන්නේ ඊටම ආවේනික රටාවකට..

    දැන් මචන් උඹ කියනව ඕක වෙනස් වෙන්නේ නෑ කියල.. අපි ඔය කුල කේස් එක කතා නොකරම හිටියනන්, අපේ වැඩිහිටියෝ කල දේවල් අපේ ළමයින්ට නොකලොත්, ඔය කුල මල කේස් එක නැති වෙලා යනව නේද?

    අපි හිතමු අපේ වාසගම වෙනස් කරල, ඔය කුල මල කතා දන්නේ නැති පාට් එකේ හිටියම අපේ පොඩි එකා දැනගන්නෙත් නෑ.. ඌට එච්චර ඒ ගැන අයිඩියා නැති නිසා වැඩිය හොයල බලන්නේ නෑ.. ඕක තව පරම්පරා 3, 4ක් ඔහොම්මම ගෙනිච්චොත් මොන කුලෙන් උපන් එකෙක්ද කියල හොයා ගන්න බැරිවෙනවා..

    හැබැයි ඒක එතින් හැම කුල වල අයම කර යුතු වෙනවා.. උසස් කුල යැයි සිතාගන්නා පුද්ගලයන් මාන්නය නැති කරල... එහෙම වෙනවනන් හොදයි හැමෝටම.. නැත්තන් ඉතින් කොහේ ගියත් බේද බින්න වෙලානේ ඉන්නේ... (වැඩකරන තැන්වල පවා ඔය කුල කේස් හොයනවා)

    අන්තිමේදි ඔය මොන කුලෙන් උනත් කරදරයක් උනාම ලග ඉන්නේ, තමන්ගේ ගෙදර එවුනුයි, ගෑනිගේ ගෙදර එවුනුයි විතරයි.. බදින්න කලින් උඩ ගෙඩි දෙන නෑදෑ හැතිකරවල් එන්නේ නෑ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    කුල වැඩක් නැ,බොරු වැඩ,එත් කුලය බලන්න වාසගම පස්සෙ එන විශේෂණ පදය බලන්න ඔනේ,ලංකාවේ ඔන තරම් ජයවර්ධනලා,රාජපක්ෂලා,රණසිංහලා ඉන්නවා අඩුයි කියන කුලවල,එ නමින් කුලය බලන්න බැ,එකත් එක්ක බැඳිලා තියන විශේෂණ පදය බලන්න ඔනේ,ගොවිගම නම් එන ප්‍රධාන විශේෂණ පද තුන තමා ආරච්චිලාගේ,අප්පුහාමිලාගේ සහ මුදියන්සේලාගේ කියන තුන,ඉට අමතරව තව පද තියනව,ඔය ගොවිගම නාම වල නිතරම වගේ යෙදෙන පද තුන.

    The more we know.
    Mama dakala thiyenawa ban paththara wala godak welawata thamange nama wenas karanawa. Ithin kawruhari mudiyanse hari mokak hari oya hodai kiyana surname ekak gaththoth generation dekak yanakota nikan ma kulaya wenas wela ne.

    Lankawata wada Indiawe oya case eka thiyenawa. Lankawa hodai ban thawa. Samahara paarawal wala adu kule ayata yanna danneth na.
     
    TikiriKoluwa

    Member
    Jan 21, 2015
    3
    1
    0
    මගේ වාසගම රණසිංහ ආරච්චිලාගේ :yes:

    එක තමා,රණසිංහ පෙඩිගේ,රණසිංහ දුරයාගේ,රණසිංහ රදාගේ ඔහොම රණසිංහලා ඔන තරම් ඉන්නවා,අනික් නම් වලටත් එහෙමයි,රාජපක්ෂ,ජයවර්ධන වගේ එවාට මම කිව්වෙ,එත් තවත් සමහර නම් තියනවා එවා කොහොමත් අඩුයි කියන කුලවලට යන්නෙ නැ,එහෙම නම් විශේෂණ පදය නැතුව අඳුරගන්න පුළුවන්,උදාහරණයටකට,සමරකොන්,දිසානායක වගේ නම්,ඔය නායක,කොන් වගේ කැලි වලින් ඉවර වෙන නම් කොහොමත් ගොවිගම,එවාට විශේෂණ පදය බලන්න ඔනේ නැ,එවාගේම ගම් වල නම් තියන අයත් බොහෝ දුරට ගොවිගම අය,ඉතින් මෙවා ඔක්කොම නිකන් බොරු වැඩ,එත් තවම මෙවා අපේ හිත්වල තියන එක ටිකක් අවුල් සහගතයි :confused::dull:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    TikiriKoluwa

    Member
    Jan 21, 2015
    3
    1
    0
    The more we know.
    Mama dakala thiyenawa ban paththara wala godak welawata thamange nama wenas karanawa. Ithin kawruhari mudiyanse hari mokak hari oya hodai kiyana surname ekak gaththoth generation dekak yanakota nikan ma kulaya wenas wela ne.

    Lankawata wada Indiawe oya case eka thiyenawa. Lankawa hodai ban thawa. Samahara paarawal wala adu kule ayata yanna danneth na.

    ඔව්,අපේ ගෙදරට ඉස්සර රෙදි හොදපු කට්ටිය,අපි කියන්නෙ ඩොබි ගෙදර කියලා,එ අය දැන් අවුරුද්දකට විතර කලින් නම් වෙනස් කරගත්තා,දැන් මොකක්ද මුදියන්සේ කෙනෙක් :D අවුලක් නැ එ අයත් කැමති නේ ලස්සන නමක් දාගන ඉන්න,අපි විතරද එහෙම ඉන්න ඔනේ,එක නිසා,ඔක්කොම අඩුයි කියන නම් තියන අය එහෙම කරගත්තාට මගේ නම් අකමැත්තක් නැ,එතකොට කුල භෙද නැති වෙයි නේ,මම නම් කිසිම මනුස්සයෙක් කුලයෙන් අඩුයි කියලා මනින්නෙ නැ,ක්‍රියාවෙන් තමයි එක මනින්න පුළුවන්,එත් ඉතින් පුතේ බණ කිව්වාට පොඩි එකක් කොනක තියනවා (එ කිව්වෙ බඳිනකොට මෙක බැලෙනවා) මෙක අපේ පරම්පරාවෙන් නැති වෙන්න ඔනේ කියන මතේ තමා මම ඉන්නෙ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව්,අපේ ගෙදරට ඉස්සර රෙදි හොදපු කට්ටිය,අපි කියන්නෙ ඩොබි ගෙදර කියලා,එ අය දැන් අවුරුද්දකට විතර කලින් නම් වෙනස් කරගත්තා,දැන් මොකක්ද මුදියන්සේ කෙනෙක් :D අවුලක් නැ එ අයත් කැමති නේ ලස්සන නමක් දාගන ඉන්න,අපි විතරද එහෙම ඉන්න ඔනේ,එක නිසා,ඔක්කොම අඩුයි කියන නම් තියන අය එහෙම කරගත්තාට මගේ නම් අකමැත්තක් නැ,එතකොට කුල භෙද නැති වෙයි නේ,මම නම් කිසිම මනුස්සයෙක් කුලයෙන් අඩුයි කියලා මනින්නෙ නැ,ක්‍රියාවෙන් තමයි එක මනින්න පුළුවන්,එත් ඉතින් පුතේ බණ කිව්වාට පොඩි එකක් කොනක තියනවා (එ කිව්වෙ බඳිනකොට මෙක බැලෙනවා) මෙක අපේ පරම්පරාවෙන් නැති වෙන්න ඔනේ කියන මතේ තමා මම ඉන්නෙ.

    Ne wage hamoma hithuwanam case closed.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් මචන් උඹ කියනව ඕක වෙනස් වෙන්නේ නෑ කියල.. අපි ඔය කුල කේස් එක කතා නොකරම හිටියනන්, අපේ වැඩිහිටියෝ කල දේවල් අපේ ළමයින්ට නොකලොත්, ඔය කුල මල කේස් එක නැති වෙලා යනව නේද?

    අපි හිතමු අපේ වාසගම වෙනස් කරල, ඔය කුල මල කතා දන්නේ නැති පාට් එකේ හිටියම අපේ පොඩි එකා දැනගන්නෙත් නෑ.. ඌට එච්චර ඒ ගැන අයිඩියා නැති නිසා වැඩිය හොයල බලන්නේ නෑ.. ඕක තව පරම්පරා 3, 4ක් ඔහොම්මම ගෙනිච්චොත් මොන කුලෙන් උපන් එකෙක්ද කියල හොයා ගන්න බැරිවෙනවා..

    හැබැයි ඒක එතින් හැම කුල වල අයම කර යුතු වෙනවා.. උසස් කුල යැයි සිතාගන්නා පුද්ගලයන් මාන්නය නැති කරල... එහෙම වෙනවනන් හොදයි හැමෝටම.. නැත්තන් ඉතින් කොහේ ගියත් බේද බින්න වෙලානේ ඉන්නේ... (වැඩකරන තැන්වල පවා ඔය කුල කේස් හොයනවා)

    අන්තිමේදි ඔය මොන කුලෙන් උනත් කරදරයක් උනාම ලග ඉන්නේ, තමන්ගේ ගෙදර එවුනුයි, ගෑනිගේ ගෙදර එවුනුයි විතරයි.. බදින්න කලින් උඩ ගෙඩි දෙන නෑදෑ හැතිකරවල් එන්නේ නෑ..
    ඔව් එහෙම කරන්න පුළුවන්.. නමුත් මචං ඔතන ප්‍රශ්නයක් තියෙනවා.. මං අර කලින් කියලා තියෙනව වගේ එක එක කුලයන්ගෙන් පැවත එන පවුල් ජීවත් වෙන විදිය, කතා කරන භාෂාව එකිනෙකට වෙනස් වෙනවා.. උදාහරණයක් ගත්තොත් කරාව පවුලක් කතාබහ කරන විදියට නෙමෙයි බොදුගොවි පවුලක් කතාබහ කරන්නෙ.. බොදුගොවි අය සාමාන්‍යයෙන් හරියටම සිංහල භාෂාව කතා කරනවා.. එයාලා කතා කරන්නෙ ඇදලා.. ඇත්තද.................... වගේ.. අන්න ඒවා තමා ප්‍රශ්න..:yes:

    Mudiyanselage.
    11.gif

    එක තමා,රණසිංහ පෙඩිගේ,රණසිංහ දුරයාගේ,රණසිංහ රදාගේ ඔහොම රණසිංහලා ඔන තරම් ඉන්නවා,අනික් නම් වලටත් එහෙමයි,රාජපක්ෂ,ජයවර්ධන වගේ එවාට මම කිව්වෙ,එත් තවත් සමහර නම් තියනවා එවා කොහොමත් අඩුයි කියන කුලවලට යන්නෙ නැ,එහෙම නම් විශේෂණ පදය නැතුව අඳුරගන්න පුළුවන්,උදාහරණයටකට,සමරකොන්,දිසානායක වගේ නම්,ඔය නායක,කොන් වගේ කැලි වලින් ඉවර වෙන නම් කොහොමත් ගොවිගම,එවාට විශේෂණ පදය බලන්න ඔනේ නැ,එවාගේම ගම් වල නම් තියන අයත් බොහෝ දුරට ගොවිගම අය,ඉතින් මෙවා ඔක්කොම නිකන් බොරු වැඩ,එත් තවම මෙවා අපේ හිත්වල තියන එක ටිකක් අවුල් සහගතයි :confused::dull:
    :yes::yes::yes:
    මම නම් ඔය දේවල් පස්සෙ එච්චර පන්නන්නෙ නැහැ මචං.. තාත්තත් වැඩිය නැහැ.. ඒත් අපේ අම්මා හොයනවා.. නමුත් ප්‍රශ්නයක් උනේ නැහැ.. හරියන කෙනෙක් හම්බවෙච්චි නිසා.. අම්මා කියන්නෙ කුලය හරිගියේ නැති උනාම පවුල් වල සමගිය ඇතිවෙන්නෙ නැහැ කියලා.. කසාඳ බඳින දෙන්නා උනත් හිතන විදිය, තීරණ ගන්න විදිය කුලයත් එක්ක වෙනස් වෙනවා කියලා.. ඊට පස්සෙ දෙන්නට දෙන්නා විරසක වෙලා ප්‍රශ්න ඇතිවෙන්න ගන්නවලු.. ඔන්න ඕකයි අවුල එයාලට තියෙන.. හරියට හිතලා බැලුවොත් ඔය කතාව ඇත්ත..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්,අපේ ගෙදරට ඉස්සර රෙදි හොදපු කට්ටිය,අපි කියන්නෙ ඩොබි ගෙදර කියලා,එ අය දැන් අවුරුද්දකට විතර කලින් නම් වෙනස් කරගත්තා,දැන් මොකක්ද මුදියන්සේ කෙනෙක් :D අවුලක් නැ එ අයත් කැමති නේ ලස්සන නමක් දාගන ඉන්න,අපි විතරද එහෙම ඉන්න ඔනේ,එක නිසා,ඔක්කොම අඩුයි කියන නම් තියන අය එහෙම කරගත්තාට මගේ නම් අකමැත්තක් නැ,එතකොට කුල භෙද නැති වෙයි නේ,මම නම් කිසිම මනුස්සයෙක් කුලයෙන් අඩුයි කියලා මනින්නෙ නැ,ක්‍රියාවෙන් තමයි එක මනින්න පුළුවන්,එත් ඉතින් පුතේ බණ කිව්වාට පොඩි එකක් කොනක තියනවා (එ කිව්වෙ බඳිනකොට මෙක බැලෙනවා) මෙක අපේ පරම්පරාවෙන් නැති වෙන්න ඔනේ කියන මතේ තමා මම ඉන්නෙ.
    ඔව් දැන් නම් වෙනස් කරනවා හුඟක් අය.. :yes:
    අනිවා බං කුලයෙන්, ධනයෙන් මිනිස්සු මනින්න බැහැ.. මිනිහෙක් මනින්න පුළුවන් ගුණවත්කමින්, හැදියාවෙන් විතරයි.. නමුත් කසාඳ බැන්ඳම කුලමල කේස් එක ඇදිලා එන්නෙ මං කලින් කිව්ව වගේ තීන්දු තීරණ ගනිද්දි.. සහ ප්‍රශ්නයක් ඇති වෙද්දි..
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    Eka thamai Mamath ahuwe. Api samanyayen wena namak username ekata daganne na ne. Jabawardana kiyana eka pahath kukayak nam me kiyana girl he family eka Obama family eke wenna one.

    ඔව් මචං :yes:
    සාමන්යෙන් ජයවර්ධන , රාජපක්ෂ වගේ වාසගම් තියනවා නම් ලොවෙත් පහත් කුලයක වෙන්න බෑ .
    මුගෙන්ම තමයි අහගන්න වෙන්නේ :confused:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඕක හෙන චාටර් සීන් එකක් බන් .මගේ හොඳ යාළුවෙක් හිටියා ,උගේ වාසගම ප්‍රේමදාස .මගුලට හොටෙල් hall පවා වෙන් කරලා තිබ්බේ ලක්ෂ ගානක් දීලා .කවුරුහරි හාල්පාරුවෙක් මනමාලිගේ අම්මගේ ඔළුවට දාලා ප්‍රේමදාස කියන්නේ අඩු කුලේ කියලා .ඒක මගේ යාලුවගෙනුයි උගේ අම්මලාගෙන් අහලා ඒකට කට්ටියටම මල පැනලා මගුල නැවැත්තුවා .උගෙන් ඇහුවම කිව්වේ ඕක පහුවට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා .දැන් උ වෙන කසාදයක් බැඳලා හොඳට ඉන්නවා .ඌත් අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල.ඔය හණමිටි අදහස් තියෙන පවුල් එක්ක වැඩ කරන්න බෑ බන්.එක්කෝ උඹ බැඳලා රටවත් ගියානම් හරි.
     
    Ai ban eka paarak Premadasa kenek president wela hitiye lankawe.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    වරල්ලපොතයලෑ කියන කොටස මුලට එනවා.....එකේ අවුලක් ඇති වෙනස කවුරුත් මට කියන්නේ නැ බන්.මන්කොලබ ජොබක් හොයනවා ලගදීම ලැබෙයි.....ඔක්කොම දාලා මන් හොද තැනකට එනවා බන්.

    කෙල්ල කිවා බදින්න නම්

    උපාධි ඕන - එකත් ගත්තා BIT
    ජොබක් තිබ්බොත් හොදයි - SOFTWARE ENG උනා 35000 පඩියට
    බයික් එකක් තිබ්බොත් හොදයි - එකත් ගත්තා අලුත්ම ඩිස්කවරි එකක්
    වාහන කැල්ලක් වත් තිබ්බොත් අම්ම කැමති වෙයි - පරණ උනත් Mazda 323 එකක් උස්සන් අවා

    හැමදාම ගියා අවා ආදරේ කළා.හෙමදේම කළා.

    දැන් මොන ලබ්බද බන් මුන් බලන්නේ..........මන් හිතනවා කුලේ අඩු ඇති ගිය රටේ නම ගිය පාසලකට.ඇති තරම් දුක් වින්දා.

    මුන්ට ඕනේ අල්ලේ නටවන්න බන්.මට ජීවිතේ එපාම උනා.............මන් උන්ගේ අම්මව බදිනවා වගේ හොයන්නේ.අම්මටත් වඩා නැයොලු හොයන්නේ.ලංකාවත් GT vice city වගේ උනා නම් හොදයි බන්.cheat ekak
    wath
    ගහල ඔක්කොම guns අරන් පවුලටම තියනවා..............අවුලක් නෑ මිත්‍රී පාලනයක් තියනවා කියනවනේ......
    කෙල්ලගෙන් අන්තිම වචනේ බලනවා......ටිකක් කල් දෙනවා..........දෙනට මම පැත්තකට වෙනවා එයා පුළුවන් නම් විසදන් මන් ලගට එයි.......මගේ ආදරේ වටින්නේ නැතිනම් නොඑයි..

    අවසානයේ වෙන දේට මුහුණ දෙනවා බන්:nerd::love:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mona huththakda bn... okkoma minissune......

    machan ubata direct kiyanne. uba oka badagaththath. passata karadara. e kellage ammage moda adahas nisa....

    bump.......... wisadumak danne ne. matath okak wela kellawa mama ath ariya.. kello neme jeewithe nisa,..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වරල්ලපොතයලෑ කියන කොටස මුලට එනවා.....එකේ අවුලක් ඇති වෙනස කවුරුත් මට කියන්නේ නැ බන්.මන්කොලබ ජොබක් හොයනවා ලගදීම ලැබෙයි.....ඔක්කොම දාලා මන් හොද තැනකට එනවා බන්.

    කෙල්ල කිවා බදින්න නම්

    උපාධි ඕන - එකත් ගත්තා BIT
    ජොබක් තිබ්බොත් හොදයි - SOFTWARE ENG උනා 35000 පඩියට
    බයික් එකක් තිබ්බොත් හොදයි - එකත් ගත්තා අලුත්ම ඩිස්කවරි එකක්
    වාහන කැල්ලක් වත් තිබ්බොත් අම්ම කැමති වෙයි - පරණ උනත් Mazda 323 එකක් උස්සන් අවා

    හැමදාම ගියා අවා ආදරේ කළා.හෙමදේම කළා.

    දැන් මොන ලබ්බද බන් මුන් බලන්නේ..........මන් හිතනවා කුලේ අඩු ඇති ගිය රටේ නම ගිය පාසලකට.ඇති තරම් දුක් වින්දා.

    මුන්ට ඕනේ අල්ලේ නටවන්න බන්.මට ජීවිතේ එපාම උනා.............මන් උන්ගේ අම්මව බදිනවා වගේ හොයන්නේ.අම්මටත් වඩා නැයොලු හොයන්නේ.ලංකාවත් GT vice city වගේ උනා නම් හොදයි බන්.cheat ekak
    wath
    ගහල ඔක්කොම guns අරන් පවුලටම තියනවා..............අවුලක් නෑ මිත්‍රී පාලනයක් තියනවා කියනවනේ......
    කෙල්ලගෙන් අන්තිම වචනේ බලනවා......ටිකක් කල් දෙනවා..........දෙනට මම පැත්තකට වෙනවා එයා පුළුවන් නම් විසදන් මන් ලගට එයි.......මගේ ආදරේ වටින්නේ නැතිනම් නොඑයි..

    අවසානයේ වෙන දේට මුහුණ දෙනවා බන්:nerd::love:

    Uba uthsahawantha kollek machan. Ehema ewunta waradinne. Buddy kiwwa wage samahara welawata palaweniyatama set wena kella newei hariyanne. Kella kelin innawanam kellata adarenam theeranayak ganna. Kella hari kella he Amma hari kiyana widihata batsman yanna epa.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොනවද බන්..කෙල්ල උබට කැමති නම් උබ කෙල්ලට කැමති නම් එකට ඉන්න පුලුවන් නම් කුලයක් මොකටද..උබ අහවල් එක කෙල්ලට කරල ඒකිගේ ගෙදරටත් පොඩ්ඩක් දැනෙන්න ඇරියා නම් නැන්දම්මා කුලේ නෙවෙයි උබෙන් ඒකිව බදින දවස තමයි අහන්නේ..ඒකටත් අකමැති නම් කෙල්ලව ගෙනෙන් බන් බැදපන් පස්සේ වෙඩ් එක ගනින්..වදින්නේ මොකටද බන් අනවශ්‍ය විදියට

    හැබැයි පුතේ කෙල්ලා උබට බදින්න ඕ දේවල් තියෙන්න ඕන ගන්න කිව්වා නම් අර කවුද කිව්වා වගේ දවසක උබට අබ සරනයි
     
    Last edited: