කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

  • Oct 17, 2012
    451
    110
    43
    නැහැ බඩි ..
    ඔය කුල කතන්දරේ ඇත්තකුත් තියනව බන් :yes:
    සමහර කුලවල උන් හැසිරෙන්නේ ඒ කුලේ විදියටමයි .
    උදා : වැලිගම / කරාව ( මාළු )
    තව කුල වලින් උදා හරණ අරන් දෙන්න පුළුවන් .
    හැමෝම නෙමේ සමහරක් අය විතරයි හොඳද ?

    අනික ඔවා බඳිද්දී එච්චර අවුලක් නැති උනාට බැන්දට පස්සේ තමයි කේස් එන්නේ .
    එයාල.....

    උඹ කියන කතාව හරි... කුල සැලකුවට කමක් නෑ.. but උඹට කියන්න බැ , මේ කුලේ හොදයි, මේ කුලේ නරකයි කියල... කුල වෙනස් උනොත් නොගැලපීම් එනවා.. එක මිසක් මේ කුලේට වැඩ අනිත් එක අඩු නිසා කසාද බදින නැතිව ඉන්නවා කියන්නේ පට්ට මෝඩයි....
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මන් අදටත් හොද company එකක් හොයනවා colombo වලින් interview ගියාට මට හොදට වැඩ පුළුවන් උනාට සෙට් වෙන්නේ නැ හේතුව english ටිකක් මදි ඉතින් interview සෙට් වෙන්නේ නැ.

    මන් දැන් අන්තෙට වැටිලා........... 3year එකම තැන වැඩ.post eka nam godak lokui padiya adui........
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    ane bn kellek nisa ammalanm nathi kraganna epa... anika oya kula balanawa kiyanne tahwath gal yugayeda bn inne... therum krala deepan naththam uba therum ganin...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    මේ වගේම කතාවක් මන් අහලා තියෙයිනේ....
    o_O
    වෙලාවට ඒ අයියට Gov cmpz එකක deg එකක් තියෙන්නේ....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේ වගේම කතාවක් මන් අහලා තියෙයිනේ....
    o_O
    වෙලාවට ඒ අයියට Gov cmpz එකක deg එකක් තියෙන්නේ....

    me wagema kathawak mn ahuwa lagadi....:baffled::baffled::baffled:
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    Dont do that

    My sincere advice is, Don't join with that type of a family.
    You will suffer for life.

    Just forget. Don'd do that.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    යකෝ උබ වගේ ගොං හරකෙක් මෝඩ මූසලයෙක් :angry::angry:

    තොට පිස්සුද හු@$ ඔය වගේ ගොබ්බ අදහස් තියෙන පවුල් වලට සම්බන්ද වෙන්න. නෙද්දකින්. :lol:

    :lol::lol::lol::lol::lol:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එක තමා,රණසිංහ පෙඩිගේ,රණසිංහ දුරයාගේ,රණසිංහ රදාගේ ඔහොම රණසිංහලා ඔන තරම් ඉන්නවා,අනික් නම් වලටත් එහෙමයි,රාජපක්ෂ,ජයවර්ධන වගේ එවාට මම කිව්වෙ,එත් තවත් සමහර නම් තියනවා එවා කොහොමත් අඩුයි කියන කුලවලට යන්නෙ නැ,එහෙම නම් විශේෂණ පදය නැතුව අඳුරගන්න පුළුවන්,උදාහරණයටකට,සමරකොන්,දිසානායක වගේ නම්,ඔය නායක,කොන් වගේ කැලි වලින් ඉවර වෙන නම් කොහොමත් ගොවිගම,එවාට විශේෂණ පදය බලන්න ඔනේ නැ,එවාගේම ගම් වල නම් තියන අයත් බොහෝ දුරට ගොවිගම අය,ඉතින් මෙවා ඔක්කොම නිකන් බොරු වැඩ,එත් තවම මෙවා අපේ හිත්වල තියන එක ටිකක් අවුල් සහගතයි :confused::dull:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/


    mage eka Gamanayaka bn
    mata skole yakku kiwwe gamaya kiyala :( :growl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    අනිවා මචං..
    කුලයෙන් මිනිස්සු උසස්ද, පහත්ද කියල මනින්න පුලුවන්ද කියන්න දන්නෑ. නමුත් මෙහෙම දෙයක් තියනවා.. එක එක කුලවල මිනිසුන්ගේ හැසිරීමේ රටාව වෙනස් කොතරම් උගත් උනත් මේ ලේවල තියන ගතිය සඟවන්න අමාරුයි.. ඔවුන් කතා කරන විදිහෙන්, අනිත්මිනිසුන් සමඟ හැසිරෙන විදිහෙන් තම ආවෙගයන් පිටකරන කරන විදිහෙන් ඔවුන්ව වෙන්කර හඳුනාගන්න පුලුවන්.. ඔය හේතුව නිසයි දෙමාපියන් අඩු කුලයෙ අයට ළමයි දෙන්න අකමැති.. මොකද පෑහෙන්නෙ නෑ.. එකට ජීවත් වෙන්න අමාරුයි.. ප්‍රශ්න මතුවෙනවා.. ඒ ඒ පවුල් ඒ ඒ පවුල් එක්ක සසඳන්න බැහැ.. මොකද උපන් ගති යවන්න බැරි නිසා..:)

    මමත් ඔය කුල සීන් එක නම් සාධාරණයි කියල දකින් නැ. අපි කවුරුත් මිනිස්සු ආශ්‍රය කරනකොට මුලින්ම අහන්නේ නම මිසක් කුලේ මොකද්ද කියල අහන් නැනේ. හැබැයි ඔය කියල තියෙන කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oya wage gobba paulakata sambanda novi indapan... ehema unat umbata ponsiya wage inna wenne... suhadava wen weyan...