කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෙල්ල කැමැත්තෙන් නිසා උඹට නීතිමය පැත්තෙන් එච්චර ගැටලුවක් නෑ මචං..
    ගැටලුව තියෙන්නෙ පොලීසියෙ උන් කියන දේවල් අහන් ඉන්නෙ කොහොමද..
    උඹලගෙ ගෙදරටත් කියයි සමහරවිට..
    කෙල්ලගෙ අම්මව ශේප් කරගන්න ට්‍රයි කරහං..
    හොද පුතා වගේ ඉදහං..
    වෙන දෙයක් කාටවත් කරදරයක් නොවී සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    හිතට ගට අරං පලයං..
    තව දෙයක් මචං,
    ඒ කෙල්ලව රවට්ටන්න එපා,
    උඹට වඩා අවුල තියෙන්නෙ ඔතන කෙල්ලට,
    ඒ නිසා කෙල්ලලෙ හයිය වෙලා උඹ ඉදපං..
    ගුඩ් ලක්..​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    machan umbe ata dekeyi polleyi daraganeema hakiyawa balanna enna kiyala thama oya kiyanne.

    lachchuwata dala wahanawa.
    batan pollen ayinawa.
    miris kudu danawa.
    biththiyata heththu karala pukata payin gahanawa.
    kakul deka maddata payin gahanawa.
    danis dekata pollakin nelanawa.

    ohoma karala thama machan umbe hakiyawa balann.

    kellawa ussapu umbata oya wada monawada?
    umba ihalinma pass weyi machan.

    mage unusum suba pathum machan.

    බය කරන්න එපා මචං..
    පව්...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොද වැඩේ තොට. ඉස්කෝලෙ යන එකියක් ඉස්කෝලෙන් පන්නගෙන ගිහින් උකපු තොට ඔහොම වෙලා මදි. හතරවෙනි තට්ටුවෙදි කුට්ටම ලාච්චුවෙ දැම්මම තමා තොට තේරෙන්නෙ :angry::angry::angry:
     
    Last edited:

    djcoola

    Member
    Mar 8, 2016
    6
    4
    0
    මොනව වුනත් ඔහොම දේකට පොලිස් පොතේ නම ලියවෙන එක නම් අවුලක් පුතේ

    e kiyanne machn ?
    nama liyawenwa kiyanne ? :oo:


    බය වෙන්න නම් දෙයක් නෑ.. හැබැයි උඹ අනිව කෙල්ලව කවද හරි බැඳපන්. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙයි

    Aniwa badinwa bn e kellawa :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ කලින් ගිහිං තියෙනවා නේහ් :lol: කියපන්.. :rolleyes: කියපන්.. :rolleyes:

    අපේ ලෝකේ ඉදන් ඉරට තියන දුර ගණනය කරන්න ඉරට යන්නම ඕනද?
    ඒ වගේ තමා.
    කොමන් සෙන්ස් කියලා දෙයක් තියෙන්නේ ඔය වගේ ඒවට තමා.

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මෙහෙමයි කොල්ලා අවුරුදු 16ට වැඩිනම් කැමැත්තෙන් ලින්ගිකව එකතුවෙන්න නීතියෙන් තහනමක් නෑ. .
    හැබැයි කසාද බදින්න නම් 18 වෙන්න ඕනේ. .
    උබ අර කෙල්ලගේ අම්මත් එක්ක ශේප් එකේ කතාකරපන්. .
    උබ පොලිසියට බයවෙන්න එපා . .
    උබ දූශනයක් කලේ නැත්තන් බයවෙන්න කිසිම දෙයක් නෑ. .
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක හෙට ලමා කාර්යා අංශෙන් කොයි පත්තරේද බන් දානව කිව්වෙ ??
    හිරු , සිරස වගේ ඒවගෙන් හෙට පොලිසි එනව කිව්වද උබල දෙන්නව ඉන්ටවිව් කරන්න???

    උබලගෙ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සයිට් එකකම දාහන්,,,සමරහ එවගෙ මල වදයක් බන් ඩවුල්ලෝඩ් කරන්න ගියාම
    පුලුවන් නම් ෆේස් බුක් එකේ හරි යුටුබ් එකේ දාපන්,,ඒක ඕන කෙනෙක්ට බලන්න ලේසි

    එහෙම උනොත් කොට්ටාවෙ නන්ගිගෙ සීන් එකට වඩා උබල දෙන්න vdo හිටි වෙයි
    ගොඩක් FB like ලැබේවි උබල දෙන්නට


    කැතයි බං අදහස..
    මොනවා උනත් කවුරැත් අමාරැවෙ වැටිලා ඉන්න වෙලාවට ඔහොම ගොන් ජෝක් දාන්න එපා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    first of all congratz for getting laid dude
    avatar267406_275.gif
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පාසැල් වෙලාවේ ගිය එකටනම් උබට සැර කටුවක් කන්න වෙයි පුතෝ.. කෙල්ලට ඉස්කෝලෙන් අස්වෙන්න වෙයිද දන්නෙත් නෑ .. කෝකටත් කට ඉස්සරකරගන්න යන්න එපා...:)
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    උබ සතුටු වෙයන් යකෝ.. අපේ නැන්දම්මෙක් මාව පොලිස්සි එක්ක ගියේ කෑල්ලත් එක්ක (සිරි පැරකුම්)ෆිල්ම් එකක් බලන්න ගියා කියලා.:P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ සතුටු වෙයන් යකෝ.. අපේ නැන්දම්මෙක් මාව පොලිස්සි එක්ක ගියේ කෑල්ලත් එක්ක (සිරි පැරකුම්)ෆිල්ම් එකක් බලන්න ගියා කියලා.:P

    ඔව් ඒක සාදාරනයි මචන්. කෑල්ල එක්ක ගිහින් නැන්දම්මට මාට්ටු වුනාම ආයි වෙන මොනව කරන්නද :frown:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ සතුටු වෙයන් යකෝ.. අපේ නැන්දම්මෙක් මාව පොලිස්සි එක්ක ගියේ කෑල්ලත් එක්ක (සිරි පැරකුම්)ෆිල්ම් එකක් බලන්න ගියා කියලා.:P

    Umbata nandammala kyk innwda?