කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

Raeez

Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Policiyata kutuhalea oluwata unea mokada unea kiyala anith kess wagea newi mekata mara backup ekek dennea policiya dan itin oya oluwa hambauna kiyala monawakarnnada jiwithaya iwara wela iwarai thawa tika dawasak idala ara police karayatama kess patawala kess goda dawi
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සිරාවට SI කාරය ඔලුවට මොකක් කරන්න ඇති කියලද උබල හිතන්නේ...🤔🤔

    මට හිතෙන්නෙ මිනී පිට්ටනියකම වැලලුවද දන්නෙ නෑ කියලා..
    SI කාරයා මොකවත් කරලා නෑ... ඒකිට ඉපදෙනකොටම ඔලුවක් තිබිලා නෑ... තිබුනනම් මේවගේ එකෙක් එක්ක සෙට් වෙනවද ??
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    SI කාරයා මොකවත් කරලා නෑ... ඒකිට ඉපදෙනකොටම ඔලුවක් තිබිලා නෑ... තිබුනනම් මේවගේ එකෙක් එක්ක සෙට් වෙනවද ??
    thread closed
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    SI කාරයා මොකවත් කරලා නෑ... ඒකිට ඉපදෙනකොටම ඔලුවක් තිබිලා නෑ... තිබුනනම් මේවගේ එකෙක් එක්ක සෙට් වෙනවද ??
    Uge anga ehema hondata thiyenawa bng
    Kolla wage innawa
    kello rawatenwa okuta
    Passe kella wate ghin mattu wunama aru bella kapala uth elluna :yes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Uge anga ehema hondata thiyenawa bng
    Kolla wage innawa
    kello rawatenwa okuta
    Passe kella wate ghin mattu wunama aru bella kapala uth elluna :yes:
    Enga pumbapu kollonta/minissunta bahutharayak kello kemathi na. Godak kello kemathi slim cut engawal walata. bulk engawal walata nemei. Bulk engawal walata kemathi set ekakuth innawa 😉
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දැන් ෆුට්බෝලයක් වගේ ඉදිමිල කළු වෙල විරූප වෙලා ඇති හම්මෝ :baffled:

    දැන් නං ඕජස් බැහැල හම දියවෙලා ඔලුකට්ට මතුවෙන්න පටන්ගෙන ඇති නේද හාපෝ :baffled:
    ඔලුව ගැන ඊලඟ අප්ඩේට්එක. හෙට පාන්දර 5ත් 5.30ත් අතර බලාපොරොත්තුවන්න.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පිටරට ටිවි සීරිස් බලලා, කෙමිකල් වල දාලා දිය කරන්න ඇති වගේ කතා කියන්න එපා.. ඒ වගේ කෙමිකල් ගන්න ලේසි නෑ. ගත්තත් ඒවා හැන්ඩ්ල් කරන්න වෙනම ස්ටඩි කරන්න ඕන.
    එහෙම දෙයක් කරත්, ඔළුව විතරක් දිය කරේ අහවල් එකටද?
     
    • Like
    Reactions: fallend

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔලුව ගැන ඊලඟ අප්ඩේට්එක. හෙට පාන්දර 5ත් 5.30ත් අතර බලාපොරොත්තුවන්න.
    නිකන් ඉන්නකොට මතක්වෙනව දැන් ඔළුව කොහොම ඇද්ද කියල උඹලට ඕව හිතෙන්නේ නැද්ද :baffled:
     
    • Like
    • Wow
    Reactions: NRTG and YESno

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ගොඩක් උන් breaking bad බලලා acid වල දාන්න කතා කරනවා. ඒක බොරුවක් යකෝ එහෙම කරන්න බැහැ. youtube එකේ ඔනේ තරම් video ඇති ඔය කතාව ගැන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    ඔක්කොමත් හරි, පොර මැරෙනකොට ලියපු ලියුමේ තියෙනවා "මට වෙන තැනකට ගිහින් මැරෙන්න තිබුනා හැබැයි එහෙම මැරුනොත් මගේ මිනිය හොයාගන්නකන් පොලිසියෙන් ඔයාලට වද දෙයි" කියලා ගෙදර මිනිස්සුන්ට කියලා. හැබැයි පොර දන්නේ නැද්ද ඔලුව ගැන ලියුමේ නොලිව්වොත් ඒක හොයාගන්නකනුත් ගෙදර මිනිස්සුන්ට වද දෙනවා කියල. මැරෙන්න ඉන්න මිනිහා ලියුමක් ලිව්වා නම් ඒ ලියුමේ ඔලුව ගැන නොලියා තියල මැරෙයිද. 😏