කෙල්ලගේ කරාබු

John Snow123

Member
Apr 21, 2018
92
11
0
මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?:dull::baffled::nerd: කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්... :baffled:

edit:
උබලගේ කෙල්ල එහෙම ඇහුවොත් උබල දෙන උබලගේ මතේ කියපල්ලා බලන්න.... උබල එහෙම විදපු කෙල්ලෝ දකින විදිය ගැන.. සමාජේ ඒ අය දකින විදිය ගැන අදහසක් දීපන් :rofl::dull:

Last edited:
  • Haha
Reactions: Ozone4 and Asmodeus

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    උන්ගේ කන නම් උබට ඇති රුදාව මොකද්ද බන් . ගැනු කරඹු දාන්නේ නැතුව උබ දාන්නද .එකක් බැරිනම් වැලක් හරි එල්ල ගන්න දීපන් . උබට අයිතියක් නෑ තව මනුස්සයෙක් ගැන නිගමනයකයකට එන්න එක එ මනුස්සයගේ අයිතිය . අනුන් ගැන හොය හොය ඉන්නේ තමන්ගේ දෙයක් කරගනින්
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    උන්ගේ කන නම් උබට ඇති රුදාව මොකද්ද බන් . ගැනු කරඹු දාන්නේ නැතුව උබ දාන්නද .එකක් බැරිනම් වැලක් හරි එල්ල ගන්න දීපන් . උබට අයිතියක් නෑ තව මනුස්සයෙක් ගැන නිගමනයකයකට එන්න එක එ මනුස්සයගේ අයිතිය . අනුන් ගැන හොය හොය ඉන්නේ තමන්ගේ දෙයක් කරගනින්

    උබට මොකුත් නොකිය ඉන්නන් මං
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    imgres
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    දැන් එක තමා පහර . උබට ඒක අවුල් නම් හිතන්න ඕනි උබලා එකම path එකකද ඉන්නේ කියල
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    You should probably encourage her to go for a chain in the nose... (before she places one in your nose & starts controlling you) :P
     
    • Haha
    Reactions: Asmodeus

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035

    Ekenma.