මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?

කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්...
edit:
උබලගේ කෙල්ල එහෙම ඇහුවොත් උබල දෙන උබලගේ මතේ කියපල්ලා බලන්න.... උබල එහෙම විදපු කෙල්ලෝ දකින විදිය ගැන.. සමාජේ ඒ අය දකින විදිය ගැන අදහසක් දීපන්

Last edited: