depends. මගේ පරන කෙල්ලෙක් ඇහුව පාට කරන්නද කියල. මම හා කිව්ව. ඊටපස්සෙ ඒකිට එකෙක් ලස්ස්නයි කිව්ව කියල වැලලෙන්න හැදුවා. මම හා කිව්ව
ඒකි ඌත් එක්කම වැලලුනා. ( කෙල්ල බඩුවක් නෙමේ නම් කනේ නෙමෙයි ත$ උනත් විදින්න දීපන් )
සමහරුන්ට කැතයි.හෙන සෙක්සි පෙනුමක් එනව බන් මොනා උනත් ගැනුනේ
කන කොහොමද පාට කරන්නේdepends. මගේ පරන කෙල්ලෙක් ඇහුව පාට කරන්නද කියල. මම හා කිව්ව. ඊටපස්සෙ ඒකිට එකෙක් ලස්ස්නයි කිව්ව කියල වැලලෙන්න හැදුවා. මම හා කිව්වඒකි ඌත් එක්කම වැලලුනා. ( කෙල්ල බඩුවක් නෙමේ නම් කනේ නෙමෙයි ත$ උනත් විදින්න දීපන් )
මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්...
edit:
උබලගේ කෙල්ල එහෙම ඇහුවොත් උබල දෙන උබලගේ මතේ කියපල්ලා බලන්න.... උබල එහෙම විදපු කෙල්ලෝ දකින විදිය ගැන.. සමාජේ ඒ අය දකින විදිය ගැන අදහසක් දීපන්![]()
කිසිම අවුලක් නැහැ . ඔය trend එක 2003/2004/2005 A/L කරන කෙල්ලෝ පවා කළා . ඒ දවස්වල වැඩිපුරම popular colombo urban area වල . දැන්නම් common fashion රට හැම තැනම . කොටින්ම campus staff පවා කරන fashion ඕවා .මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්...
edit:
උබලගේ කෙල්ල එහෙම ඇහුවොත් උබල දෙන උබලගේ මතේ කියපල්ලා බලන්න.... උබල එහෙම විදපු කෙල්ලෝ දකින විදිය ගැන.. සමාජේ ඒ අය දකින විදිය ගැන අදහසක් දීපන්![]()