කෙල්ලගේ කරාබු

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,325
    113
    ප*යාගල
    sorry.com
    depends. මගේ පරන කෙල්ලෙක් ඇහුව පාට කරන්නද කියල. මම හා කිව්ව. ඊටපස්සෙ ඒකිට එකෙක් ලස්ස්නයි කිව්ව කියල වැලලෙන්න හැදුවා. මම හා කිව්ව 👍 ඒකි ඌත් එක්කම වැලලුනා. ( කෙල්ල බඩුවක් නෙමේ නම් කනේ නෙමෙයි ත$ උනත් විදින්න දීපන් )
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    කෙල්ල අනුව වෙනස් වෙනවා. සමහරුන්ට ලස්සනයි සමහරුන්ට කැතයි.

    හෙන සෙක්සි පෙනුමක් එනව බන් මොනා උනත් ගැනුනේ
    සමහරුන්ට කැතයි.
    ------ Post added on Jul 19, 2023 at 3:53 PM
     
    • Like
    Reactions: Nu1Dnk

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    depends. මගේ පරන කෙල්ලෙක් ඇහුව පාට කරන්නද කියල. මම හා කිව්ව. ඊටපස්සෙ ඒකිට එකෙක් ලස්ස්නයි කිව්ව කියල වැලලෙන්න හැදුවා. මම හා කිව්ව 👍 ඒකි ඌත් එක්කම වැලලුනා. ( කෙල්ල බඩුවක් නෙමේ නම් කනේ නෙමෙයි ත$ උනත් විදින්න දීපන් )
    කන කොහොමද පාට කරන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,418
    113
    අපිව මොන්ග්ල කරන්න එපා බන්
    තැන්ක්ස්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සමහරුන්ට ලස්සන උනාට සමහරු දැම්මම අඩූ කුලේ බඩු ලුක් එකක් එනවා. උබ පොඩ්ඩක් හිතින් මවාගෙන බලපන්. අවුලක් නැත්නම් විතරක් දාන්න කියපන්
     
    • Like
    Reactions: HYBRIDPC

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,912
    113
    මමනම් දන්න කරාබු දෙක ගානෙ දාපු හැම එකීම වටේ යනවා
     
    • Haha
    Reactions: Nuradha404

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?:dull::baffled::nerd: කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්... :baffled:

    edit:
    උබලගේ කෙල්ල එහෙම ඇහුවොත් උබල දෙන උබලගේ මතේ කියපල්ලා බලන්න.... උබල එහෙම විදපු කෙල්ලෝ දකින විදිය ගැන.. සමාජේ ඒ අය දකින විදිය ගැන අදහසක් දීපන් :rofl::dull:

    ohoma widinna balanne kolla innakota thawa ekak ta kiyala araganna kemathi kiyala signal ekak denna. uba danne nedda ?
    modayek wenna epa
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?:dull::baffled::nerd: කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්... :baffled:

    edit:
    උබලගේ කෙල්ල එහෙම ඇහුවොත් උබල දෙන උබලගේ මතේ කියපල්ලා බලන්න.... උබල එහෙම විදපු කෙල්ලෝ දකින විදිය ගැන.. සමාජේ ඒ අය දකින විදිය ගැන අදහසක් දීපන් :rofl::dull:
    කිසිම අවුලක් නැහැ . ඔය trend එක 2003/2004/2005 A/L කරන කෙල්ලෝ පවා කළා . ඒ දවස්වල වැඩිපුරම popular colombo urban area වල . දැන්නම් common fashion රට හැම තැනම . කොටින්ම campus staff පවා කරන fashion ඕවා .
     
    • Like
    Reactions: HYBRIDPC