මේ 50 දශකය නෙවේ බන් පිට යන එකා බැන්දත් එකයි නැතත් එකයි..
ඒක තමයි. 50 දශකෙ හිටපු ගෑනු නෙමෙයි අද ඉන්නේ.
මේ 50 දශකය නෙවේ බන් පිට යන එකා බැන්දත් එකයි නැතත් එකයි..
Danwath hadiyan playboy kenk nowii. uba CBR kiwwama mata meyy sinduwa matak una
CBR බඩු රූම්..හැපනින්ග් උන් ෆුල් හැපෙනනින්...කෙල වෙනකොටත් ඒ වගේම තමා...![]()
මන් bike lover කෙනෙක් බන් . කොහොමත් පව්ලට කෙල්ලට පස්සේ bike ..
cbr නම් කිහිපයක්ම තිබුණා ..
මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.
මේව මොන ඔයිට වඩා සීන් වෙන්නේ කෙල්ලො ඉන්නවා බන් අවු 16න් පෙට්ටිය කඩාගෙන කොල්ලා ගෙදරටම ගෙන්නගෙන කඩාගන්න ඔන්න බඩු කියන උන් අම්බෝ අනික පෝන් 3-4ක් අතේ කොල්ලෝ 10ක් 15ට එක සැරේ මැසේජ් කරන්නේ රූම් යනවා බර ගානට මේ මාසේ අදින එකා ඊලග මාසේ නෑ ඔන්න කෙල්ලො යකෝ මම බේරුන විදිය නම අහන්න එපා මම ඉන්නකොට මගේම තැන අනික් උන් එක්ක හු*** කෙල්ලෙක් ඒකි මගේ අවු 5ක ලවු එක කැඩුවා ඕකි මාව දා ගන්න මමත් ඉතින් බූතයා වගේ අහු උනා නේ මාස 3යි පුතා මාත් ශොට දීලම අතෑරියා![]()
obathuma monada kathalaranawa kiyala therenne maththiya
මේවා කියනද එපාද මන්දා බන් .
අපි අපිටම දෙව්රපුවා කරලා තිබුනේ මන් විතරයි බන් .
ඉපදිලාවත් නැති ළමයි ගැන කියලා දිව්රුවේ ..
අපි ගැන විතරක් නෙමේ අපේ ළමයි ගැනත් කියලා දිව්රුව්වේ ..
මමත් වැඩ කරන්නෙ ගාමන්ට් එකක බන්කරුමයකින් නෙ බන් ගැලවිලා තියෙන්නෙ..
ජාන කේස් එක හරියට හරි බන්..
එහෙම ගෑනු දන්වැල් දාල වත් තියාගන්න බෑ ගෙදර..
මට කියන්න කතාවල් නම් තියනව බන් ඒව කිව්වොත් උබට තාම මොනවත් වෙලා නෑ කියල තේරෙයි බන්..
හෙන දිග කතාවක් කෙටි කරල කියන්නම්..
එකෙක් අවුරුදු තුන හතරක් කෙල්ලෙක් ට ආදරේ කරනව මෙහෙ තැනක ජොබ් එකට ආපු කෙල්ලෙක්..
ඒකි හෙන ඩොටේ..
ඒකි ගමේ ගියාම ඉතින් ෆෝන් එකෙන් තමයි මල..
ඔහොම කොහොම හරි ඒකිට එහෙ වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරන්.. මෙහෙ මූ අඩනව ඉවරයක් නෑ දැන්..
ඊට පස්සෙ ඒකිට කතා කරල වලි ගිහින්..
කොහොම හරි දැන් මුගේ යාලුවෙක් ඒකිගෙ නම්බරේ අරන් මේක විසදුමක් දෙන්න..
අමම්ට සිරි විසදුම් කියන්නෙ මූ දැන් ඒකි එක්ක මල් කඩනව ලු..
ඔහොම ඔහොම ගිහින් මේකි කියල අද රෑට මම පැනල යන්න ඉන්නෙ අර ගමේ කොල්ලත් එක්ක ඔයාට ඕන නම් මාව ඇවිත් අරන් යන්න කියල..
මූ එකෙක් එක්ක සෙට් වෙලා ත්‍රී වීල් එකක ඇදල ඒ මහ රෑ මේකි ඇවිත් ඇදුම් බෑග් එකත් අරන්..
මුන් එක්ක ඇවිත්..
ත්‍රීවීල් එක එලවන එකාගේයි මුගේයි දෙන්නගෙම එකම නම තියෙන්නෙ දැන් මේකි හිතන් ඉන්නෙ ත්‍රීවීල් එක එලවන එකා තමයි මූ එක්ක msg කලේ කියල..
තාම දැකල නෑ ඒකි මූව.. මැදක් හරියට එද්දී මේකි දැනගෙන ඒකි ලග ඉදන් ඉන්න එකා තමයි msg කලේ කියල..
මූ ටිකක් එච්චර ලස්සනක් නෑ ඉතින් අරකි අඩන්න අරන් මට මෙයත් එක්ක නම් යන්න බෑ කියලා..
ත්‍රී වීල් එක එලවපු එකා කුණුහරපෙන් බැනල ගිහින් බස්සන්නද අහල..
දැන් උගෙ අර ගමේ කොල්ලත් ඇවිත් මේකිව ගෙදරින් පන්නන් යන්න ඌත් ඉන්නව ලු හන්දියේ කොල්ලො සෙට් එකක් එක්ක..
දැන් අපේ උන් දෙන්නත් ටිකක් ගසල ඉදල තියන්නෙ එතනට ගිහින් මේකිව බස්සුවාම මේකි කියනවලු මට ඌව එපා මම ඔයත් එක්ක එන්නම් කියල..
මේකිගෙ අම්මට..
අර ගමේ කොල්ලත් හෙන හොද එකෙක් උගෙ ඇස් දෙකට කදුළු ආවලු..
ඌවත් ශේප් කරල මේකිව අරන් ගෙදර ඇවිත්..
ඊට පස්සෙ මුන් කසාද බැදල ඔන්න ළමයෙකුත් හම්බෙන්න ඉදල තියෙන්නෙ මේකි එහෙම ඉදගෙනත් වෙන වේසාවො එක්ක රූම් යනව ලු දැනුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත්..
දැන් අරූ මොනාද කරන්නෙ ? ඌට වහ ටිකක් තමයි ඉතින් බොන්න වෙන්නෙ මේකිව මරන්නද ?
කොල්ල ගැන වැඩක් නෑ මම මේ නිකන් ලිව්වේ උබට වෙලා තියන ඩේ නතින් කියල පෙන්නන්න..
මේ කතාව 100% ඇත්ත.. වගකීමෙන් කියන්නෙ..
ඉතින් බලපන් කො උබ ඒ අතින් වාසනාවන්තයි බන්.
මේකනං මාර වැදගත් උබේ රිසල්ට් පොඩ්ඩක් පබ්ලිෂ් කරපංකෝ....ගෑනු කියන්නෙ කොන් ආර්ටිස්ට්ල ...මුන්ට ස්වභාවිකව එනවා මාට්ටු වෙන් නැති වෙන්න කොල්ලෝ අන්දන්න පවර්ස්...කෙලලා මාසයක් දෙකක් ගියාම තමා ටික ටික මොලේ පෑදෙන්නේ..

yako upades one ne mekage hitha hadapanමට ඔය වගේ එක්ස්පීරියන්ස් නෑනේ බන්.ඕවාට උපදෙස් දෙන්න දන්නේ නෑ

මේකනං මාර වැදගත් උබේ රිසල්ට් පොඩ්ඩක් පබ්ලිෂ් කරපංකෝ....ගෑනු කියන්නෙ කොන් ආර්ටිස්ට්ල ...මුන්ට ස්වභාවිකව එනවා මාට්ටු වෙන් නැති වෙන්න කොල්ලෝ අන්දන්න පවර්ස්...කෙලලා මාසයක් දෙකක් ගියාම තමා ටික ටික මොලේ පෑදෙන්නේ..
මගේ මුළු ඇඟම රත් උනා වගේ උනා බන්.. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ

උබ හෙන ලකී හු*තෝ , හිතපන් නිකන් හරි උබ බැන්දට පස්සේ ඔහොම උනා නම්. ජීවිතේම සෙනිකෙට ඉවරයිනේ
ඒක තමයි. 50 දශකෙ හිටපු ගෑනු නෙමෙයි අද ඉන්නේ.
මමත් වැඩ කරන්නෙ ගාමන්ට් එකක බන්
ඔය වගේ සිද්දි නම් මේවගෙ ඕන තරම්


lankawe kello hadda chater ban den. awankawa love karana kollonta ambanaka boot tiyanawa. pitarata kellek wath hoyaganin.



මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.
මේකනං මාර වැදගත් උබේ රිසල්ට් පොඩ්ඩක් පබ්ලිෂ් කරපංකෝ....ගෑනු කියන්නෙ කොන් ආර්ටිස්ට්ල ...මුන්ට ස්වභාවිකව එනවා මාට්ටු වෙන් නැති වෙන්න කොල්ලෝ අන්දන්න පවර්ස්...කෙලලා මාසයක් දෙකක් ගියාම තමා ටික ටික මොලේ පෑදෙන්නේ..
නැන්දලා 2නම ගෙදර , එකෙක් බැදලා බබවත් අරගෙන ඇවිල්ලා ..
මාමා බැදලා නැහැ . කෙල්ලම තමා කිඋව්වේ යාළුවගේ ගැනී එක්ක සෙට් කියලා . යාළුවා රට .
කෙල්ලගේ නංගිත් කොල්ලෝ 5-6 run කලා , අව් 18.
මන් හිතුවේ උන්ගෙන් හොදම කෙනා කෙල්ල කියලා . අනික මන් පට්ට love නිසා . කෙල්ලට දුන්න ලෙක්චර් ටික නිසා හොදට ඉදිවී කියලා .
කෙල්ලගේ අම්මගේ තාත්තා අතරත් case තිබුණා කියලා හිතනවා ..
අම්මටහුඩු වේස පවුලක්නෙ බන්. ජාන වලින්ම ආපු එකක් මේක නම්. හොඳ වෙලාවට නැවතුනේ
දැන් වත් අදහන දෙයියෝ බුදුන්ට පානක් පත්තු කරපන්.. උඹ ව මරාලයකින් ගැලව ගත්තට