කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබ ලොකු දෙකින් බේරුනා කියලා හිතා ගනින්. marry කරාට පස්සේ ඕකි ඔහොම කලානම් කොහොමද අවුල.
    ඔබට හොද අනාගතයක් ප්‍රර්ථනා කරනවා.
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    deviyanta sthuthi karala jiwithe godadaganna balapan mcn. kello passe yanna epa. anith eka oyawage wate yana kellek mokatada bn ? ube luck eka nisa beruna kiyala hithaganin
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක මගේ ඇත්තම ජිවිත කතාව බන් . මගේ වගේ එකක් තියෙනවනම් දාපන් ..
    යකෝ මෙච්චර කල් ඇවිල්ලා එක නොදැක්ක එක හෙන අපරාදයක් නේ .
    කලින් දැක්කනම් ...

    Hitahan balanna link eka hoyaganna.
    Mama time travel karalada yako meka baluwe..
    :shocked::shocked::shocked::shocked:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    අපි ගොඩ දෙන්නෙක්ගෙ කතා සමානයි බන්.මගෙ කතාවත් ඔකට ලගින් යනව.අපි ජිවිතෙ ගොඩ දාගමු බන්
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    මේක මගේ ඇත්තම ජිවිත කතාව බන් . මගේ වගේ එකක් තියෙනවනම් දාපන් ..
    යකෝ මෙච්චර කල් ඇවිල්ලා එක නොදැක්ක එක හෙන අපරාදයක් නේ .
    කලින් දැක්කනම් ...

    ලබ්බගේ කතාව බලපන්..
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන් ඕකෙ අපි බලන්න ඕනි පැති 2ක් තියෙනවා.කෙල්ල වැරදිය්.ඒක 100% ශුවර්. ඒත් මචන් ඒකිව ඇයි උබ රූම් අරන් ගියේ බදින්න ඉන්නවනම්.ගොඩක් කෙල්ලෝ වෙනස් වෙන්නේ ඔතනින් බන්. කොල්ල එක්ක රූම් ගිය ගැමන් ලැජ්ජා බය නැති වෙනවා.එතනින් එහාට ඒකි ගොඩක් දේවල් සරලව ගන්නවා.එතනින් එහාට ඒකි ඉවරයි හරි ඩයල් එකකට අහු උනොත්.අනික තම්බි කාලකන්නි මූසල යක්කු ඔහොමමමයි. සින්හල ගැනුන්ට පෙරෙතයි. මොකද තම්බි ගෑනු ගදයිනේ.හැබැයි උබ රූම් අරන් නොගිය කියලා ඒකි බලු කමේ නොයයි කියන්න බෑ.ඒක කොහොම හරි කවද හරි වෙන්න තිබුනනම් වෙනව බන්.උබ බේරුනා.අවන්ක ආදරේට ස්පර්ශය ඕනිම නෑ බන්.සමහර දේවල් එතනින් වෙනස් වෙන්නත් පුලුවන්.උබට ජයවේවා.දැන් වත් හරි කෙල්ල හොයා ගනින්.සදා කාලිකව ජීවත් එන්නම.
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70

    100% AGREED
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මං උඹට හූණා කිව්වැහේ කියන්නං මලේ, ඔය දැන් කෙල්ලව රූම් අදින හම්බයා ඔය කෙල්ලව හපේ කරලා අතාරිනවා. සමහර විට උගේ යාළුවන්ටත් **න දීල ම අතාරියි.

    atta machan
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය දුක මාත් දන්නව බ්‍රො .ටික කාලෙකින් ඇරිල යයි.උබ වගේම මාත් අදරෙ කලා.මාත් මේකෙ නූල් දාල තියනව ඒ ගැන . දෙන්නෙක්ට .එතනින් පලවෙනි එක්කෙනා උබට කරා වගේම වැඩක් මට කලේ.හැබැයි මම ඒ කෙල්ලව රූම් අරන් ගියේ නෑ .කැඩුවෙත් නෑ .පිටින් නම් කරන්න හියන ඔක්කොම කරා :):). ඒකි වෙන එකෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා.එවෙලෙට පපුවට දැනෙන හැගීම විස්තර කරන්න ආඅරුයි නෙද බ්‍රෝ. :(:(.දැන් ඒ කෙල්ල අර කොල්ලව බැදල .ඉදල හිටල කතා කරනව .4න් එක තියන්න කලින් තාමත් ආදරෙයි කියලත් කියනව :P:P එහෙමයි කියල මම ඒකිට අනින්න යන්නෙ නෑ.තවත් එක අදුරන කෙනෙක් විතරයි .
    ඊට පස්සෙ අනිත් කෙනා .එයාට තමයි මම වැඩියෙන්ම ආදරේ කලේ.ගෙවල් වලිනුත් දන්නව.මන් ගෙදරත් යනව . මේ අවුරුද්දෙ අගෝස්තු එන්ගේජ් වෙන්න හිටියෙ .මෙයාත් එක්කත් පොඩි පොඩි දේවල් කරල තියනව .ඒත් කැඩුවෙ නෑ.ඕන තරම් එයාම අරන් තියාගත්ත අවස්තා තිබුන :P:P හොටෙල් වල නෙමෙයි ගෙදරදි .ඒත් මන් ඒ වැඩේ කරේ නෑ. එයා එකපාරටම මාව අත ඇරිය .ටික දවසකින් මන් අදුරන කෙනෙක් එක්ක එන්ගේජ් උනා. මට හොරෙන් .මාව ,මගෙ යාලුවො ඔක්කොම FB එකේ බ්ලොක් කරල ස්ටේටස් එක දාල තිබුන කොල්ල .ඒවගෙ ස්ක්‍රීන් ශොටුත් අරන් තියාගෙන දුක් වින්ද මම .ඒත් දැන් හිත හදාගෙන ඉන්නෙ .ආයෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ මම .ඒ දෙන්නම බැදපු කොල්ලන්ට වැඩිය හොද ජොබක් තියනව මට .රජයේ විදායක ශ්‍රේනියෙ .මේ පාර බේසික් එකට 5000කුත් ඇඩ් වෙලා තිබුන :P. අර වැඩි කරපු එක .
    දැන් ඕව ගානක් නෑ බන් . අමතකකරල ජිම් පලයන් .මමත් වැඩිපුරම කලේ බයිසිකල් පදින එක ,දුවන එක,මතක්වෙන ගානෙ තරහට බයිසිකල් පැද්ද :rofl::rofl:.

    හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න . :):) . මට දැන් කා එක්කවත් තරහක් නෑ.මම මගේ වැඩ කරගෙන ඉන්නව .උබත් ඕව හිතෙ තියාගන්න ඒපා.එතකොටයි වේදනාව වැඩිවෙන්නෙ .
    ඔන්න මගේ කතාව කෙටියෙන්.තව ඉතින් ගහගන්න ගිය ඒව එහෙමත් තියනව .ඒව වැඩක් නෑ .
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔය දුක මාත් දන්නව බ්‍රො .ටික කාලෙකින් ඇරිල යයි.උබ වගේම මාත් අදරෙ කලා.මාත් මේකෙ නූල් දාල තියනව ඒ ගැන . දෙන්නෙක්ට .එතනින් පලවෙනි එක්කෙනා උබට කරා වගේම වැඩක් මට කලේ.හැබැයි මම ඒ කෙල්ලව රූම් අරන් ගියේ නෑ .කැඩුවෙත් නෑ .පිටින් නම් කරන්න හියන ඔක්කොම කරා :):). ඒකි වෙන එකෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා.එවෙලෙට පපුවට දැනෙන හැගීම විස්තර කරන්න ආඅරුයි නෙද බ්‍රෝ. :(:(.දැන් ඒ කෙල්ල අර කොල්ලව බැදල .ඉදල හිටල කතා කරනව .4න් එක තියන්න කලින් තාමත් ආදරෙයි කියලත් කියනව :P:P එහෙමයි කියල මම ඒකිට අනින්න යන්නෙ නෑ.තවත් එක අදුරන කෙනෙක් විතරයි .
    ඊට පස්සෙ අනිත් කෙනා .එයාට තමයි මම වැඩියෙන්ම ආදරේ කලේ.ගෙවල් වලිනුත් දන්නව.මන් ගෙදරත් යනව . මේ අවුරුද්දෙ අගෝස්තු එන්ගේජ් වෙන්න හිටියෙ .මෙයාත් එක්කත් පොඩි පොඩි දේවල් කරල තියනව .ඒත් කැඩුවෙ නෑ.ඕන තරම් එයාම අරන් තියාගත්ත අවස්තා තිබුන :P:P හොටෙල් වල නෙමෙයි ගෙදරදි .ඒත් මන් ඒ වැඩේ කරේ නෑ. එයා එකපාරටම මාව අත ඇරිය .ටික දවසකින් මන් අදුරන කෙනෙක් එක්ක එන්ගේජ් උනා. මට හොරෙන් .මාව ,මගෙ යාලුවො ඔක්කොම FB එකේ බ්ලොක් කරල ස්ටේටස් එක දාල තිබුන කොල්ල .ඒවගෙ ස්ක්‍රීන් ශොටුත් අරන් තියාගෙන දුක් වින්ද මම .ඒත් දැන් හිත හදාගෙන ඉන්නෙ .ආයෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ මම .ඒ දෙන්නම බැදපු කොල්ලන්ට වැඩිය හොද ජොබක් තියනව මට .රජයේ විදායක ශ්‍රේනියෙ .මේ පාර බේසික් එකට 5000කුත් ඇඩ් වෙලා තිබුන :P. අර වැඩි කරපු එක .
    දැන් ඕව ගානක් නෑ බන් . අමතකකරල ජිම් පලයන් .මමත් වැඩිපුරම කලේ බයිසිකල් පදින එක ,දුවන එක,මතක්වෙන ගානෙ තරහට බයිසිකල් පැද්ද :rofl::rofl:.

    හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න . :):) ගිෆ්ට් එකකුත් ගත්ත .මේකෙ නූලකින් ඇහුවෙ හොදම කුරියර් සර්විස් එක ඒ ගිෆ්ට් එක යවන්න :P:P. මට දැන් කා එක්කවත් තරහක් නෑ.මම මගේ වැඩ කරගෙන ඉන්නව .උබත් ඕව හිතෙ තියාගන්න ඒපා.එතකොටයි වේදනාව වැඩිවෙන්නෙ .
    ඔන්න මගේ කතාව කෙටියෙන්.තව ඉතින් ගහගන්න ගිය ඒව එහෙමත් තියනව .ඒව වැඩක් නෑ .

    agaya karanava machn..onna ohomai kollo inna ona..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Oya magula nati una ekama thana ban hoda 6 years idala ohoma giya num ubawa bandata passeth ohoma giya num hitapnko .ube luck ekata beruna kiyala hitapan .eka bus ekada pan pare yanne .:cool::cool:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න . :):) ගිෆ්ට් එකකුත් ගත්ත .මේකෙ නූලකින් ඇහුවෙ හොදම කුරියර් සර්විස් එක ඒ ගිෆ්ට් එක යවන්න :P:P.

    අනුන්ගේ ගෑනුන්ට ගිෆ්ට් යවන්න එපා මචන්
    ඒ මිනිහයි ඒකියි පුකෙන් හිනා වෙනවා ඇති
    උන්ට තියෙන්නෙ ගෙදරටම ඇවිත් තොට කුණුහර්ප දෙකක් කියලා ඕක දමලා ගහලා යන්න:lol:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අනුන්ගේ ගෑනුන්ට ගිෆ්ට් යවන්න එපා මචන්
    ඒ මිනිහයි ඒකියි පුකෙන් හිනා වෙනවා ඇති
    උන්ට තියෙන්නෙ ගෙදරටම ඇවිත් තොට කුණුහර්ප දෙකක් කියලා ඕක දමලා ගහලා යන්න:lol:

    oka matat hituna..:rofl::rofl:
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    අඩෝ කුඩු ගහන උන් එකෙන් ගලවන එක ලේසි රුම් යන කෙල්ලොන් ට අවවාද දෙනවට වඩා :dull::dull:

    aniwa machn !! addakiman kiyanne !!:yes::yes:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    අනුන්ගේ ගෑනුන්ට ගිෆ්ට් යවන්න එපා මචන්
    ඒ මිනිහයි ඒකියි පුකෙන් හිනා වෙනවා ඇති
    උන්ට තියෙන්නෙ ගෙදරටම ඇවිත් තොට කුණුහර්ප දෙකක් කියලා ඕක දමලා ගහලා යන්න:lol:

    සිරා කතාව.. මගේ කෙල්ලටත් කාලයක් ඔහොම එක එක මඟුල් ගෙනත් දුන්න පස්සෙන් ආපු එකෙක්. ලොකු ලොකු චොකලට් එහෙමත් එවනවා. කෙල්ලයි මායි උට පින් දිදී ඒවා කෑවා.. :rofl::rofl::rofl:
    උටත් පස්සේ එපා වුනා... :lol::lol::lol::lol:
    අපිටත් චොකලට් තෑගි නැති වුණා... :sorry::sorry::sorry::sorry:

    images
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනුන්ගේ ගෑනුන්ට ගිෆ්ට් යවන්න එපා මචන්
    ඒ මිනිහයි ඒකියි පුකෙන් හිනා වෙනවා ඇති
    උන්ට තියෙන්නෙ ගෙදරටම ඇවිත් තොට කුණුහර්ප දෙකක් කියලා ඕක දමලා ගහලා යන්න:lol:

    :dull: