මේක මගේ ඇත්තම ජිවිත කතාව බන් . මගේ වගේ එකක් තියෙනවනම් දාපන් ..
යකෝ මෙච්චර කල් ඇවිල්ලා එක නොදැක්ක එක හෙන අපරාදයක් නේ .
කලින් දැක්කනම් ...




මේක මගේ ඇත්තම ජිවිත කතාව බන් . මගේ වගේ එකක් තියෙනවනම් දාපන් ..
යකෝ මෙච්චර කල් ඇවිල්ලා එක නොදැක්ක එක හෙන අපරාදයක් නේ .
කලින් දැක්කනම් ...
මචන් ඕකෙ අපි බලන්න ඕනි පැති 2ක් තියෙනවා.කෙල්ල වැරදිය්.ඒක 100% ශුවර්. ඒත් මචන් ඒකිව ඇයි උබ රූම් අරන් ගියේ බදින්න ඉන්නවනම්.ගොඩක් කෙල්ලෝ වෙනස් වෙන්නේ ඔතනින් බන්. කොල්ල එක්ක රූම් ගිය ගැමන් ලැජ්ජා බය නැති වෙනවා.එතනින් එහාට ඒකි ගොඩක් දේවල් සරලව ගන්නවා.එතනින් එහාට ඒකි ඉවරයි හරි ඩයල් එකකට අහු උනොත්.අනික තම්බි කාලකන්නි මූසල යක්කු ඔහොමමමයි. සින්හල ගැනුන්ට පෙරෙතයි. මොකද තම්බි ගෑනු ගදයිනේ.හැබැයි උබ රූම් අරන් නොගිය කියලා ඒකි බලු කමේ නොයයි කියන්න බෑ.ඒක කොහොම හරි කවද හරි වෙන්න තිබුනනම් වෙනව බන්.උබ බේරුනා.අවන්ක ආදරේට ස්පර්ශය ඕනිම නෑ බන්.සමහර දේවල් එතනින් වෙනස් වෙන්නත් පුලුවන්.උබට ජයවේවා.දැන් වත් හරි කෙල්ල හොයා ගනින්.සදා කාලිකව ජීවත් එන්නම.
මං උඹට හූණා කිව්වැහේ කියන්නං මලේ, ඔය දැන් කෙල්ලව රූම් අදින හම්බයා ඔය කෙල්ලව හපේ කරලා අතාරිනවා. සමහර විට උගේ යාළුවන්ටත් **න දීල ම අතාරියි.

. ඒකි වෙන එකෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා.එවෙලෙට පපුවට දැනෙන හැගීම විස්තර කරන්න ආඅරුයි නෙද බ්රෝ. 
.දැන් ඒ කෙල්ල අර කොල්ලව බැදල .ඉදල හිටල කතා කරනව .4න් එක තියන්න කලින් තාමත් ආදරෙයි කියලත් කියනව 
එහෙමයි කියල මම ඒකිට අනින්න යන්නෙ නෑ.තවත් එක අදුරන කෙනෙක් විතරයි .
හොටෙල් වල නෙමෙයි ගෙදරදි .ඒත් මන් ඒ වැඩේ කරේ නෑ. එයා එකපාරටම මාව අත ඇරිය .ටික දවසකින් මන් අදුරන කෙනෙක් එක්ක එන්ගේජ් උනා. මට හොරෙන් .මාව ,මගෙ යාලුවො ඔක්කොම FB එකේ බ්ලොක් කරල ස්ටේටස් එක දාල තිබුන කොල්ල .ඒවගෙ ස්ක්රීන් ශොටුත් අරන් තියාගෙන දුක් වින්ද මම .ඒත් දැන් හිත හදාගෙන ඉන්නෙ .ආයෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ මම .ඒ දෙන්නම බැදපු කොල්ලන්ට වැඩිය හොද ජොබක් තියනව මට .රජයේ විදායක ශ්රේනියෙ .මේ පාර බේසික් එකට 5000කුත් ඇඩ් වෙලා තිබුන
. අර වැඩි කරපු එක .
. 
. මට දැන් කා එක්කවත් තරහක් නෑ.මම මගේ වැඩ කරගෙන ඉන්නව .උබත් ඕව හිතෙ තියාගන්න ඒපා.එතකොටයි වේදනාව වැඩිවෙන්නෙ .ඔය දුක මාත් දන්නව බ්රො .ටික කාලෙකින් ඇරිල යයි.උබ වගේම මාත් අදරෙ කලා.මාත් මේකෙ නූල් දාල තියනව ඒ ගැන . දෙන්නෙක්ට .එතනින් පලවෙනි එක්කෙනා උබට කරා වගේම වැඩක් මට කලේ.හැබැයි මම ඒ කෙල්ලව රූම් අරන් ගියේ නෑ .කැඩුවෙත් නෑ .පිටින් නම් කරන්න හියන ඔක්කොම කරා. ඒකි වෙන එකෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා.එවෙලෙට පපුවට දැනෙන හැගීම විස්තර කරන්න ආඅරුයි නෙද බ්රෝ.
.දැන් ඒ කෙල්ල අර කොල්ලව බැදල .ඉදල හිටල කතා කරනව .4න් එක තියන්න කලින් තාමත් ආදරෙයි කියලත් කියනව
එහෙමයි කියල මම ඒකිට අනින්න යන්නෙ නෑ.තවත් එක අදුරන කෙනෙක් විතරයි .
ඊට පස්සෙ අනිත් කෙනා .එයාට තමයි මම වැඩියෙන්ම ආදරේ කලේ.ගෙවල් වලිනුත් දන්නව.මන් ගෙදරත් යනව . මේ අවුරුද්දෙ අගෝස්තු එන්ගේජ් වෙන්න හිටියෙ .මෙයාත් එක්කත් පොඩි පොඩි දේවල් කරල තියනව .ඒත් කැඩුවෙ නෑ.ඕන තරම් එයාම අරන් තියාගත්ත අවස්තා තිබුනහොටෙල් වල නෙමෙයි ගෙදරදි .ඒත් මන් ඒ වැඩේ කරේ නෑ. එයා එකපාරටම මාව අත ඇරිය .ටික දවසකින් මන් අදුරන කෙනෙක් එක්ක එන්ගේජ් උනා. මට හොරෙන් .මාව ,මගෙ යාලුවො ඔක්කොම FB එකේ බ්ලොක් කරල ස්ටේටස් එක දාල තිබුන කොල්ල .ඒවගෙ ස්ක්රීන් ශොටුත් අරන් තියාගෙන දුක් වින්ද මම .ඒත් දැන් හිත හදාගෙන ඉන්නෙ .ආයෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ මම .ඒ දෙන්නම බැදපු කොල්ලන්ට වැඩිය හොද ජොබක් තියනව මට .රජයේ විදායක ශ්රේනියෙ .මේ පාර බේසික් එකට 5000කුත් ඇඩ් වෙලා තිබුන
. අර වැඩි කරපු එක .
දැන් ඕව ගානක් නෑ බන් . අමතකකරල ජිම් පලයන් .මමත් වැඩිපුරම කලේ බයිසිකල් පදින එක ,දුවන එක,මතක්වෙන ගානෙ තරහට බයිසිකල් පැද්ද.
හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න .ගිෆ්ට් එකකුත් ගත්ත .මේකෙ නූලකින් ඇහුවෙ හොදම කුරියර් සර්විස් එක ඒ ගිෆ්ට් එක යවන්න
. මට දැන් කා එක්කවත් තරහක් නෑ.මම මගේ වැඩ කරගෙන ඉන්නව .උබත් ඕව හිතෙ තියාගන්න ඒපා.එතකොටයි වේදනාව වැඩිවෙන්නෙ .
ඔන්න මගේ කතාව කෙටියෙන්.තව ඉතින් ගහගන්න ගිය ඒව එහෙමත් තියනව .ඒව වැඩක් නෑ .
හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න .ගිෆ්ට් එකකුත් ගත්ත .මේකෙ නූලකින් ඇහුවෙ හොදම කුරියර් සර්විස් එක ඒ ගිෆ්ට් එක යවන්න
.

අනුන්ගේ ගෑනුන්ට ගිෆ්ට් යවන්න එපා මචන්
ඒ මිනිහයි ඒකියි පුකෙන් හිනා වෙනවා ඇති
උන්ට තියෙන්නෙ ගෙදරටම ඇවිත් තොට කුණුහර්ප දෙකක් කියලා ඕක දමලා ගහලා යන්න![]()


අඩෝ කුඩු ගහන උන් එකෙන් ගලවන එක ලේසි රුම් යන කෙල්ලොන් ට අවවාද දෙනවට වඩා![]()


අනුන්ගේ ගෑනුන්ට ගිෆ්ට් යවන්න එපා මචන්
ඒ මිනිහයි ඒකියි පුකෙන් හිනා වෙනවා ඇති
උන්ට තියෙන්නෙ ගෙදරටම ඇවිත් තොට කුණුහර්ප දෙකක් කියලා ඕක දමලා ගහලා යන්න![]()










අනුන්ගේ ගෑනුන්ට ගිෆ්ට් යවන්න එපා මචන්
ඒ මිනිහයි ඒකියි පුකෙන් හිනා වෙනවා ඇති
උන්ට තියෙන්නෙ ගෙදරටම ඇවිත් තොට කුණුහර්ප දෙකක් කියලා ඕක දමලා ගහලා යන්න![]()
