Ubala gaawa gadhai, ubala kotai, kalui, kethai, mahathai, appiriyai, modai
Muslim Kollo, pirisudhui, lassanai, ugath, buddhimath, sudui, onatharam salli thiyanawa....etc
deviyanta sthuthi karala jiwithe godadaganna balapan mcn. kello passe yanna epa. anith eka oyawage wate yana kellek mokatada bn ? ube luck eka nisa beruna kiyala hithaganin




In my experience, no sex = relationship will not last longer.
Stay strong bro.
Good luck in your future endeavours.


ඔය දුක මාත් දන්නව බ්‍රො .ටික කාලෙකින් ඇරිල යයි.උබ වගේම මාත් අදරෙ කලා.මාත් මේකෙ නූල් දාල තියනව ඒ ගැන . දෙන්නෙක්ට .එතනින් පලවෙනි එක්කෙනා උබට කරා වගේම වැඩක් මට කලේ.හැබැයි මම ඒ කෙල්ලව රූම් අරන් ගියේ නෑ .කැඩුවෙත් නෑ .පිටින් නම් කරන්න හියන ඔක්කොම කරා. ඒකි වෙන එකෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා.එවෙලෙට පපුවට දැනෙන හැගීම විස්තර කරන්න ආඅරුයි නෙද බ්‍රෝ.
.දැන් ඒ කෙල්ල අර කොල්ලව බැදල .ඉදල හිටල කතා කරනව .4න් එක තියන්න කලින් තාමත් ආදරෙයි කියලත් කියනව
එහෙමයි කියල මම ඒකිට අනින්න යන්නෙ නෑ.තවත් එක අදුරන කෙනෙක් විතරයි .
ඊට පස්සෙ අනිත් කෙනා .එයාට තමයි මම වැඩියෙන්ම ආදරේ කලේ.ගෙවල් වලිනුත් දන්නව.මන් ගෙදරත් යනව . මේ අවුරුද්දෙ අගෝස්තු එන්ගේජ් වෙන්න හිටියෙ .මෙයාත් එක්කත් පොඩි පොඩි දේවල් කරල තියනව .ඒත් කැඩුවෙ නෑ.ඕන තරම් එයාම අරන් තියාගත්ත අවස්තා තිබුනහොටෙල් වල නෙමෙයි ගෙදරදි .ඒත් මන් ඒ වැඩේ කරේ නෑ. එයා එකපාරටම මාව අත ඇරිය .ටික දවසකින් මන් අදුරන කෙනෙක් එක්ක එන්ගේජ් උනා. මට හොරෙන් .මාව ,මගෙ යාලුවො ඔක්කොම FB එකේ බ්ලොක් කරල ස්ටේටස් එක දාල තිබුන කොල්ල .ඒවගෙ ස්ක්‍රීන් ශොටුත් අරන් තියාගෙන දුක් වින්ද මම .ඒත් දැන් හිත හදාගෙන ඉන්නෙ .ආයෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ මම .ඒ දෙන්නම බැදපු කොල්ලන්ට වැඩිය හොද ජොබක් තියනව මට .රජයේ විදායක ශ්‍රේනියෙ .මේ පාර බේසික් එකට 5000කුත් ඇඩ් වෙලා තිබුන
. අර වැඩි කරපු එක .
දැන් ඕව ගානක් නෑ බන් . අමතකකරල ජිම් පලයන් .මමත් වැඩිපුරම කලේ බයිසිකල් පදින එක ,දුවන එක,මතක්වෙන ගානෙ තරහට බයිසිකල් පැද්ද.
හෙට දෙවෙනි කෙනාගෙ උපන්දිනේ .රෑ 11.59 ට එලාම් තිබ්බ හෙට විශ් කරන්න .. මට දැන් කා එක්කවත් තරහක් නෑ.මම මගේ වැඩ කරගෙන ඉන්නව .උබත් ඕව හිතෙ තියාගන්න ඒපා.එතකොටයි වේදනාව වැඩිවෙන්නෙ .
ඔන්න මගේ කතාව කෙටියෙන්.තව ඉතින් ගහගන්න ගිය ඒව එහෙමත් තියනව .ඒව වැඩක් නෑ .


.කෙල්ලගෙ family background එක කොහොමද ?තාත්තගෙ අම්මගෙ සහෝදර සහෝදරියන් ගෙ රැකියා ඇවතුම් පැවතුම් කොහොමද?
පොඩි කෑම කඩයක් [ හොටෙල් ]
නැන්දලා 2නම ගෙදර , එකෙක් බැදලා බබවත් අරගෙන ඇවිල්ලා ..
මාමා බැදලා නැහැ . කෙල්ලම තමා කිඋව්වේ යාළුවගේ ගැනී එක්ක සෙට් කියලා . යාළුවා රට .
කෙල්ලගේ නංගිත් කොල්ලෝ 5-6 run කලා , අව් 18.
මන් හිතුවේ උන්ගෙන් හොදම කෙනා කෙල්ල කියලා . අනික මන් පට්ට love නිසා . කෙල්ලට දුන්න ලෙක්චර් ටික නිසා හොදට ඉදිවී කියලා .
කෙල්ලගේ අම්මගේ තාත්තා අතරත් case තිබුණා කියලා හිතනවා ..
2.අධ්‍යාපන මට්ටම(උසස් පෙල විශය ධාරාවත් කියපන්)ඒකිට සහ ගෙදර අයට ඕන උනේ මොකක් හරි ජොබ් කට්ටක්ද?නැත්තම් බාහිර උපාධිය හරි කරල අධ්‍යාපන සුදුසුකම් හදාගෙන හොද ජොබ් එකකට යන්නද?
වාණිජ
ජොබ් කට්ටක්
3.කෙල්ල බාලිකා පාසලකද? මිශ්‍ර පාසලකද?කෙල්ල ඕනවට වඩා සෝශල්ද..ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආශ්‍රය කරනවද?
බාලිකා
වැඩිය නැහැ . OL කාලේ කොල්ලෙක් හිටියා .
4.ඒකි උබ යාලුවෙන්න ඇහුව ගමන් කැමති උනාද..affair එක තියන කාලෙ හැම වෙලේම කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් යනවද..
මාස 6ක් වගේ ට්‍රය් කලා .
කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් පට්ටෙට . මන් හිටනවා මේකත් ලොකු හේතුවක් උනා කියලා .
5.හැම වෙලේම ඒකිට හෙන කෑල්ල වෙන්න ඕනද??fb එකට ඒකිගෙම කැන්ඩි කැම් වගේ ඇප් එකකින් එඩිට් කරපු ෆොටෝ එකක්ද දාල තියෙන්නෙ..ඒකට ගොඩාක් ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙනවද?
ටිකක් තිබුණ , පාර්ටි ට ගියත් සැලෝන් යන්න ඕනේ කලා .
6.වෙන කොල්ලො එක්ක යාලුවො විදිහට හරි fb හෝ phone එකෙන් txt කරනවද?ඒවට උබ අකමැති උනොත් උබ වෙනුවෙන් යාලුවො සහ fb එකවුන්ට් එක නැතිකරගන්න කැමතිද?(ප්ලීස් මට ඕනවට වඩා නීති දාන්න එපා යන වාක්‍ය එකවරක් හෝ ඊට වැඩි වාර ගනනක් පවසා ඇත්ද?)
මුලදී මන් කිඋව දේවල්ම තමා කලේ බන් , අනික මන් ඉස්සර ටිකක් තදයි .
පස්සේ කෙල්ලට නිදහස දුන්නට පස්සේ FB, PHONE , ගැන වැඩිය බැලුවේ නැහැ බන් .
7.ඒකිගෙ පවුලේ සාමජිකයන් සමග ඒකිගෙ ඇති බැදීම ( උබ දන්න විදියට)
අම්ම එක්ක තිබුණා , නංගිත් එක්ක මල ,තාත්ත එක්ක වැඩිය නැහැ .
8.පෙට්ටිය කැඩුවෙ උබද?කඩන්න පෙර හා පසු ඒකිගෙ චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් උබට තේරුනාද උබට
yep.love එක තේරුණා .මැරෙනකන් ඔයා මගේ මන් ඔයගේ වගේ ..
9.අනිත් ගතිලක්ෂණ කොහොමද අනිත් අය ගැන හිතනවද?ආත්මාර්ථකාමීද?
ආත්මාර්ථකාමී
10.තීරණ ගැනීමේ හැකියාව කොහොමද?මේක කරොත් මෙහෙම වෙයි ඊටපස්සෙ මෙහෙම වෙයි කියල ඉස්සර ගැන හිතලද තීරණ ගන්නෙ ඔහේ හිතෙන දෙයක් කරනවද?
2ම
ඉස්සර ගැන හිතල
ඔහේ
සමීක්ෂණය සදහා තොරතුරු ඇතුලත් කරගන්නා ලදී.....


ANd we are waiting for ur valuable thread![]()
හහහහහා හිනා යනවා මචන්සමීක්ෂණය සදහා තොරතුරු ඇතුලත් කරගන්නා ලදී.....


එළකිරියේ හොද ත්‍රෙඩ් තියෙනවා මචන් උබට හිත හදාගන්න පුලුවන්.
නමුත් අවාසනාවකට ඒවා උඩට එන්නේ නෑ, මම කීපයක් හොයාගත්තා,ඔතනින් Blacki ගේ ත්‍රෙඩ් උගේ අත්දැකීමෙන් දාලා තියෙන්නේ, පුලුවන්නම් වෙලා තියෙන වෙලාවක ඕවා බලපන්
GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි
තවත් ලිපියක්...
Boot කා ඇති අය සදහා විෂේශයි
ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා
සමහරවිට වැදගත් වෙයි !!
මහනුවර සිට ආදරයෙන්... (The End)

..කෙල්ලෝ කියන එවුන් විශ්වාස කරන්න නම් එපා ජිවිතේට..වැඩියෙන්ම office යන එවුන්ව...උන්ට office එකේ එකයි , bus හරි train එකට එකයි ගානේ ඉන්නේ...
uba sathutu veyan ban beruna berillata...allala daagan oya magul...vada kerahan goda yanna...hoda sinduvak dekk ahagena... Aluth sadai yali nagenne. Hoda kellek nknma hambei ban..oka neme ube kella..baya nathuva vada kran loku thanakata palayan .. Recover venna ona hinda Anan mnn nkra uba krna hoda vade gdtma krpn..jaya veva Anika ban oya thama ube puruve karume gevala iwara veddi vena deval..dn Eva iwarai.. Ubata Inna henahuro okkoma ain vela ine dn..ube hoda kaale dn enne putho..ova jivitheta hoda padamak krgena issarahatama palayan
මදැයි ඔයින් ගියා...
පියඹා යනවා මා ආකාසේ. අවසානයි ප්‍රේමාදරේ..ගිරවෝ කොවුලො..මිදුනා මා ආදරෙන්..![]()
owa ahanna epa yako,mewa ahapan
ආයෙත් කියලා... ඔය චීත්ත කෑලි වෙනුවෙන් දුක් වෙලා තේරුමක් නෑ..![]()
ado duka hithuna bn![]()
oka hama thanama ahena de bn dan
a hinda hitha hadagena hitahan
Aathal story eka. Hina giya yako![]()
Sathutu weyan ban ubata me de marry karanna kalin unata. Nathnam me wena de kohomatat wenawa. Etakota uba daruwek inna thaththek unanan ubala okkoma dalai meki yanne.
Ubata hoda kellekwa labewa kiyala prarthana karanawa. Hoda tanakata waren. Me uneth ube karmaya nisai. Pera pinakata une kiyala hitha hadaganin. Godak matak wenawanan eya ekka gatha karapu dewal hitanna epa. Karapu balu wada tika hithapan. Etakota ibema hitha hadei. Meka jiwitheta tawa hayyak karaganin.
watenna epa ban oyatikama athi ubata gut eka aran udata yanna suba pathanawa aluth life eke new page ekak open karanna
බිජ්ජ කොට එකෙක්ට තමයි තවත් බිජ්ජ කොට පොන්ස් කෙනෙක්ගේ දුක දැනෙන්නේ.උඹ හරි.![]()
UBA LOKU PINAK KARALA THIYENAWA.
OYA KELLA BADINNA KALIN OKA DANGATHTA EKATA.
BADALA OKA UNANAM UBA ANIWA MARENAWA.
duk wenna epa ban. mata owa kalinma theruna. mama akka parak kara bokken. ekith oye wage. dan mata kali na. man thaniyama nagitta. amaru kaledi dala giyapu un dan one na.![]()
Machan..oya kella amataka karapan..dan ubata satha 5 kata kello viswasa nathuwa athi..kawadawath kellkuta awrudu 4 kata wada adre karanna epa..bedinna ona eta kalin..tamange kolla wenuwen hamadayakma parissam karana rathtaran kello innwa ban..ubath ubata awanka weyan..ubata hoda kellek hambei..
Una de una ban Dan owa gana Hithanna epa dan wada karamu waren mahansi wela kiyak hari Hoya gamu
I had same situation bro. Hitha hada ganin![]()
![]()
උබ ලොකු දෙකින් බේරුනා කියලා හිතා ගනින්. marry කරාට පස්සේ ඕකි ඔහොම කලානම් කොහොමද අවුල.
ඔබට හොද අනාගතයක් ප්‍රර්ථනා කරනවා.
deviyanta sthuthi karala jiwithe godadaganna balapan mcn. kello passe yanna epa. anith eka oyawage wate yana kellek mokatada bn ? ube luck eka nisa beruna kiyala hithaganin
Hitahan balanna link eka hoyaganna.
Mama time travel karalada yako meka baluwe..
![]()
Bump bro
අපි ගොඩ දෙන්නෙක්ගෙ කතා සමානයි බන්.මගෙ කතාවත් ඔකට ලගින් යනව.අපි ජිවිතෙ ගොඩ දාගමු බන්
ලබ්බගේ කතාව බලපන්..
මචන් ඕකෙ අපි බලන්න ඕනි පැති 2ක් තියෙනවා.කෙල්ල වැරදිය්.ඒක 100% ශුවර්. ඒත් මචන් ඒකිව ඇයි උබ රූම් අරන් ගියේ බදින්න ඉන්නවනම්.ගොඩක් කෙල්ලෝ වෙනස් වෙන්නේ ඔතනින් බන්. කොල්ල එක්ක රූම් ගිය ගැමන් ලැජ්ජා බය නැති වෙනවා.එතනින් එහාට ඒකි ගොඩක් දේවල් සරලව ගන්නවා.එතනින් එහාට ඒකි ඉවරයි හරි ඩයල් එකකට අහු උනොත්.අනික තම්බි කාලකන්නි මූසල යක්කු ඔහොමමමයි. සින්හල ගැනුන්ට පෙරෙතයි. මොකද තම්බි ගෑනු ගදයිනේ.හැබැයි උබ රූම් අරන් නොගිය කියලා ඒකි බලු කමේ නොයයි කියන්න බෑ.ඒක කොහොම හරි කවද හරි වෙන්න තිබුනනම් වෙනව බන්.උබ බේරුනා.අවන්ක ආදරේට ස්පර්ශය ඕනිම නෑ බන්.සමහර දේවල් එතනින් වෙනස් වෙන්නත් පුලුවන්.උබට ජයවේවා.දැන් වත් හරි කෙල්ල හොයා ගනින්.සදා කාලිකව ජීවත් එන්නම.
atta machan
Hamba wesige puthala inna thanakata ape kellek giyoth iwarai ban. Mage hithata godak dukai Bro.
Oya magula nati una ekama thana ban hoda 6 years idala ohoma giya num ubawa bandata passeth ohoma giya num hitapnko .ube luck ekata beruna kiyala hitapan .eka bus ekada pan pare yanne .![]()
bump
kello nan sure karanna baa bn,
ape game kellek badinna onna menna thiyala wena kollek ekkka panala giya
ubata honda kellek set wei ban
matath oya wagema ekak wuna bn. 6 years neme 8 years love ekak. wedak na bn hutte gaanu.. mage ekith ohma tama ai seka karanne mawa kiya kiya mata ka gahuwa. but baduth ekka mattu wunama tama adanna gatte sorry kiya kiya.. wedak na bn
sape inna bro!! uba beruna kiyala hitha ganin!!![]()
sex aulak ne hu** nathuwa !!![]()
BUMP
Don't worry bro! I wish you all the best for your future.
පිස්සු හැදෙනවා![]()
Kellooo maha jara haththak mchn...ube gamana palayan...
![]()
tahike yako baya hitenawa do
Bump