කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.


    ..කෙල්ලෝ කියන එවුන් විශ්වාස කරන්න නම් එපා ජිවිතේට..වැඩියෙන්ම office යන එවුන්ව...උන්ට office එකේ එකයි , bus හරි train එකට එකයි ගානේ ඉන්නේ...
     
    Last edited:

    win7dot

    Active member
  • Apr 7, 2011
    420
    76
    28
    uba sathutu veyan ban beruna berillata...allala daagan oya magul...vada kerahan goda yanna...hoda sinduvak dekk ahagena... Aluth sadai yali nagenne :D . Hoda kellek nknma hambei ban..oka neme ube kella..baya nathuva vada kran loku thanakata palayan .. Recover venna ona hinda Anan mnn nkra uba krna hoda vade gdtma krpn..jaya veva Anika ban oya thama ube puruve karume gevala iwara veddi vena deval..dn Eva iwarai.. Ubata Inna henahuro okkoma ain vela ine dn..ube hoda kaale dn enne putho..ova jivitheta hoda padamak krgena issarahatama palayan
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මදැයි ඔයින් ගියා...

    පියඹා යනවා මා ආකාසේ. අවසානයි ප්‍රේමාදරේ..ගිරවෝ කොවුලො..මිදුනා මා ආදරෙන්..
    11.gif
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    ..කෙල්ලෝ කියන එවුන් විශ්වාස කරන්න නම් එපා ජිවිතේට..වැඩියෙන්ම office යන එවුන්ව...උන්ට office එකේ එකයි , bus හරි train එකට එකයි ගානේ ඉන්නේ...

    :yes: :lol::lol:
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Sathutu weyan ban ubata me de marry karanna kalin unata. Nathnam me wena de kohomatat wenawa. Etakota uba daruwek inna thaththek unanan ubala okkoma dalai meki yanne.
    Ubata hoda kellekwa labewa kiyala prarthana karanawa. Hoda tanakata waren. Me uneth ube karmaya nisai. Pera pinakata une kiyala hitha hadaganin. Godak matak wenawanan eya ekka gatha karapu dewal hitanna epa. Karapu balu wada tika hithapan. Etakota ibema hitha hadei. Meka jiwitheta tawa hayyak karaganin.
     
    Apr 12, 2016
    24
    0
    0
    Matat ohoma una. mama adatat duk wenawa mage palaweni love eka mama nati kra gatthata. e wage kellek mata jeewitheta labenne na aye. e ni sa amma badinnet na. tamat kallakut na.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මගෙත් 1ස්ට් එක ...එක පාරක් මගේ හොදම යාළුවා එක්ක ගියා..දෙවෙනි පාර office එකේ එකෙක් එක්ක ගිය..
    පලවෙනි පාර ගියාම මගේ අනිත් එඋන් කිව්වා එපා බන් ලගට ගැන ඕකි ආයේ යනවා sure කියල...මන් අදරේදී ගොනා වෙලා ගත්ත ...අරුන් කිව්වා වගේ ආයේ ගිය...
    පස්සේ office එකේ පොර බදින්න දටෙස් එහෙමත් බලල ... මේකිව අත ඇරලා ... දැන් office එකේම වෙන කොල්ලෙක් එක්ක ආයේ set ..ඉස්සරහට බලමුකෝ ඕකිට මොකද වෙන්නේ කියල :frown::frown:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    sorry machan.. okun okoma ekayi...
    mage ath dakeem ehema thamayi.
    ouluwan ekak adapan echchari
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචන් මමත් කෙල්ලො දෙන්නෙක් නිසා ජීවිතය පටලාවාගෙන අවුල් කරගෙන අද වෙනකොට මගෙ අම්ම නිසා පාරට නොවැටී , හිරේ නොවැටි ජීවත් වෙන්න කොල්ලෙක් බන්,මම ආදරය කරපු මට අදරය කරපු අර බබා ද මොකාද එකා කොටපු කෙල්ලව මට නැතිවුනා.... ඊට පස්සෙ මගෙ ජීවිතයට ආවෙ කෙල්ලො නෙමෙයි බන්.. ඊට පස්සෙ මගෙ හොදම යාලුවෙක් මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වුනේ ඉබේම වගේ.. මම විදපු තරම් දැනගෙනත් ඒකි මාවදාල වෙන එකෙක් එක්ක ඉදෙද්දි මගෙ අම්මටයි අක්කටයි අතේම අහුවෙන්නව නිකන් නෙමේ මචන්

    අවුරුදු පහකටත් ටිකක් වැඩියෙන් ආදරය කරල, කාසාද බදින්න හමදේම ලෑස්ති කරල කසාදෙට මාස 4ක් තියෙද්දි..
    ඒ වැටුන වැටිල්ල මට නැකිට ගන්නමබැරිවුනා අන්තිමේදි මම හිත හදාගන්න දුක කියන්න පටන් ගන්නෙ ටිකක් වයසින් වැඩි අක්ක කෙනෙක් එක්ක... එතනදි මගෙ ජීවිතේ ඉවරම වෙනව හෙරොයින් ඇරෙන්න අනිත් උබල නොදන්න මත්ද්‍රවය පවා මම ගහනව..
    අද යාන්නතම් අම්ම හින්ද ඔලුව උස්සන් ඉන්නව නැත්නම් මම කුඩුකරයෙක් වෙනව...
    මම උබට මේදේවල් කිව්වෙ... ඔය උන දෙය පන්නරයක් කරගෙන පලයන් හරි පාරෙ ඉස්සරහට මම වගේ කාලකන්නියෙක් වෙන්නෙ නැතිව

    ane ammo machn adenavane..ai ban kello ohoma karanne..matanam hitagannavat baha...
    hoda kellot innava machn dawasaka ubata labei..eka eka jarava bibi pisu kelinna epa.. patanganin podiyata hari business ekak ..vade karatthayak hari kamak ne..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගෙත් 1ස්ට් එක ...එක පාරක් මගේ හොදම යාළුවා එක්ක ගියා..දෙවෙනි පාර office එකේ එකෙක් එක්ක ගිය..
    පලවෙනි පාර ගියාම මගේ අනිත් එඋන් කිව්වා එපා බන් ලගට ගැන ඕකි ආයේ යනවා sure කියල...මන් අදරේදී ගොනා වෙලා ගත්ත ...අරුන් කිව්වා වගේ ආයේ ගිය...
    පස්සේ office එකේ පොර බදින්න දටෙස් එහෙමත් බලල ... මේකිව අත ඇරලා ... දැන් office එකේම වෙන කොල්ලෙක් එක්ක ආයේ set ..ඉස්සරහට බලමුකෝ ඕකිට මොකද වෙන්නේ කියල :frown::frown:

    උක්කුං ඔයා..... :dull:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    එහෙම කර ගහන උන් ඉන්නවා මචන්
    මම හොඳටම දන්න ප්ලාස්ටික් බට කොම්පැනියක කෙල්ලෙක්
    මුස්ලිම් කොල්ලෙක් එක්ක රූම් එකට ආවා
    පස්සෙ මට එහෙන් මෙහෙන් කතා කරලා මමත් ගැහුවා
    තව තව කොල්ලොත් ගැහුවා
    පස්සේ මේකි සේරම විස්තර කියලා එකෙක් කැමති වෙලා තිබ්බා මැරි කරන්න
    එහෙම වෙලත් ඒකි මටත් දුන්නා ආයෙත්
    කොහොම හරි අරූ ඒකිව බැඳා

    දැන් මාස 4කට කලින් ඒකි ආයෙ ආවා රූම් එකක් ගන්න
    මම ශේප් එකේ ඇහුවා විස්තර
    ළමයෙකුත් ඉන්නවලු
    ඒත් පරණ එකෙක් සෙට් වෙලා ෆුඩ්සිටියේ, එහෙමම රූම් එකට ඇදලා ඒකිව

    ane ammo..pirimi hodaine ban..ganu mechara valda..