කෙල්ලගේ ගෙදෙර යන්න

redux

Well-known member
  • Feb 19, 2017
    10,854
    17,899
    113
    Honda hot akka kenek hari nangi (18+) kenek innawada kiyala balapan. Mokada ganita gahala epa una dawasata un tamai ituru wenne matak karan athe parak gahanna hari.
     
    • Haha
    Reactions: Master malli

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අපි වගේ අනාත කුකුලන්ට ඉතින් ප්‍රොපොසල්ස් නේ . මේකයි කෙල්ලෙක් බැලුවා. එගෙදරින් ok . අපි පොඩ්ඩක් කතා කරලා බැලුවා . දැන් එයා කිව්වා ගෙදෙරට ඇවිල්ලා පොඩ්ඩක් ගෙදෙර අය හම්බවෙන්න කියලා. මම බන් මොනාද ගෙනියන්න ඕනේ කෙල්ලගේ ගෙදෙර යද්දී . කේක් එකක් සහ මල් ටිකක් (කෙල්ලට) ගෙනියන්න බැලුවේ . මේක ගොන් පාර්ට් එකක්ද . මුලින් යන හින්දා මොනාහරි ගෙනියන්න ඕනේ බන් හොද දෙයක්
    සුවහසක් එළකිරි තනිකඩයන් වෙනුවෙන් පිළිතුරු දක්වන්න මා මිතුර
    ගොන් උත්තර දීමෙන් වැලකෙන්න
    උදෙන්ම දැම්මේ පොඩි එවුන් ටික කාර්ටූන් බලනවා ඇති නේ . උන් එන්න කලින් reply දාපල්ලා
    iphone 12 pro max Ekai condom tikakui aran palayan.😋😋😋
     
    • Haha
    Reactions: Master malli

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    🎂 cake සහ, හොඳ chocolate එකක් කෙල්ලට අරන් පලයන් (Toblerone or kandos promises) වාගේ එකක්, ලාභ ඒවා ගෙනියන්න එපා, උඹ ලෝභ dial ekak kiyala හිතයි!
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    last week 14th feb 1st time grlge gedara giye to surprise her. a chocolate bouquet & a dress for her.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Mal geniyanne wikaarada ban sobana wada kranna epa. Oni nam cake ekak araganin fab eken eke ewa rasai 🌝😋. Thawa itn ea kellata watch ekak hari tikak hoda gedara kaatama hari wadak wena deyak aran pala sobana magul nathuwa
     
    • Like
    Reactions: asheka

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    1613924645819.jpeg
     
    • Like
    Reactions: libero

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බිත්තර රොටී කපලා හොදි දාලා පර්සලයක් අරන් පලයම්...තව හාල් සීනි වගේ දේවල් හොදයි 1kg වගේ...හාල් නම් අරලිය එකෙන් සම්බා ගනින්
    😂😂😂😂
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    Mcn podddak hoda design ekak tyna hoda cake ekak aran palayan bn thawa lassana floora eken mal geniyanna

    gedarata aran yannna ara lee walin hadapu nawak eka lassanai bn or frame art ekak

    ohoma proposal 10 baluwoth lee naw 10i. hoda business ekak ekath. ⛵⛵⛵