ඇයි උබට ඇතුලේ ගහන්නද?
කරුමේ තියනවා නම බන් කටට දුන්න දවසටත් ළමයි හැදෙනවා බන්![]()



ඔච්චර දුක් විඳින්නේ අයි බන් ගහල එළියේ හලපන්කෝ!


ඇයි උබට ඇතුලේ ගහන්නද?
කරුමේ තියනවා නම බන් කටට දුන්න දවසටත් ළමයි හැදෙනවා බන්![]()





![]()
අංක එකෙන් පෙන්ල තියෙන්නෙ ඔසප් වෙන්ඩ පටන් ගත්ත දවස
දවස් 8-19 දක්වා කාලයෙදි වැලකෙන්ඩ ඕන
අනිත් කාලවල් අවුලක් නෑ..
දින 28 කින් ක්රියාත්මක වන චක්රයක 14 වන දිනය තමා සරු බව උපරිම තියෙන දවස...ඉතින් ඊට දවස් 5 පෙර සහ ඊට දවස් 5ක් පසු අතර කාලය සරු කාලය වෙනවා...ඉතිරි දවස් සියල්ල නිසරු කාලය තමා...සමහරුන්ගෙ හරියටම දින 28 වෙන්නෙ නෑ...එතකොට මාස හයක දින ගනනෙ මද්යස්ථයක් විදියට දවස අරන් ගනනය කරන්න...හරියටම දින 28 හැදෙනවා නම් දවස් 5ක් ම ඕන නෑ..දවස් තුනකුත් ඇති...ඒත් 99% ඕක දවස් 30 පනිනවා.....
