කෙල්ලගේ ප්රශ්නයක්
මචන්ලා මට උබලගෙන් පොඩි advice 1k ඕනේ.
මන් කෙලින්ම scene එකට enter වෙන්නම්. 

මන් දැන් 1 year වලට කලින් affair 1ක් පටන් ගත්තා.. කෙල්ලත් සිරාවටම බොක්කෙන් love කරා.. එත් දැනට මාස 6කට වගේ කලින් කෙල්ල degree එක කරන්න institute එකකට ගියා.. එත් මුල් ටිකේ කෙල්ල හොදින් හිටිය කිසි අවුලක් නැතුව. එත් දැන් දැන් කෙල්ල මාව ගණන් ගන්නේ නැ. mobile එක off කරගෙනත් ඉන්නවා. මුලින් මට මෙයාගේ fb password එක පවා දීලා තිබුනේ. එත් එකත් 3mnth වලට කලින් change කරා එයා. ඊට පස්සේ මන් එක ඉල්ලන්න ගියෙත් නැ. දැන් මට ආරංචි එනවා වටින් ගොඩින් මෙයා වෙන කොල්ලෙක් එක්ක set වෙලාලු.
ඒ set උන කොල්ලත් මන් දන්න එකෙක්ම තමයි. මන් කෙල්ලගෙන් මේ ලගදිත් ඇහුව " plz මට අරය එක්ක affair 1ක් තියෙනවා නම් කියන්න මන් මුකුත් වලියක් දාගන්න යන්නේ නැ දෙන්නටම wish කරලා අයින් වෙනවා කියලා" එත් මෙයා කියනවා " දැන් මට වඩා එක එකා කියන කතා sure ද ? මට එයත් එක්ක එහෙම කිසිම දෙයක් නැ. හොද friendship 1ක් විතරයි තියෙන්නේ කියලා".. එත් මෙයාගේ හැසිරීමෙන් මටත් තේරෙන්නේ friendship 1කට වඩා දෙයක් තියෙනවා කියලා.. මගෙත් හැබෙයි වැරදි තියෙනවා. මොකද මන් පොඩ්ඩ බැරි වෙන්න බැ මෙයාට බනිනවා. ගොඩක් නීති එහෙම දාලත් තිබුනා.. එත් බන් full බොක්කෙන්ම love කරා. කිසිම double ගේම් වැඩක් කරේ නැ. 

මචන්ලා මට කරන්න ඕන දේ කියහන්. තව ටික කාලයක් ඉවසන එකද හොදම වැඩේ නැත්තම් දැන්ම නවත්තන එකද කියලා.. ලොකු උදව්වක් බන්.. මන් මාර pressure එකක ඉන්නේ.. උබලට හිතෙන දේ කියපල්ලකෝ..

plz

Last edited:
ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...
හැබැයි මම ඒකිගෙන් ඇහුවේ නෑ ඉස්කෝලේ යන කාලෙදි,ඒ ඒකිට හරියට ඉගෙන ගන්න දෙන්න ඕන කියල හිතලා සිරාවටම මන් ඒකිට ලව් කරා,
ඒකිත් ඒක දැනන් හිටිය,හැබැයි බන් මම ඒලෙවල් ඉවර වෙලා ඒකිගෙන් අහද්දි ඒකිට වෙන කොහේදෝ ඉන්න එකෙක් සෙට් වෙලා තිබුනා,
කියන්න දෙයක් නෑනේ,අවුරුදු 4ක් ෆුල් හෝප්ස් තියන් ඉඳපු කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් කියල අන්තිම මොහොතෙ දැනගත්තම,ඇඬුන හොම්බෙන් යන්නම,ආයෙ මේ ජීවිතෙන් වැඩක් නෑ,ඒයා නැතුව මට කිසි පලක් නෑ,,ආයෙ බඳින් නෑ කියල හිතාගත්තා,
ඒත් හෙමීට හෙමීට මන් මගේ ඉගෙනගන්න වැඩ ටික පිලිවෙලකට කරගත්තා,ඩිග්රියක් ගැහුවා මේ අවුරුද්දෙ මුල මට ජොබකුත් සෙට් උනා, 
සිරාවටම පට්ට ලැජ්ජයිත් එක්ක..