කෙල්ලගේ ප්‍රශ්නයක්

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
කෙල්ලගේ ප්‍රශ්නයක්

මචන්ලා මට උබලගෙන් පොඩි advice 1k ඕනේ. :( :(මන් කෙලින්ම scene එකට enter වෙන්නම්. :oo::oo:

:(:(:(:(:(:(:(:(

මන් දැන් 1 year වලට කලින් affair 1ක් පටන් ගත්තා.. කෙල්ලත් සිරාවටම බොක්කෙන් love කරා.. එත් දැනට මාස 6කට වගේ කලින් කෙල්ල degree එක කරන්න institute එකකට ගියා.. එත් මුල් ටිකේ කෙල්ල හොදින් හිටිය කිසි අවුලක් නැතුව. එත් දැන් දැන් කෙල්ල මාව ගණන් ගන්නේ නැ. mobile එක off කරගෙනත් ඉන්නවා. මුලින් මට මෙයාගේ fb password එක පවා දීලා තිබුනේ. එත් එකත් 3mnth වලට කලින් change කරා එයා. ඊට පස්සේ මන් එක ඉල්ලන්න ගියෙත් නැ. දැන් මට ආරංචි එනවා වටින් ගොඩින් මෙයා වෙන කොල්ලෙක් එක්ක set වෙලාලු.:(:( ඒ set උන කොල්ලත් මන් දන්න එකෙක්ම තමයි. මන් කෙල්ලගෙන් මේ ලගදිත් ඇහුව " plz මට අරය එක්ක affair 1ක් තියෙනවා නම් කියන්න මන් මුකුත් වලියක් දාගන්න යන්නේ නැ දෙන්නටම wish කරලා අයින් වෙනවා කියලා" එත් මෙයා කියනවා " දැන් මට වඩා එක එකා කියන කතා sure ද ? මට එයත් එක්ක එහෙම කිසිම දෙයක් නැ. හොද friendship 1ක් විතරයි තියෙන්නේ කියලා".. එත් මෙයාගේ හැසිරීමෙන් මටත් තේරෙන්නේ friendship 1කට වඩා දෙයක් තියෙනවා කියලා.. මගෙත් හැබෙයි වැරදි තියෙනවා. මොකද මන් පොඩ්ඩ බැරි වෙන්න බැ මෙයාට බනිනවා. ගොඩක් නීති එහෙම දාලත් තිබුනා.. එත් බන් full බොක්කෙන්ම love කරා. කිසිම double ගේම් වැඩක් කරේ නැ. :confused::confused:

:(:(:(:(:(:(:(:(:(:(:(:(

මචන්ලා මට කරන්න ඕන දේ කියහන්. තව ටික කාලයක් ඉවසන එකද හොදම වැඩේ නැත්තම් දැන්ම නවත්තන එකද කියලා.. ලොකු උදව්වක් බන්.. මන් මාර pressure එකක ඉන්නේ.. උබලට හිතෙන දේ කියපල්ලකෝ.. :(:(:( plz
 
Last edited:
  • Like
Reactions: nvhcc89

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28

    නීති දාන්න එපා බන් දෙයක් තේරුම් කරලා දීපන් එතකොට නීති දාන්න ඕනේ නැහැ ,අනිත් එක කේන්ති ගන්න එපා ,කේන්ති ගත්තම වෙන්නේ තියෙන දේ තවත් බරපතල වෙන එක ,අනිත් එක කෙල්ලට අවශ්‍ය දේ හොඳින් දෙන්න ,එතකොට එයා වෙන කෙනෙක් එක්ක යන්නේ නැහැ , දැන්නම් උබට කරන්න වෙන්නේ තව හොයල බලන එකයි උබේ වැරදි අඩුපාඩු තියෙනවනම් ඒ හදාගන්න එකයි ,
    good luck bro!
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    හැමතිස්සෙම සැක කරන්න,ඒක ගැන අහන්න යන්න එපා එතකොට එයාට හිතේවි එය ගැන තියෙන විශ්වාසය අඩු වෙලා කියල ,හැම වේලීම open වෙන්නේ ,එයට ඕනේ දෙයක් කියන්න පුළුවන් විදියේ කොල්ලෙක් වෙන්න අවුලක් වෙන එකක් :)
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    නීති දාන්න එපා බන් දෙයක් තේරුම් කරලා දීපන් එතකොට නීති දාන්න ඕනේ නැහැ ,අනිත් එක කේන්ති ගන්න එපා ,කේන්ති ගත්තම වෙන්නේ තියෙන දේ තවත් බරපතල වෙන එක ,අනිත් එක කෙල්ලට අවශ්‍ය දේ හොඳින් දෙන්න ,එතකොට එයා වෙන කෙනෙක් එක්ක යන්නේ නැහැ , දැන්නම් උබට කරන්න වෙන්නේ තව හොයල බලන එකයි උබේ වැරදි අඩුපාඩු තියෙනවනම් ඒ හදාගන්න එකයි ,
    good luck bro!

    ඔව් බන්. ඒ අතින් නම් මගෙන් පට්ට වැරදි උනා කෙල්ලට. ඉස්සර මන් කොච්චර එයාව අඩෙව්වත් එයා මාව දාල ගියේ නැ බන්. මගේ වැරදි හින්දම මෙහෙම උනාද දන්නා නැ. එත් බන් දැන් එයා මාව පට්ට විදිහට ignore කරනවා ..
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    හැමතිස්සෙම සැක කරන්න,ඒක ගැන අහන්න යන්න එපා එතකොට එයාට හිතේවි එය ගැන තියෙන විශ්වාසය අඩු වෙලා කියල ,හැම වේලීම open වෙන්නේ ,එයට ඕනේ දෙයක් කියන්න පුළුවන් විදියේ කොල්ලෙක් වෙන්න අවුලක් වෙන එකක් :)

    ඔව් බන්. එත් අනේ මන්දා.. පණ වගේ love කරපු කෙනෙක්ගේ අතින් ignore වෙනකොට හිතට මාරම අමාරුයි බන්.. :(:(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තව ටිකක් හොඳට හොයල බලපන්,හොයල බලන කාලෙදි උබ ඒකිට පදිරි වෙන්නෙපා,එතකොට ඒකි තව ගනන් උස්සයි,ඒක ඇත්තනම් පුකට පයින් දෙකක් දීල එලවපන්..:growl:ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...:angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බලපන් මේක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1578212

    මචන් මම ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙකුට ට්‍රයි කරා..ට්‍රයි කියන්නෙ බොක්කෙන්ම ට්‍රයි..:Dහැබැයි මම ඒකිගෙන් ඇහුවේ නෑ ඉස්කෝලේ යන කාලෙදි,ඒ ඒකිට හරියට ඉගෙන ගන්න දෙන්න ඕන කියල හිතලා සිරාවටම මන් ඒකිට ලව් කරා,:yes:ඒකිත් ඒක දැනන් හිටිය,හැබැයි බන් මම ඒලෙවල් ඉවර වෙලා ඒකිගෙන් අහද්දි ඒකිට වෙන කොහේදෝ ඉන්න එකෙක් සෙට් වෙලා තිබුනා,:dull:කියන්න දෙයක් නෑනේ,අවුරුදු 4ක් ෆුල් හෝප්ස් තියන් ඉඳපු කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් කියල අන්තිම මොහොතෙ දැනගත්තම,ඇඬුන හොම්බෙන් යන්නම,ආයෙ මේ ජීවිතෙන් වැඩක් නෑ,ඒයා නැතුව මට කිසි පලක් නෑ,,ආයෙ බඳින් නෑ කියල හිතාගත්තා,:sorry:ඒත් හෙමීට හෙමීට මන් මගේ ඉගෙනගන්න වැඩ ටික පිලිවෙලකට කරගත්තා,ඩිග්‍රියක් ගැහුවා මේ අවුරුද්දෙ මුල මට ජොබකුත් සෙට් උනා, :yes: මේ ලඟදි අපේ අම්මගේ ස්ටාෆ් එකේ එකට වැඩ කරන කීප දෙනෙක් මන් ගැන අහලා තිබ්බලු ඒ ගොල්ලන්ගේ දෝනියැන්දලාට සෙට් කරන්න,අම්ම ඕක කිවුවම මට පුදුම හිතුන යකෝ,:P:P:lol:සිරාවටම පට්ට ලැජ්ජයිත් එක්ක..:rofl::rofl:

    මේකයි සාරන්ශය ඉස්කෝලේ යන කාලෙ පුලුවන් නම් හොඳ කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්,හැබැයි ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්නෙ නැතුව :yes: (එහෙම කරගත්ත තාමත් ඒව එහෙම කරන මගේ යාලුවො බොහොම අතලොස්සක් ඉන්නව),කැම්පස් යන්න ලක් එක තිබ්බොත් තේරේවි තව කොච්චර තේරීමක් කැම්පස් එක ඇතුලේ තියෙනවද කියල,, :P :Pජොබකට ගියාට පස්සෙ තේරේවි ඒක ඊටත් වඩා හොඳට... :P :P :Pමමම මට හරියන හොඳ කෙල්ලෙක් කැම්පස් එක ඇතුලෙන්ම පස්සෙ හොයාගත්ත. :yes: ඔන්න ඕකයි මගේ කතාව..:nerd:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    තව ටිකක් හොඳට හොයල බලපන්,හොයල බලන කාලෙදි උබ ඒකිට පදිරි වෙන්නෙපා,එතකොට ඒකි තව ගනන් උස්සයි,ඒක ඇත්තනම් පුකට පයින් දෙකක් දීල එලවපන්..:growl:ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...:angry:

    වෙලාවකට මට එහෙම හිතෙනවා බන්. එත් මෙයා මැතක් වෙනකන් මන් හින්දා නොසහෙන්න දුක් විද විද මාත් එක්කම හිටියා බන්.:( තව ටිකක් හොයල බලන එක තමා හොදම වැඩේ. මොකද කේලම් කියවලා කොටවන උනුත් ඉන්නවනේ ඉරිසියාවට.. thanks for the advice machan.. :D:D
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචන්ලා මට උබලගෙන් පොඩි advice 1k ඕනේ. :( :(මන් කෙලින්ම scene එකට enter වෙන්නම්. :oo::oo:

    මන් දැන් 1 year වලට කලින් affair 1ක් පටන් ගත්තා.. කෙල්ලත් සිරාවටම බොක්කෙන් love කරා.. එත් දැනට මාස 6කට වගේ කලින් කෙල්ල degree එක කරන්න institute එකකට ගියා.. එත් මුල් ටිකේ කෙල්ල හොදින් හිටිය කිසි අවුලක් නැතුව. එත් දැන් දැන් කෙල්ල මාව ගණන් ගන්නේ නැ. mobile එක off කරගෙනත් ඉන්නවා. මුලින් මට මෙයාගේ fb password එක පවා දීලා තිබුනේ. එත් එකත් 3mnth වලට කලින් change කරා එයා. ඊට පස්සේ මන් එක ඉල්ලන්න ගියෙත් නැ. දැන් මට ආරංචි එනවා වටින් ගොඩින් මෙයා වෙන කොල්ලෙක් එක්ක set වෙලාලු.:(:( ඒ set උන කොල්ලත් මන් දන්න එකෙක්ම තමයි. මන් කෙල්ලගෙන් මේ ලගදිත් ඇහුව " plz මට අරය එක්ක affair 1ක් තියෙනවා නම් කියන්න මන් මුකුත් වලියක් දාගන්න යන්නේ නැ දෙන්නටම wish කරලා අයින් වෙනවා කියලා" එත් මෙයා කියනවා " දැන් මට වඩා එක එකා කියන කතා sure ද ? මට එයත් එක්ක එහෙම කිසිම දෙයක් නැ. හොද friendship 1ක් විතරයි තියෙන්නේ කියලා".. එත් මෙයාගේ හැසිරීමෙන් මටත් තේරෙන්නේ friendship 1කට වඩා දෙයක් තියෙනවා කියලා.. මගෙත් හැබෙයි වැරදි තියෙනවා. මොකද මන් පොඩ්ඩ බැරි වෙන්න බැ මෙයාට බනිනවා. ගොඩක් නීති එහෙම දාලත් තිබුනා.. එත් බන් full බොක්කෙන්ම love කරා. කිසිම double ගේම් වැඩක් කරේ නැ. :confused::confused:

    මචන්ලා මට කරන්න ඕන දේ කියහන්. තව ටික කාලයක් ඉවසන එකද හොදම වැඩේ නැත්තම් දැන්ම නවත්තන එකද කියලා.. ලොකු උදව්වක් බන්.. මන් මාර pressure එකක ඉන්නේ.. උබලට හිතෙන දේ කියපල්ලකෝ.. :(:(:( plz

    නවත්තපාන්
    කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි හොදම යාලුවෝ වෙලා ඉන්න බැහැ මචෝ කවදාවත් .
    අනිවා ආදරය මැද්දට එනවා. උබ ඒකිව බැඳලා හිටියත් එකී අනිවා ඒ කොල්ලට හිත යටින් ආදරය කරයි.
    එක තමා යථාර්තය. උන් දෙන්නට සුබ පතල උබ අයින් වෙයන් මචෝ. මේකෙන් පාඩමක් ඉගෙන ගෙන වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා සතුටින් ඉදපන්. මේකෙදි වෙච්ච වැරදි වෙන්න තියන්නෙපා. කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කලින් පුළුවන් නම් ඒකිගේ හොදම යාළුවා වෙලා ඉන්න බලපන්. එක මුළු ජිවිත කාලෙම සතුටින් ඉන්න හොද ආරම්බයක් වෙයි.
    gud luck
     
    ඔව් මචන්. කෙල්ල මන් ඒ කොල්ලට වචනෙකින් වත් මුකුත් කියනවටත් කැමති නැ බන්. අනිවා love 1ක් ඇති බන්. හොදම වැඩේ දැන්ම අයින් වෙන එක තමා. නැත්තම් මට ජීවිත කාලෙටම විදවන්න වෙයි යටි හිතින් වෙන එකෙක්ට love කරන කෙල්ලෙක් බැදගෙන..
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    tawa tikak hoyala balapan,
    Uba hitana widiye deyak wela tiyenawanam ekata muulika heetuwa ube adare kellata danune nathi eka.
    E wagema uba kellata neethi daana ekai banina ekak waradi.
    Eka hinda min passewath oya neethi danne natuwa deyak tiyenawanam kellata hodai kiyapan,
    Athdakeemen kiyanne kello kamathi deyak hodin kiyala Denawata​
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    ඔව් මචන්. කෙල්ල මන් ඒ කොල්ලට වචනෙකින් වත් මුකුත් කියනවටත් කැමති නැ බන්. අනිවා love 1ක් ඇති බන්. හොදම වැඩේ දැන්ම අයින් වෙන එක තමා. නැත්තම් මට ජීවිත කාලෙටම විදවන්න වෙයි යටි හිතින් වෙන එකෙක්ට love කරන කෙල්ලෙක් බැදගෙන..

    සමහර විට උන දෙන්නගේ affair 1ක් නැතුව ඇති. උබ එක්ක යාලු නිසා එකී affair 1ක් පටන් ගන්න කැමති නැතුව ඇති. එත් අනිවා උන් දෙන්නම උගුරට හොරා බෙහෙත් බොනවා ඇති. කෙල්ල දන්නෙම නැතුව අර කොල්ලට ආදරේ කරනවා මචෝ. ඔය කෙල්ලව අල්ලලා දාපන් . උබ ආයේ යාලු උනත් එකී උබ ගැන ඉස්සර වගේ care කරන 1ක් නැහැ. හොදම වැඩේ මුල ඉදන්ම වැරදි හදාගෙන අලුත් එකකින් පටන් ගනින්.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    5112977_f520.jpg
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    tawa tikak hoyala balapan,
    Uba hitana widiye deyak wela tiyenawanam ekata muulika heetuwa ube adare kellata danune nathi eka.
    E wagema uba kellata neethi daana ekai banina ekak waradi.
    Eka hinda min passewath oya neethi danne natuwa deyak tiyenawanam kellata hodai kiyapan,
    Athdakeemen kiyanne kello kamathi deyak hodin kiyala Denawata​

    ඔව් බන්. මගේ අතිනුත් සැහෙන්න වැරදි උනා බන්. අදින් පස්සේ තව ටික දවසක් පුළුවන් තරම් හොදින් ඉදලා බලනවා. එත් බැරි නම් තීරණයක් ගන්නවා මචන්..

    සමහර විට උන දෙන්නගේ affair 1ක් නැතුව ඇති. උබ එක්ක යාලු නිසා එකී affair 1ක් පටන් ගන්න කැමති නැතුව ඇති. එත් අනිවා උන් දෙන්නම උගුරට හොරා බෙහෙත් බොනවා ඇති. කෙල්ල දන්නෙම නැතුව අර කොල්ලට ආදරේ කරනවා මචෝ. ඔය කෙල්ලව අල්ලලා දාපන් . උබ ආයේ යාලු උනත් එකී උබ ගැන ඉස්සර වගේ care කරන 1ක් නැහැ. හොදම වැඩේ මුල ඉදන්ම වැරදි හදාගෙන අලුත් එකකින් පටන් ගනින්.

    අනේ මන්දා බන්.. මට මුකුත් හිතාගන්න බැ දැන්..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    තව ටිකක් හොඳට හොයල බලපන්,හොයල බලන කාලෙදි උබ ඒකිට පදිරි වෙන්නෙපා,එතකොට ඒකි තව ගනන් උස්සයි,ඒක ඇත්තනම් පුකට පයින් දෙකක් දීල එලවපන්..:growl:ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...:angry:
    :yes::yes::yes: