කෙල්ලගේ පෙට්ටිය කැඩිලද .... ? sure නැද්ද ....?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මචං , කවුරු හරි කොල්ලෙක් මගේ rep කපල තියනවා මෙන්න මෙහෙම message එකක් එක්ක :

reputation_neg.gif
කෙල්ලගේ පෙට්ටිය කැඩිලද... 02-03-2013 11:47 AM

මැට්ටා mama dannawa tho thama mata -rep dunne kiyala.konda pana nathi balla.menna thota ekata return eka.


මට rep කපපු එක නම් කිසි අවුලක් නැහැ .
නමුත් මේ message එකේ තියන විදියට මන් එයාගේ rep කපලා නැහැ .
එක මට sure .. මොකද මම මාසෙකින් විතර කාටවත් - rep දුන්නේ නැති නිසා .

කරුණාකරලා මට මේ message එක එවුව කෙනා ඉදිරිපත් වෙන්න පුළුවන් ද ?
එහෙම උනොත් මම අනිවාර්යෙන්ම ඔප්පු කරලා පෙන්නවන්නම් මම ඔයාගේ rep කැපුවේ නැහැ කියලා .:yes:
 
  • Like
Reactions: ewmdyn

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    හා හා . ඕක බලන්න ගියොත් දැන්නම් කෙල්ලෙක් හොයාගන්නවා බොරු පුතේ
    smiling-tooth-smiley-emoticon.gif

     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    හිතක් පපවුක් තියෙන එකක්ද නැද්ද කියල බලාගන්න එකක් නැද්ද බං??

    අනිවා එහෙම එකක් තිබ්බානම් මරු.......