කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?
එලකිරියේ බැදපු අය වගේම , බදින්න ඉන්න අයත් ඉන්නවානේ.

අපි බදින්න යන කෙල්ලගේ වැඩියෙන්ම බලන්න ඔනෙ මොනවද?

උදා: කෙල්ලගෙ ලස්සන, පවුල් පසුබිම, රස්සාව, ගතිගුණ, අදහස් ගැලපීම,
මේවා ගැන උබලගේ අදසස් මොනවද? මේක එලකිරියේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි. මොකද අද කාලේ කොල්ලො ගොඩාක් අය කෙල්ලන්ගේ බාහිර පෙනුම ගැන විතරඉනෙ ගොඩාක් දුරට බලන්නේ.

කෙල්ලගෙ පෙනුම ගැන විතරක් හිතලා බදින්න යන එක මොකද හිතන්නේ. ගොඩක් ලස්සන කෙල්ලක් බැන්දාම ප්රශ්න වැඩී කියල ගොඩක් දෙනා කියනවා, උබලගෙ අදහස් මොනවද?

මේ සම්බන්දව කට්ටිය දරන්නේ මොනවගේ අදහසක්ද? කියමු බලන්න,

මම කියපු දේවල් වලට අමතරව උබලට හිතෙන දෙවල් මෙතන පෝස්ට් කරන්න.

parisamin eka nisa. anith eka kella thamnta adre da kyala denganath ona. godak ewun hithe wena deyak thiyagena boruata adre wage penwanwa 
. lassana gana dewanuwa hituwata kamak na. eth adahas galapeema thamay 1st