කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

    එලකිරියේ බැදපු අය වගේම , බදින්න ඉන්න අයත් ඉන්නවානේ. :):):)

    අපි බදින්න යන කෙල්ලගේ වැඩියෙන්ම බලන්න ඔනෙ මොනවද? :eek::eek::eek:

    උදා: කෙල්ලගෙ ලස්සන, පවුල් පසුබිම, රස්සාව, ගතිගුණ, අදහස් ගැලපීම,

    මේවා ගැන උබලගේ අදසස් මොනවද? මේක එලකිරියේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි. මොකද අද කාලේ කොල්ලො ගොඩාක් අය කෙල්ලන්ගේ බාහිර පෙනුම ගැන විතරඉනෙ ගොඩාක් දුරට බලන්නේ.
    :no::no::no:

    කෙල්ලගෙ පෙනුම ගැන විතරක් හිතලා බදින්න යන එක මොකද හිතන්නේ. ගොඩක් ලස්සන කෙල්ලක් බැන්දාම ප්‍රශ්න වැඩී කියල ගොඩක් දෙනා කියනවා, උබලගෙ අදහස් මොනවද?

    :eek::eek::eek:
    මේ සම්බන්දව කට්ටිය දරන්නේ මොනවගේ අදහසක්ද? කියමු බලන්න,
    :):):):)

    මම කියපු දේවල් වලට අමතරව උබලට හිතෙන දෙවල් මෙතන පෝස්ට් කරන්න.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    dedenage therum ganima matha thamai hama deyakma pawathinne eka nisa mulunma thamange hadawathata ekagawa karana deyak karanna ethakota serama dewal hari.JAYA WEWA!!!!!!!!
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    kellage charithaya thmai balan ona. eth meka hoyana amrui. pitiata enne upasikawa wage eth athulen hena netum natane :P parisamin eka nisa. anith eka kella thamnta adre da kyala denganath ona. godak ewun hithe wena deyak thiyagena boruata adre wage penwanwa :sorry:
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    "ගතිගුණ, අදහස් ගැලපීම" meka nathnam ubata kella ekka ekata jewat wenna baa. hamadama prashna ewi.

    "කෙල්ලගෙ ලස්සන" - katha kellek bandoth , lassana kello pena hama welawakama ubata pasu tawenna wey. :D . lassana gana dewanuwa hituwata kamak na. eth adahas galapeema thamay 1st

    "පවුල් පසුබිම" - meka chater nam ubata prshna ewi. eth ubata ewa wisadaganna puluwan wenna one kellata adarey nam :D


    "රස්සාව" ; meka nam ithin ubalage theeranayak. rassawa balala kello badinna epa.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    උඹට ඕනා ඕනා මගුලක් බලලා කෙල්ලගෙ අම්මා දිහාත් බලපන්. අම්ම පීප්පයක් වගේ මහතයි නම් බැදලා අවුරුදු 10ක් විතර යද්දි කෙල්ලත් ඒ වගේ තමයි
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    උඹට ඕනා ඕනා මගුලක් බලලා කෙල්ලගෙ අම්මා දිහාත් බලපන්. අම්ම පීප්පයක් වගේ මහතයි නම් බැදලා අවුරුදු 10ක් විතර යද්දි කෙල්ලත් ඒ වගේ තමයි

    :rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොඩක් ලස්සන කෙල්ලෙක් බැන්දොත් එන ප්‍රශ්නෙ තමයි පාරේ යනකොට වෙන කොල්ලො ලයින් එක දාන එක. :growl: :rofl: ඒත් කෙල්ලගෙ චරිතේ හොද නම් ප්‍රශ්නයක් නෑ. කෙල්ලගෙ චරිතේ හොද නැත්නම් රූප රාජිනියක් උනත් වැඩක් නෑ. ඒවගේ කෙල්ලෙක් සෙට් උනොත් ආතල් එකක් ගනින්. :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උඹට ඕනා ඕනා මගුලක් බලලා කෙල්ලගෙ අම්මා දිහාත් බලපන්. අම්ම පීප්පයක් වගේ මහතයි නම් බැදලා අවුරුදු 10ක් විතර යද්දි කෙල්ලත් ඒ වගේ තමයි

    :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පවුල් පසුබිම බලපං.
    ඉස්කොලෙ කොහොමද හිටියෙ කියලා බලපං.
    කැම්පස් එකේ කොහොමද හිටියෙ කියලා හොයලා බලපං.

    අර ගිරවු දෙන්නෙක්ගෙ කතාව තියෙන්නෙ (ජාතක කතාවක්). අන්න ඒක හොඳට ඔලුවට ගනිං.