


මං මේක දාන්නේ උන්ට පේන්න.. පව් ඉතිං 






අර 40කට කන්ඩ දෙන්ඩ හොයන Sayo කෙල්ලටත් කියපන්කො කකුලෙ පොටෝ එකක් දාන්ඩ කියල





නම කියා ගන්න කොන්දපන නැති එවුන් 3 දෙනෙක් මගේ රෙප් කපලා ගිහිල්ලා.
අනිවාර්යෙන් කුණු කකුල් තියෙන කිසි පිරිසිදුකමක් නැති කෙල්ලෝ හරි ගෑනු හරි ඉන්න උන් ටිකක් තමා.. මේක දැකලා උන්ට රිදිලා...
මට රෙප් වැඩක් නෑ බංමං මේක දාන්නේ උන්ට පේන්න.. පව් ඉතිං
![]()

ගණන් ගන්ඩ එපා බං..
උං මේකට එන්නෙ අනිත් උන්ගෙ රෙප් කපල කුණු ආතල් එකක් ගන්ඩ.![]()






සයෝ කෙල්ලෙ කවුද මගෙ රෙප් කපල ඔයා කපපු විදියට
මරු කමෙන්ට් එකක් දාල තිබුණ. එ්ක මෙතන කියන්ඩ බෑ.
මගේ නම දාල ඔයාගෙත් රෙප් කපල ඇති. ඔන්න මමනං නෙමේ![]()







thread එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න කොන්ද පන නෑ . අනුන්ගේ නම් දදා රෙප් කපන්න තමා ඕකුන් දන්නේ හැංගි හැංගි 


සයෝ කෙල්ලෙ කවුද මගෙ රෙප් කපල ඔයා කපපු විදියට
මරු කමෙන්ට් එකක් දාල තිබුණ. එ්ක මෙතන කියන්ඩ බෑ.
මගේ නම දාල ඔයාගෙත් රෙප් කපල ඇති. ඔන්න මමනං නෙමේ![]()
ඔව් බන් කොන්ද පන නැති උන් කහිපදෙනෙක් ඉන්නවා. අනුකම්පා කරනවා උන් ගැන![]()

oya mata rep dunnada mona hari kiyala???oya mata rep dunnada mona hari kiyala???


දැන් කට්ටිය වෙන නම් දදා රෙප් දෙන්නත් පටන් අරන් 
