කෙල්ලගේ/ වයිෆ් ගේ කකුලේ ඇගිලි වලට ආසද?

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    2013-01-10-Feet.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කකුල් කිරිගරුඩ වගේ තියන් ඉන්නේ බොහෝ විට ගෙදර මෙලෝ වැඩක් නොකරන සුකිරි බබාලා .බදගත්තොත් සොරි ඩොට් කොම් තමා .:lol:ගෙදර උයන පිහන වැඩ වල ඉදන් සේරම කරල දෙන්න තමා වෙන්නේ :lol:ඊට පාස්සේ මේකප් වලටයි කකුල්වල මයිල් ගලවන්නයි කොන්ඩේ මේන්ටේන් කරන්නයි තව ජොබ් දෙකතුනක් කරන්නත් වෙයි :lol:

    එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට පැරණිම රැකියාව කරන අයවෙන්නත් බැරිකමක් නැහැ :baffled:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මරුසිරා;21459992 said:
    කකුල් කිරිගරුඩ වගේ තියන් ඉන්නේ බොහෝ විට ගෙදර මෙලෝ වැඩක් නොකරන සුකිරි බබාලා .බදගත්තොත් සොරි ඩොට් කොම් තමා .:lol:ගෙදර උයන පිහන වැඩ වල ඉදන් සේරම කරල දෙන්න තමා වෙන්නේ :lol:ඊට පාස්සේ මේකප් වලටයි කකුල්වල මයිල් ගලවන්නයි කොන්ඩේ මේන්ටේන් කරන්නයි තව ජොබ් දෙකතුනක් කරන්නත් වෙයි :lol:

    එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට පැරණිම රැකියාව කරන අයවෙන්නත් බැරිකමක් නැහැ :baffled:

    හැමෝම එහෙම නෑ බන් :baffled:
    කකුල් ලස්සනට පිරිසිදුව තියාගෙන ගෙදර වැඩ ටිකත් ලස්සනට පිරිසිදුව කරගෙන ඉන්න කෙල්ලෝ ඉන්නවා මචෝ.. වෙලාවට නාලා මුනට වගේම කකුල් ගැනත් හිතලා හිටියා නම් කකුල් ලස්සනට තියා ගන්න පුලුවන්..