ෂා මරුනෙ
තට්ටං කෑල්ලත් යටින් පේන්ඩ තියෙන්නෙ..
smilies ටික හරියට වැඩ නෑ. මොකද ඒ..

ගෙදර උයන පිහන වැඩ වල ඉදන් සේරම කරල දෙන්න තමා වෙන්නේ
ඊට පාස්සේ මේකප් වලටයි කකුල්වල මයිල් ගලවන්නයි කොන්ඩේ මේන්ටේන් කරන්නයි තව ජොබ් දෙකතුනක් කරන්නත් වෙයි 

මරුසිරා;21459992 said:කකුල් කිරිගරුඩ වගේ තියන් ඉන්නේ බොහෝ විට ගෙදර මෙලෝ වැඩක් නොකරන සුකිරි බබාලා .බදගත්තොත් සොරි ඩොට් කොම් තමා .ගෙදර උයන පිහන වැඩ වල ඉදන් සේරම කරල දෙන්න තමා වෙන්නේ
ඊට පාස්සේ මේකප් වලටයි කකුල්වල මයිල් ගලවන්නයි කොන්ඩේ මේන්ටේන් කරන්නයි තව ජොබ් දෙකතුනක් කරන්නත් වෙයි
එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට පැරණිම රැකියාව කරන අයවෙන්නත් බැරිකමක් නැහැ![]()