කෙල්ලගේ 4න් එකේ sms ඔක්කොම බලන හැටි(Track android)

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඒත් ඉතින් මචන් අපි android developing දන්නේ නෑනේ බන්
    Android developing daganna oni na. Documentation ekk thiynawa godak welawata ekath ekka eth commands gana poddak danganna oni, Linux terminal use karana ekekta ehema nan lesi
    තොහොමද බං ඒක කරන්නේ
    Youtube eke search karala blpan. Git eke repositories godak thiynawa ex: https://github.com/Screetsec/TheFatRat
     
    • Like
    Reactions: scorp12

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    මගෙ phone එකට දැම්මා නිකන්. ටික වෙලාවකින් play store එකෙන් notification එනවා harmfull app කියලා. Notification එක දැක්කොත් sorry තමා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොන ජීවිතද අයිසෙ මෙව්වා. කෙල්ලව ශුවර් නැත්තන් සුකලා අතෑරල දානව මිසක් මේ වගේ ගොන් ආතල් අරන් වැඩක් තියෙද?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    haffa... lassanata data tika ganna ehema puluwan athi..........ara leack , me leak kiyala hemita eliyata ei ne kalekin
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඕව ඔන්නැහැ බං වටේ යන එකී මොන විදියෙන් හරි යනවා
    මොකක්හරි අවුලක් තියෙනවා නම් කතා කරලා ඒ අවුල විසඳන් එහෙම බැරි නම් කෙලින්ම අතැරලා දාපන්
    කොච්චර පට්ට කෑල්ලක් උනත් වැඩක් නෑ බං
    සිල් ගත්තෙ නෑනේ ඒකි එක්ක ඉඳන් 😂