කෙල්ලගේ_සාය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම දවසක් කෙල්ලෙක්ට කිව්වා
    මට ආදරෙයි නම් හෙට "රතු පාට" ඇදුමක් ඇදන් එන්න කියලා..
    ඊට පහුවදා කෙල්ල හම්බෙන්න ගියා මල් වත්තට (පේරාදෙණිය)
    ඒත් කෙල්ල ඇඳන් ආවෙ කලු පාට සායක්!!
    මම හෙන අවුලෙන් එතන බංකුවක ඉඳගෙන හිටියා...
    එක පාරම ඒ කෙල්ල උඩ පැනලා එතන තිබ්බ ගහෙන් මල් ඉත්තක් කඩාගත්තා..
    මම එතකොට තමයි දැක්ක එයා මට ඇතුලතින් ආදරෙයි කියල


    :no::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ABACUS

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඩ පැනල නෙමෙයි, ඔලුවෙන් හිටගෙන උනත් මල් වතුවල මල් කඩන්න තහනම්.:rofl:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    laugh8kb.gif
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    ඒ කියන්නෙ මචං කෙල්ල උබට ආදරේ කරන්නෙ ජංගියට වගේ කියන එකනෙ... අදිනව ගලවනව හෝදනව ආයෙ අදිනව... පාට වෙනස් වෙනකොට විසි කරනව... මචං මගෙ අදහස නම් උබ වෙන කෙල්ලෙක් හොයා ගනිං...සොරි මෙහෙම කියන්න උනාට:(:(:(:(
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ කියන්නෙ මචං කෙල්ල උබට ආදරේ කරන්නෙ ජංගියට වගේ කියන එකනෙ... අදිනව ගලවනව හෝදනව ආයෙ අදිනව... පාට වෙනස් වෙනකොට විසි කරනව... මචං මගෙ අදහස නම් උබ වෙන කෙල්ලෙක් හොයා ගනිං...සොරි මෙහෙම කියන්න උනාට:(:(:(:(



    මචං ​උඹ මේක සීරියස් ගත්තද ජොක් එක් බං කරේ... කම්මැලි කම යන්න