ඇයි මචෝ මිනී ඔළුවයි ඇටකටු දෙකයි තියන ඒවා ඇඳන් යන්න එපා කිව්වේ????
කෙල්ලට අපිව පලිබෝදනාශක අනතුරු සහිතයි වගේ එකක් හිතෙයි කියලද???
පට්ටම අදහස් ආ...................
![]()

<කොල්ලොන්ට පමණයි>
.
.
.
.
මමත් උඹ කියල තියෙන විදියට ආදරේ කරා මචං. ඩිසන්ට් විදියට. බොරු වල්පල් නම් කතා කරේ නෑ. ඒත් ඒ කාලේ ඉස්කෝලේ යන පොඩි උන් නිසාද මන්ද ඔය ඔලුව ඉඹින්න,බත් කවන්න චාන්ස් එකක් තිබුනේ නෑ. කොහොම හරි මට ඒකිව නැති උනා. දැන් ගොඩක් කල් උනත් මට ඒ ආදරේ ගොඩක් මතක් වෙනවා. මම ඩිසන්ට් උනා වැඩියි.
ඕනවට වඩා ඩිසන්ට් වෙන්න ඕනෙත් නෑ...අනිත් එක දැන් දන්නා විදියට නම් ඔය ආදරේට "සැප" කියන දේත් තියෙන්න ඕන ඩිසන්ට් විදියට. ඒ කිව්වේ වනචර කමට නෙමෙයි. ආදරෙත් එක්ක බැඳිලා තියෙන විදියට.
කොල්ලෙක් එක කෙල්ලෙක්ට සිරාවට ආදරේ කරලා කෙල්ලෝ 1000ක් එක්ක නිදා ගත්තත් ඌට ඒ ආදරේ අමතක කරන්න අමාරුයි.
කෙල්ලෙක්ට කොල්ලෙක් අමතක කරන්න ඒ හැටි දවස් යන්නේ නෑ.
ඇත්තම කියනවා මට හිතෙන විදියට කෙල්ලෙක්ට අන්තිමට මතක තියෙන්නේ "සැප".වැරද්දක් කියන්නේ නෑ. උන්ට ඒක ආත්මෙත් එක්ක බැඳෙනවා.







.. බොහොම සතුටුයි යාළුවා ... 







මටම කියලා කෙල්ලෙක් නැති උනත් කෙල්ලෙක් ගෙන් මොනාහරි අහගන්න කොටයි කෙල්ලෙක්ට මොනාහරි කියලා දෙන කොටයි මගේ ඇහැ යන්නේ එතැනටම තමයිකියලා දෙන වෙලාවට ගැට දෙක දිහා බලන් ඉන්නේ නැතුව කියලා දෙන එක හොදට අහගන්න.කෙල්ලෙක් කියලා දෙනකොට හොදට හිතට වදිනවා.


. නවත්තගන්න කොච්චර හැදුවත් ඒක වෙනස් කරන්න බෑ 
, කෙල්ලොත් ඒක නෝට් කරලා ඇති. මේකට පිළියමක් නැද්ද 
මිනි ඔලුවයි ඇටකටු දෙකයි තියන ඇදුම් ඇදන් යන්න එපා
එතකොට කෙල්ල කොහොම කැමති වෙන්නද" 


අපිව අතහැරලා ගියත් අපේ ආදරේ මතක්වෙලා කවදක හරි ආයෙත් ඒවිද?........ අපි බලගෙන ඉන්න ඕනෙද? ආවම භාරගෙන වැඩියෙන් ආදරේ කරන්න ඕනි නේද?
මගේ යාලුවේ මට උත්තරක් දෙන්න....... ගොඩක් පින්
![]()
)