කෙල්ලට~ආදරෙයි.

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ආදරය ගැන වැදගත් කරුණු ටිකක්, ලස්සනට , පැහැදිලි විදිහට ලියල තියනවා මචන් ගොඩක් ස්තුති :yes: ... රේප් දෙන්න බැහැලු මචන් :(
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    2090741.gif
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    ඇයි මචෝ මිනී ඔළුවයි ඇටකටු දෙකයි තියන ඒවා ඇඳන් යන්න එපා කිව්වේ????

    කෙල්ලට අපිව පලිබෝදනාශක අනතුරු සහිතයි වගේ එකක් හිතෙයි කියලද???

    පට්ටම අදහස් ආ...................


    :lol::lol::lol:
     

    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    sirawata onima kollekta watina kiyana dewal tiakak meke thiyenawa..aadaraya kiyanne kisi kenegge jeewithath ekka sellam kireemak neve , thnx 4 sharing vth us machan .. :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි මචෝ මිනී ඔළුවයි ඇටකටු දෙකයි තියන ඒවා ඇඳන් යන්න එපා කිව්වේ????

    කෙල්ලට අපිව පලිබෝදනාශක අනතුරු සහිතයි වගේ එකක් හිතෙයි කියලද???

    පට්ටම අදහස් ආ...................


    :lol::lol::lol:


    කොල්ලව ඇසුර කරන එක භායනකයි කියලා කෙල්ලට හිතෙයි.
     
    • Like
    Reactions: precious

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    <කොල්ලොන්ට පමණයි>
    .
    .
    .
    .

    මමත් උඹ කියල තියෙන විදියට ආදරේ කරා මචං. ඩිසන්ට් විදියට. බොරු වල්පල් නම් කතා කරේ නෑ. ඒත් ඒ කාලේ ඉස්කෝලේ යන පොඩි උන් නිසාද මන්ද ඔය ඔලුව ඉඹින්න,බත් කවන්න චාන්ස් එකක් තිබුනේ නෑ. කොහොම හරි මට ඒකිව නැති උනා. දැන් ගොඩක් කල් උනත් මට ඒ ආදරේ ගොඩක් මතක් වෙනවා. මම ඩිසන්ට් උනා වැඩියි.

    ඕනවට වඩා ඩිසන්ට් වෙන්න ඕනෙත් නෑ...අනිත් එක දැන් දන්නා විදියට නම් ඔය ආදරේට "සැප" කියන දේත් තියෙන්න ඕන ඩිසන්ට් විදියට. ඒ කිව්වේ වනචර කමට නෙමෙයි. ආදරෙත් එක්ක බැඳිලා තියෙන විදියට.


    කොල්ලෙක් එක කෙල්ලෙක්ට සිරාවට ආදරේ කරලා කෙල්ලෝ 1000ක් එක්ක නිදා ගත්තත් ඌට ඒ ආදරේ අමතක කරන්න අමාරුයි.

    කෙල්ලෙක්ට කොල්ලෙක් අමතක කරන්න ඒ හැටි දවස් යන්නේ නෑ.

    ඇත්තම කියනවා මට හිතෙන විදියට කෙල්ලෙක්ට අන්තිමට මතක තියෙන්නේ "සැප".වැරද්දක් කියන්නේ නෑ. උන්ට ඒක ආත්මෙත් එක්ක බැඳෙනවා.
     
    • Like
    Reactions: akilar25

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    නියමයි බන් ඇඩෙනවා හිතට වැදුනා :love:
    මේවා කරන්න අපිට තාම කෙල්ලෙක්වත් නැහැ නේ :no:
    හම්බ උන දවසට මේ සියල්ල කරනවා :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔලුවට හාදු දෙන්න එපා බන් නල්ට දීපන්:P
    ඔය සයිවර් කඩවලින් කැම කන්න කෙල්ලො ආසයි බන් මම එක පාරක් කෙල්ලෙක් එක්ක ගියා ආප්ප කන්න කෙල්ලට නිකන් පිස්සු මාර ෆන් එකෙ එකි එදා හිටියෙ:)
    කොහොම හරි පස්සෙ කාලෙක සමාජ වැරද්ද නිසා වැඩෙ අවුල් උනා:(
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    එයා අපෙන් වෙන් උනත් කවදා හෝ වෙන කෙනෙක්ට ආදරේ කරත් අපි කරපු ආදරේ අමතක වෙන්නේ නෑ.අපි නොහිතන සියුම් තැන් එයාගේ හිතට වදිනවා වෙන කෙනෙක්ට ආදරේ කෙරුවත්.ඒ වෙලාවට එයාට හිතෙනවා අපරාදේ මම මෙච්චර හොදට ආදරේ කරපු කෙනෙක්ව දාලානේ වෙන කෙනෙක් ලගට ආවේ කියලා.

    හ්ම්ම්... කවදා හරි...!