කෙල්ලට~ආදරෙයි.

RazerDAM

Member
Dec 7, 2010
184
7
0
35
Kalutara
:(niyama post eka machan umbala wage kattiya thamai watinne.habai mama hamadama kellekta love karanna hadana kotama kelawenawa,eka nisa mata hari dukai mama dan love game eka ath harala thiyenne.:(
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :(niyama post eka machan umbala wage kattiya thamai watinne.habai mama hamadama kellekta love karanna hadana kotama kelawenawa,eka nisa mata hari dukai mama dan love game eka ath harala thiyenne.:(

    ලැබෙන වෙලාවට ලැබෙයි කියලා උබේ ජීවීතේ ගොඩ දාගනින්.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    true machan ....මම කියන්නේ ඔබ ආදරය කරන කෙනෙක් නම් "Men are from Mars Women are from Venus" පොත කියවන්න, දෙගොල්ලන්ටම අදාල පොතක්....:love::love:

    රෙප්+

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    maxa machan..thanx... uba kiyapu hugak ewa mama alrady karala thiyenawa..thwa good idea ekaka gatha meken...eth eya ada man laga ne...eth kawada harai ma lagata eya ei..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    <කොල්ලොන්ට පමණයි>
    .
    .
    .
    .

    මමත් උඹ කියල තියෙන විදියට ආදරේ කරා මචං. ඩිසන්ට් විදියට. බොරු වල්පල් නම් කතා කරේ නෑ. ඒත් ඒ කාලේ ඉස්කෝලේ යන පොඩි උන් නිසාද මන්ද ඔය ඔලුව ඉඹින්න,බත් කවන්න චාන්ස් එකක් තිබුනේ නෑ. කොහොම හරි මට ඒකිව නැති උනා. දැන් ගොඩක් කල් උනත් මට ඒ ආදරේ ගොඩක් මතක් වෙනවා. මම ඩිසන්ට් උනා වැඩියි.

    ඕනවට වඩා ඩිසන්ට් වෙන්න ඕනෙත් නෑ...අනිත් එක දැන් දන්නා විදියට නම් ඔය ආදරේට "සැප" කියන දේත් තියෙන්න ඕන ඩිසන්ට් විදියට. ඒ කිව්වේ වනචර කමට නෙමෙයි. ආදරෙත් එක්ක බැඳිලා තියෙන විදියට.

    කොල්ලෙක් එක කෙල්ලෙක්ට සිරාවට ආදරේ කරලා කෙල්ලෝ 1000ක් එක්ක නිදා ගත්තත් ඌට ඒ ආදරේ අමතක කරන්න අමාරුයි.

    කෙල්ලෙක්ට කොල්ලෙක් අමතක කරන්න ඒ හැටි දවස් යන්නේ නෑ.

    ඇත්තම කියනවා මට හිතෙන විදියට කෙල්ලෙක්ට අන්තිමට මතක තියෙන්නේ "සැප".වැරද්දක් කියන්නේ නෑ. උන්ට ඒක ආත්මෙත් එක්ක බැඳෙනවා.

    උඹ කියන දේත් දරුණු ඇත්තක් තියෙනවා. සැප තමයි කෙල්ලොන්ට ඕනේ. උන් ඉස්සර කාලේ වගේ තැන්පත් කුල කාන්තාවෝ නෙවෙයි. හැබැයි වල් විදිහට නැතුව ඩීසන්ට් එකේ සැප දෙන විදිහ නම් මට පැහැදිළි නෑ. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට බැරිද දන්නේ නෑ කෙල්ලට ඩීසන්ට් විදිහට සැප දෙන එක ගැන ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ කියන දේත් දරුණු ඇත්තක් තියෙනවා. සැප තමයි කෙල්ලොන්ට ඕනේ. උන් ඉස්සර කාලේ වගේ තැන්පත් කුල කාන්තාවෝ නෙවෙයි. හැබැයි වල් විදිහට නැතුව ඩීසන්ට් එකේ සැප දෙන විදිහ නම් මට පැහැදිළි නෑ. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට බැරිද දන්නේ නෑ කෙල්ලට ඩීසන්ට් විදිහට සැප දෙන එක ගැන ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න

    සැප දෙන විදිහ ගැන දාන්න පුලුවන් බන්.ඒත් සැප අරන් අතඇරලා දායි කියන හේතුව නිසා දාන්න බෑ.