.කුක්කු බෝලේ පැලැටිනිම් සුකිරි බට්ටි
ෆෝන් ඒක බිසි උනොත් පට්ට උත්ති




ආතල් වැඩි උනාම චූටි කි#බියෙ, මගේ වේ# බඩ්ඩේ
තරහ ගියාම හුට්ටී පට්ටී කියල හිතින් හිතනව ඒත් කියන්නෑ





මචන් උබල කෙල්ලට ආදරේට කියන වචන මෙතන දාපන්
සුදූ , වස්තු , රත්තරන් , පැටියෝ , මණිකඔව්ව තමයි මන් කියන්නෙ
![]()

