කෙල්ලට ආදරේට කියන වචන

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කෙල්ලට ආදරේට කියන වචන

    මචන් උබල කෙල්ලට ආදරේට කියන වචන මෙතන දාපන් :love::rolleyes:



    සුදූ , වස්තු , රත්තරන් , පැටියෝ , මණික :rofl: ඔව්ව තමයි මන් කියන්නෙ :rofl::D
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    සුදු , බබා, වස්තු , විහිලුවට ඉබ්බි කියලත් කියනවා ගෙම්බි කියලත් කියනවා. එයානම් මට විහිලුවට කියන්නේ ගෙම්බෝ , මැට්ටෝ කියල තමයි :P.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කුක්කු බෝලේ පැලැටිනිම් සුකිරි බට්ටි

    ෆෝන් ඒක බිසි උනොත් පට්ට උත්ති
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කුක්කු බෝලේ පැලැටිනිම් සුකිරි බට්ටි

    ෆෝන් ඒක බිසි උනොත් පට්ට උත්ති

    ෆෝන් ඒක බිසි උනොත් පට්ට උත්ති:lol::lol::lol:

    දැන් තමා මේ ත්‍රෙඩ් එකට සිරාම උත්තරයක් වැටුනේ
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    බදින්න ඉස්සරත් (සැබෑ) නම කියල කතා කලේ,, දැනුත් එහෙම්මමයි.
     
    ආදරේ හිතුනම සුදූ, පැටියෝ:love::love: ආතල් වැඩි උනාම චූටි කි#බියෙ, මගේ වේ# බඩ්ඩේ:yes::yes: තරහ ගියාම හුට්ටී පට්ටී කියල හිතින් හිතනව ඒත් කියන්නෑ:angry::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුදු මැණික, මගේ වස්තුව, පැටියෝ:love:
    ආදරේ වැඩි උනාම ඕයි කියලත් කියනවා...

    කලින් හිටපු ගෑනි (ඒකි ඩිවොස්‌) කියන්නේ මට ආදරේට වේස බල්ලෝ කියල.... ඒකිගේ අම්ම කිවුවේ පෙරේතයා කියලා.... :shocked:

    දැන් ඉන්න කෙල්ල කියන්නේ මහත්තයෝ කියල...:love:

    කාලය මැවූ වෙනසක අරුමේ......:yes:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් උබල කෙල්ලට ආදරේට කියන වචන මෙතන දාපන් :love::rolleyes:



    සුදූ , වස්තු , රත්තරන් , පැටියෝ , මණික :rofl: ඔව්ව තමයි මන් කියන්නෙ :rofl::D

    පොඩ්ඩක් හිටහන් Scurvy ආපු ගමන් හොද reply එකක් දාවි. :D:D