කෙල්ලට ආදරේට කියන වචන

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සුදු මැණික, මගේ වස්තුව, පැටියෝ:love:
    ආදරේ වැඩි උනාම ඕයි කියලත් කියනවා...

    කලින් හිටපු ගෑනි (ඒකි ඩිවොස්‌) කියන්නේ මට ආදරේට වේස බල්ලෝ කියල.... ඒකිගේ අම්ම කිවුවේ පෙරේතයා කියලා.... :shocked:

    දැන් ඉන්න කෙල්ල කියන්නේ මහත්තයෝ කියල...:love:


    ඒ කියන්නේ උබව හරියටම තේරුම් අරන් ඉදල තියෙන්නේ කලින් කෙල්ලයි ඒකිගේ අම්මයි වගේ මයි හිතේ.
    :lol::lol:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කෙල්ල ඉන්න කාලේ නම් වැඩියෙන්ම කිව්වේ මැණික් කියලා :love:
    මට කරපු කැ@% වැඩේට ඒකිව ආපහු meet උනොත් කෙලින්ම කියන්නේ වෙට්ට පාසි කියලා :angry::growl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මචන් උබල කෙල්ලට ආදරේට කියන වචන මෙතන දාපන් :love::rolleyes:



    සුදූ , වස්තු , රත්තරන් , පැටියෝ , මණික :rofl: ඔව්ව තමයි මන් කියන්නෙ :rofl::D

    උඹේ කෙල්ලව දැකලවත් නැතුව කොහොමද බං අපි ඒ දැරිවිට නමක් කියල කතා කරන්නේ???:baffled::baffled::baffled:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Adareta kiyanne kiri katiya kiyala...
    Tharaha giyama kiyanne eke anith paththa...

    Source: Koeda manda thibba ekak.. ;)
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    රත්තරං;17903223 said:
    අර වලටරය එලකිරි එකේ කියනවා දැකලා දැකලා. "සිංහලයෝ" කියල තමා වැඇඩිපුරම කියන්නේ..:eek::eek:

    Siravata ban! :baffled: apith ehemai. :rofl::rofl::rofl: gedara kattiyata katha karanneth ehemai ban mama lol :rofl:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    සුදු මැණික, මගේ වස්තුව, පැටියෝ:love:
    ආදරේ වැඩි උනාම ඕයි කියලත් කියනවා...

    කලින් හිටපු ගෑනි (ඒකි ඩිවොස්‌) කියන්නේ මට ආදරේට වේස බල්ලෝ කියල.... ඒකිගේ අම්ම කිවුවේ පෙරේතයා කියලා.... :shocked:

    දැන් ඉන්න කෙල්ල කියන්නේ මහත්තයෝ කියල...:love:

    කාලය මැවූ වෙනසක අරුමේ......:yes:

    Umba wena ekak marry kalaada? Athi yantham. Mata Surani ge case eka mathakai :sorry::sorry:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආදරේ හිතුනම සුදූ, පැටියෝ:love::love: ආතල් වැඩි උනාම චූටි කි#බියෙ, මගේ වේ# බඩ්ඩේ:yes::yes: තරහ ගියාම හුට්ටී පට්ටී කියල හිතින් හිතනව ඒත් කියන්නෑ:angry::angry:

    :lol: