සුදු මැණික, මගේ වස්තුව, පැටියෝ
ආදරේ වැඩි උනාම ඕයි කියලත් කියනවා...
කලින් හිටපු ගෑනි (ඒකි ඩිවොස්) කියන්නේ මට ආදරේට වේස බල්ලෝ කියල.... ඒකිගේ අම්ම කිවුවේ පෙරේතයා කියලා....
දැන් ඉන්න කෙල්ල කියන්නේ මහත්තයෝ කියල...
ඒ කියන්නේ උබව හරියටම තේරුම් අරන් ඉදල තියෙන්නේ කලින් කෙල්ලයි ඒකිගේ අම්මයි වගේ මයි හිතේ.














