කෙල්ලට ආදරේ වැඩි උනාම (Jealous BoyFriend)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇක්ටින් පට්ට.. උනත් ඔය වගේ ඩයල් එකක් සෙට් උනොත් කතා වෙලා අයින් වෙන එක තමා හොඳ.. ඔය වගේ උන්ව බැඳලා අන්තිමට Suicide කර ගන්න තමා වෙන්නේ.. ගෑණිට. ආදරේට වඩා එතන තියෙන්නේ තමන්ට නැති වේවි කියල හිතෙන හැඟීම. (ආත්මාර්ථකාමී බව)ඒ උනාට තමන් මේ සෙල්ලම් දාන්නෙත් තව ජීවිතයක් එක්ක බව මතකයේ තියා ගත යුතුයි..
     
    • Like
    Reactions: DAMER

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඇක්ටින් පට්ට.. උනත් ඔය වගේ ඩයල් එකක් සෙට් උනොත් කතා වෙලා අයින් වෙන එක තමා හොඳ.. ඔය වගේ උන්ව බැඳලා අන්තිමට Suicide කර ගන්න තමා වෙන්නේ.. ගෑණිට. ආදරේට වඩා එතන තියෙන්නේ තමන්ට නැති වේවි කියල හිතෙන හැඟීම. (ආත්මාර්ථකාමී බව)ඒ උනාට තමන් මේ සෙල්ලම් දාන්නෙත් තව ජීවිතයක් එක්ක බව මතකයේ තියා ගත යුතුයි..

    :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවටම ඔහොම මෑන්ස්ලා ඉන්නවද බං :lol::lol::lol::lol:

    ඔහොම අය හරියට ඉන්නව මචන්..ඔහොම නෙමෙයි ඔයිටත් අන්ත අය ඉන්නවා..මම ඉදිරියෙදි තව පාරක් කල්පනා කරල ඒ ගැන කියන්නම් මොකද මේ සිරිලක් බිමේම උන දේවල් තමා..අපි හිතන තරම් දකින තරම් මේ ලෝකේ සුන්දර නෑ..:no::no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇක්ටින් පට්ට.. උනත් ඔය වගේ ඩයල් එකක් සෙට් උනොත් කතා වෙලා අයින් වෙන එක තමා හොඳ.. ඔය වගේ උන්ව බැඳලා අන්තිමට Suicide කර ගන්න තමා වෙන්නේ.. ගෑණිට. ආදරේට වඩා එතන තියෙන්නේ තමන්ට නැති වේවි කියල හිතෙන හැඟීම. (ආත්මාර්ථකාමී බව)ඒ උනාට තමන් මේ සෙල්ලම් දාන්නෙත් තව ජීවිතයක් එක්ක බව මතකයේ තියා ගත යුතුයි..
    ඔහොම මගේ යාලුවෙක් හිටියා බං.. ඉස්සර ක්ලාස් යද්දි උගේ කෑල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරනව දැක්කොත් ඌ දවසෙම මූඩ් ගහලා.. සමයං දොඩවනවා ඒපාර.. මචං අරූ ලයින් දායිද දන්නෑ.. ඌ මොනාද දන්නෑ කතා කලේ.. මේකිට කියන්න තිබ්බනේ කොල්ලෙක් ඉන්නව කියලා.. අනික මං ඉද්දි එහෙම කතා කරනවද.. හෙන විකාරයි..:rofl:

    කෙල්ලට ගවුම් අදින්න දෙන්නෙ නෑ ක්ලාස් එද්දි.. පඩිපෙල නගිනකොට, බහිනකොට කොල්ලො යටින් බලයි කියලා..:lol: ක්ලාස් එනකොට පර්ෆියුම් ගහන්න දෙන්නෑ..:baffled:

    උන්ගෙ සම්බන්දෙ ඒ කාලෙ ගෙවල් වලින් දැනන් හිටියෙ නෑ.. ඒක නිසා නිතර කතා කරන්න විදියක් නෑ ෆෝන් එකෙන්.. මේකි තාත්තා එක්ක ක්ලාස් ඇරිලා යන්නෙ.. අනිවා ගෙදර ගියාම මූට මැසේජ් එකක් දාන්න ඕනලු.. ගෙදර ඉන්න දවසට හෝ ක්ලාස් නැති දවසට මූට පැය භාගෙන් භාගෙට මැසේජ් එකක් හරි මිස් කෝල් එකක් හරි දෙන්න ඕනලු..:rofl:

    ඔන්න බැරි වෙලාවත් කෙල්ලගෙන් අර මං කලින් කිව්ව වගේ මිස් කෝල් එකක් හරි, මැසේජ් එකක් හරි නැති උනොත් මූ ඇස් දෙක රතු කරගෙන බයික් එකේ කෙල මෝලෙන් එනවා අපේ උන්ට කෝල් කරකර.. මාර වැඩේ බං.. කෙල්ලගෙන් මැසේජ් එකක් නෑ.. අම්මට අහු උනාද දන්නෑ.. ඒකි මට නැති වෙයිද බං.. කිය කියා නාහෙන් අඬනවා.. ඔන්න ටිකකින් එනව මැසේජ් එකක්.. සොරි බබෝ අම්ම හිටිය කියලා.. ආයෙම ශේප්..:baffled:

    රෑට මල් කඩනවලු කෙල්ල එක්ක.. කෙල්ල කොට්ටෙ අස්සෙ රිංගගෙන රහසින් ලු කතා කරන්නෙ.. මූට කොහොම ඇහුනද දන්නෑ.. :dull:

    දවසක් රෑ දොළහට විතර මූ කෝල් කරනවා.. මාර කේස් එක බං.. කෙල්ල එකපාරම කතා කරකර ඉඳලා සද්දයක් නැතිව ගියානේ.. මොකක් හරි උනාද දන්නෑ මචෝ.. අනේ වරෙන්කො.. මම අනිත් උන්ටත් කිව්වා.. ඉක්මනට වරෙන් කියලා.. අපේ උනුත් නිදිමත විකාරෙ නැගිටගෙන මූව හොයාගෙන ගියා කියහංකො.. මේ යකා කතා කරකර ඇවිදිනවා.. කෙහේ යනවද කියල ඌවත් දන්නෑ..

    එදා මූ මල යකා වගේ අඬනවා.. අඩෝ ෆෝන් වල බැටරි රත් වෙලා පුපුරනවා බං.. වරෙන්කො ඒකිව බලන්න යන්න.. මට බයයි බං කිය කියා.. අපි කිව්වා අනුන්ගෙ ගෙවල් වලට යතහැකිද බං අපිට.. තොට පිස්සුද.. ඔන්න ඔහේ හිටපං කියලා.. මූ ශේප් වෙන්නෙම නෑ.. ඌ කියනව මොකක් හරි අවුලක් නම් ගෙදර ලයිට් දාලා ඇති.. එතකොට දැනගන්න පුළුවන් කියලා.. අන්තිමේ මුගේ මල ඇඬියාව නවත්තන්න කියලා අපි යන්න ගියා ඒකිගෙ ගෙවල් පැත්තට.. මෙන්න ඒකිගෙ ගෙවල් පේන දුර තියෙද්දි මූට ඒකි කෝල් කරනවා.. අපිට ඉතිං මූව මරාගෙන කන්න හිතයි.. බැලින් නම් කෙල්ලට නින්ද ගිහින්..:angry:

    ඕක ආදරේ වැඩි උනාම වෙන්නෙ.. ඒකි නැතිවෙයි කියලා බයයි.. ඒකයි අවුල..:dull:

    ඒ කාලෙ වැඩිය ෆේස්බුක් ජනප්‍රිය නෑ.. කරුමෙටවත් එහෙම උනා නම් මල විනාසයක් වෙන්නෙ..:lol:

    අන්තිමේ කොහොම හරි දෙන්න කසාඳ බැන්දා.. දැන් බබෙකුත් ඉන්නවා.. එහේ ගියාම කට්ටිය මූට පට්ට නෝන්ඩි දාන්නෙ.. :rofl:

    ඒකි කැම්පස් සිලෙක්ට්.. මුගේ මල ඇඬියාවට ඒකි කැම්පස් ගිහිල්ලත් නෑ.. ගෙදරට බයිලා කියල කියල නැවතිලා.. රැග් දෙනව අනං මනං.. වැඩේ කියන්නෙ ඒකිත් මූ කියන කියන මගුල කරනවා.. එපා කිව්වොත් මලාට ඒක කරන්නෙ නෑ..:dull:
     
    • Like
    Reactions: Randike Mendis

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    kollath e vagema kellata pana deela vena kellek dihavath balanne nathnam, gahanne baninne nathnam adaren innava nam,ana dena type vage natuwa mood upset type eken monava hari kiyanava nam , lankave kello kolla kiyana eka ahanava.
     
    ඒක එහෙම නම් සෑහෙන වටිනවා..මානසික රෝග ගානට සීන් එක යන්නේ කෙනෙක් කරන දේට අනික් කෙනා අකමැති නම් තමා..ඒ ගර්ල් ඒ වගේ තමන් ගැන හොයල බලන කෙනෙක්ට ගොඩක් කැමති ඇති..සමහර කෙල්ලො ඉන්නව කොල්ලගෙන් බැනුමක් ඇහුවේ නැත්තම් කෑවෙ නෑ වගේ...කොහොමත් ආදරේ කියන්නේ කැප කිරීම් එක්ක බැඳුන දෙයක්..අපි කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනව වගේම එයා බලාපොරොත්තු වෙන දේවල් වගේම එයාටත් ඇහුම්කන් දෙන්න තරම් නිහතමානී කමක් තියෙනව නම් ගොඩක් දුර හොඳින් යන්න පුලුවන්..වගේම නොගැලපීම් වෙනස් කර ගන්නත් අකමැති නම් ලොකු වේදනාවක් නැතිව අයින් වෙන්නත් පුලුවන්..ලක්ෂ ගනන් වියදම් කරල..(දැන් කසාදයක් කර ගන්න ගියාම යන වියදම කියන්න ඕන නෑ නේ..) කසාද බැඳල මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙන කපලුත් තියෙනව මචන්..උසාවි දැම්මම සමහර වෙලාවට කවුන්සලින් වලට දාලා එවනවා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    FB nisa randu wenna nam api FB na.. but mama mehematama na.. eth hoyala balanawa.. ehema nokaloth thama eyata nam awla tiyenne.. eyata one hoyala balala hemawelema connect wela inna..