කෙල්ලට උපන්දිනේට දෙන්න හොඳම තෑග්ගක් ..
එළකිරි කොල්ලනේ ..
මම මේ කෙල්ල එක්ක යාලු වෙලා එයාගේ එන පලවෙනි උපන්දිනේ ..
ඊළඟ මාසේ එයාගේ උපන්දිනේ එනවා ..
මේක මගේ පලවෙනි ලවු එක ..
ඒ වගේම ඉතින් ..
මේක මම එක්ක යාලු වෙලා එන පලවෙනි උපන්දිනේ නිසා මට ඕනේ ටිකක් වෙනස් දෙයක් දෙන්න ..
බබෙක් දියන් .. අරක දියන් මේක දියන් ගාන්නේ නැතිව ..
හොද බබාලා වගේ උපන්දිනේට දෙන්න ..
වටිනා කියන ..
වැදගත් වෙන ..
යමක් කියනවා ද නිකන් රු 20 000 කට වගේ ?
හැමෝම මොකක් හරි කියල පලයන් ..
මොකද හැම කෙල්ලට උපන්දිනයක් තියන නිසා මේකේ තියෙන අදහස් උබලටත් සෑහෙන්න වැදගත් වෙයි ..
ඒක නිසා මොනවම හරි කියල පලයවූ
බුදු සරණයි හැමෝටම !

waste away then, you can make more money anyway 