කෙල්ලට උපන්දිනේට දෙන්න හොඳම තෑග්ගක් ..

blue_in_rio

Well-known member
  • මචන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.කවදා හරි උබලා කසාද බැන්ඳොත් කෙල්ල ජීවත් වෙන්නේ උබ එක්කනේ බන්.එදාට කෙල්ලගේ ඕනෑ එපාකම් ඉශ්ට කරන්න වෙන්නේ උබට.ජීවිත් වෙන්නේ උබලා දෙන්නා එකට.එදාටත්, උබ උබලගේ ලයිෆ් එකේ තීරණ ගන්නේ, එක එකාගෙන් අහලද ? දැන්ම ඉඳන්ම තනියම තීරණ ගන්න පුරුදු වෙයන්.කෙල්ලව තේරුම් ගන්න උත්සහා කරපන්.එයාගේ, කැමැත්ත අකමැත්ත උබ මිසක් අපි දන්නේ නෑනේ මචන්.ඒ නිසා, කාටවත් හොඳයි කියලා හිතෙන දේ නෙමෙයි, උබට හොඳයි කියලා හිතෙන දේ අරන් දියන්. :sorry::sorry:

    බුදු සරණයි මචන් :):)

    බම්ප් කරන්න මචන්
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    1 st birthday ekata 20000k wiyadam kaloth habai next birthday ekata eeta waada wadiyen hopes thiyagani .tikak durata hithapan .anthimata uba thmai kellawa narak karanne oyawage wiyadam karala.

    ube kamathak ,meka mage experience eken kiwe .
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පිස්සු තොට. 20,000ක් වියදම් කරලා එකක් අරං දෙන්න එපා. රුපියල් 400ට 500ට තියන item දෙක තුනක් අරං දියං. කෙල්ලො කැමති මොනා හරි කමක් නෑ ගොඩක් හම්බෙනවට.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.කවදා හරි උබලා කසාද බැන්ඳොත් කෙල්ල ජීවත් වෙන්නේ උබ එක්කනේ බන්.එදාට කෙල්ලගේ ඕනෑ එපාකම් ඉශ්ට කරන්න වෙන්නේ උබට.ජීවිත් වෙන්නේ උබලා දෙන්නා එකට.එදාටත්, උබ උබලගේ ලයිෆ් එකේ තීරණ ගන්නේ, එක එකාගෙන් අහලද ? දැන්ම ඉඳන්ම තනියම තීරණ ගන්න පුරුදු වෙයන්.කෙල්ලව තේරුම් ගන්න උත්සහා කරපන්.එයාගේ, කැමැත්ත අකමැත්ත උබ මිසක් අපි දන්නේ නෑනේ මචන්.ඒ නිසා, කාටවත් හොඳයි කියලා හිතෙන දේ නෙමෙයි, උබට හොඳයි කියලා හිතෙන දේ අරන් දියන්. :sorry::sorry:

    බුදු සරණයි මචන් :):)

    බම්ප් කරන්න මචන්
    බම්ප් මචං.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ ගියපාර අම්මගේ උපන්දිනේට මොනවද අරන් දුන්නේ? කියක් වියදම් කරාද?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.කවදා හරි උබලා කසාද බැන්ඳොත් කෙල්ල ජීවත් වෙන්නේ උබ එක්කනේ බන්.එදාට කෙල්ලගේ ඕනෑ එපාකම් ඉශ්ට කරන්න වෙන්නේ උබට.ජීවිත් වෙන්නේ උබලා දෙන්නා එකට.එදාටත්, උබ උබලගේ ලයිෆ් එකේ තීරණ ගන්නේ, එක එකාගෙන් අහලද ? දැන්ම ඉඳන්ම තනියම තීරණ ගන්න පුරුදු වෙයන්.කෙල්ලව තේරුම් ගන්න උත්සහා කරපන්.එයාගේ, කැමැත්ත අකමැත්ත උබ මිසක් අපි දන්නේ නෑනේ මචන්.ඒ නිසා, කාටවත් හොඳයි කියලා හිතෙන දේ නෙමෙයි, උබට හොඳයි කියලා හිතෙන දේ අරන් දියන්. :sorry::sorry:

    බුදු සරණයි මචන් :):)

    බම්ප් කරන්න මචන්

    නියම පිළිතුර මෙතන තියෙනවා මචං :yes:

    දැන් බම්ප් කරා ඇති මචං :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුද්දක්..
    පෙන්ඩන්ට් එකක්...
    මතක හිතෙන සිහිවටනයක්.
    කොහෙ හරි එක්ක යන්න පුලුවං තත්වයක් තියෙනවා නං ඉතිං ලන්ච් එකකට එක්ක ගිහිං... හොදට කවන්න බොන්න දීලා රවුමක් එක්ක ගිහිං .. ජොලියක් දාලා සින්දුවක් කියලා සෙල්ෆි ගහලා.. පිස්සු විකාර කරලා හවසට වහින හින්දා ඉක්මනට ගෙදරට ඇරලවපං.. කොලඹ අවට ඕන තරං හොද රෙස්ටූරන්ට් තියෙනවා නෙව. ස්ටීම් බෝට්, ඩයිනමෝර්,පීසා හට්,ඔය කොහේ හරි යමං
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මචන් උබ අනිත් අයගෙන් අහල ගන්නවට වඩා උබේ selection වලට කෙල්ල කැමති වෙයි නේද.....??
    කෙල්ලෝ ගොඩක් කැමති ආභරණ වගේ ඒවටනේ එත් උබේ කෙල්ල කැමති දේවල් දන්නේ උබනේ එක නිසා හොදට හිතල බලල අරන් දියන් මොකක් හරි හොදට මතක හිටින surprice 1 ක් දීපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔච්චර වටින් තෑගි දෙන්න එපා ඔයි. මොකක් හරි පොඩි දෙයක් අරන් දීපන්, බුදුපිළිමයක් නම හොහද්යි එකත් එක්ක මොනා හරි සුකුරුත්හ්මක් අරන් දීපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    20k? yakoo igena ganna amaru lamainta help karapanko sallli wadi nam.. ubata laban aathmeta pinak hari habei.. dena parice eke gaana neme wadagath.. dena deei...

    උබ උබේ සතුට වෙනුවෙන් තියන සල්ලි වලින් කාටහරි හෙල්ප් කරනවද මචං එක නතර කරල ?? වෙනම එතුරු කරලා හෙල්ප් කරන එක වෙමි මචං තමාගේ සතුට වෙනුවෙන් තියන එක වියදම් කාන එක වෙනියි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබ උබේ සතුට වෙනුවෙන් තියන සල්ලි වලින් කාටහරි හෙල්ප් කරනවද මචං එක නතර කරල ?? වෙනම එතුරු කරලා හෙල්ප් කරන එක වෙමි මචං තමාගේ සතුට වෙනුවෙන් තියන එක වියදම් කාන එක වෙනියි

    හොඳ ප්‍රශ්නයක්.. තරුණ කාලේ නම් මමත් හිතුවේ වැරදියට.. හැබැයි දැන් නම් හොඳට තේරෙනවා...

    තමන්ට සල්ලි තියෙනවා නම් 20 බැරි නම් කෝටියක තෑගි අරන් දුන්නත් කමක් නෑ... මම අදහස් කලේ මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඇයි තමන්ට යහපත් වෙන විදියට ජීවත් වෙන්න බැරි....? කෙල්ලට 5000 ක තෑග්ගක් දුන්නා කියලා මැරෙන්නේ නෑනේ බන්.. ගිය මාසේ මගේ හොඳම යාළුවෙක්,ඌ මාසෙට ලක්ෂ 2ක් පඩි ගන්න බුවෙක්. කෙල්ලගේ උපන් දිනේට අරන් දුන්නේ 8000ක මාලයක්. ඇවරේජ් නේහ් බන්.. ශේප්.. කෙල්ලටත් වියදම් කරන අතරේ ඇයි බැරි අපිට එක අසරණ ඉගෙන ගන්න අමාරු ළමයෙක්ට උදවු කරන්න? එහෙම උදවු කරලා ලබන සතුට කෙල්ලට තෑගි අරං දුන්නට වැඩිය වටිනවා බන්... මම එහෙම කරපු කෙනෙක්...

    කවදාවත් තෑග්ගේ වටිනාකම මත ආදරේ රැඳෙන්නේ නෑ.. දෙන්නේ චොක්ලට් එකක් උනත් කෙල්ලට ඒක වටිනවා... තමන්ට පුළුවන් විදියට ඇවරේජ් මොනවා හරි අරං දෙන එක වෙනම දෙයක්... බට් අද කාලේ ගොඩක් කෙල්ලෝ ලොකූ දේවල් බලාපොරොත්තු වෙනවා... එහෙම එහෙකට කර ගහන්න උනොත් බඩුම තමා...

    තරුණ කාලේ බොලඳයි තමයි.. තේරෙන්නේ නෑ... හැබැයි වයසින් මුහුකුරා යද්දි ජීවිතේ යථාර්තය තේරෙනවා..
     
    මම කියන්නේ තමාගේ අතේ තියන ගානට හරි යන්න උදව්වක් කරන එක නෙමයි බන්. උබ කෙල්ලට බර්ත්ඩේ එකට ඇදුමක් අරන් දෙන්න තියන සල්ලි වලින් ඇදුමක් නැති ඉස්කෝලේ ලමෙකුට ඇදුමක් අරන් දෙන්න හදනවද ?? නැහැනේ

    උබ අරන් දෙන්නේ උබ ගාව වදිඋර සල්ලි තියනවනම් විතරයි. ඔය වගේ අදහසක් මම කිව්වේ